කොලුවා කොටු 2 පාස් කලා නෙ
ඒක නේන්නම්. හරි සතුටුයි. කොටු ගානයි රෙප් පවර් එකයි සමානයිද?
කොලුවා කොටු 2 පාස් කලා නෙ
අන්තිමට හම්බෙච්ච රෙප් 5 විතරයි පෙන්නන්නෙ මම හිතන්නෙ, පරන ඒව බලන්න බැරිව ඇති


rep දුන්න අය 5 දෙනෙක් විතරයි පෙන්නන්නේ .ඒක ඔක්කොම ටික බලාගන්න ක්‍රමයක් දන්නා එකෙක් ඉන්නවනම් කියල දීපන් මචන් ප්ලීස්.ඕව ගණන් ගන්න එපා මාර්මයිටෝ.උඹට හවසට පාන් ගන්න රෙප් ටිකක් මදිඋන එක විතරයි උනේ.
එලකිරි කොල්ලෙක්.


ඉස්සර ඉංගම් මාරුව කියලා ටෙලිනාට්‍යක් ගියේ. එක පටන්ගද්දි කියනවා ජීවිත ගමනේ හපන්කම්, මෝඩකම්, පුරසාරම් අපි අපිම බලාගමු කියලා. එළකිරියත් ඒ වගේ තමයි. හපන්කම් මෝඩකම් පුරසාරම් හැමදේම පේන එකම තැනක්.



එළකිරිය හැම චරිතයක් එක්කම ගනුදෙනු කරලා, සුහදශීලිව ඉන්න එවුන් කොටසකුත් ඉන්නවා....
උන්ට ප්රබුද්ධ, ළමාක, සහන, අසහන ඔය මොකවත් නෑ....
ඒ වගේම ඒ වගේ එවුන් දිහා කෝචෝක් විදියට බලල අපි ටයිකෝට් ඇදඳපු මහත්වරුන් කියන මන්ද මානසික පුහු ආටෝප කාරයනුත් ඉන්නවා...
උන් හිතන් ඉන්නේ ජීටි කවදා හරි එළකිරිය පර්චස්වලට කඩල උන්ටත් කෑල්ලක් දෙයි කියලා....





මචෝ.මේකේ ඉන්න තුන් හතර දෙනෙක් ඇති ඕනනම් තමන් කව්ද කියල හරියටම කියපු. 100% න් 99ක් ම ඉන්නේ fake තමයි මචන්.ELA. +7
oyata fake gana kiyanna amathaka wela. unuth innawa sahenna.![]()

fake එක ඇතුලේ තමයි ඔය ඔක්කොම කැටගරි එක ඉන්නේ.ELA. +7oyata fake gana kiyanna amathaka wela. unuth innawa sahenna.![]()
මචෝ.මේකේ ඉන්න තුන් හතර දෙනෙක් ඇති ඕනනම් තමන් කව්ද කියල හරියටම කියපු. 100% න් 99ක් ම ඉන්නේ fake තමයි මචන්.fake එක ඇතුලේ තමයි ඔය ඔක්කොම කැටගරි එක ඉන්නේ.
ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නයක් මචන් මේකනම්.rep දුන්න අය 5 දෙනෙක් විතරයි පෙන්නන්නේ .ඒක ඔක්කොම ටික බලාගන්න ක්‍රමයක් දන්නා එකෙක් ඉන්නවනම් කියල දීපන් මචන් ප්ලීස්.
Podi Silva - පොඩි සිල්වා;21771165 said:මන් මොකේද ඉන්නේ මගේ සුන්දර මාමයිටියෝ
මං තාම අලුත් නෙහ් අයියාහ්. ඉතින් තාම එකක් කියලා නැ. ඉස්සරහට බලමුකෝ අනේ


මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.
මං හිතන්නෙ හැම මසකම වෙනස් වෙනස් ගුණ තියනව. ඒක හන්ද හැම එකකින්ම ජූඤ්ඤ ජූඤ්ඤ කමු. හාද?

මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.
රෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත 
මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.
මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.
ubata rep hamba wechcha post eke thiyana rep button eka click karapan. ubema post eke, rep button eka uda


තැන්ක්යූ මචන් .
ඕකට විදියක් නෑ බන්
අන්තිමට දුන්නු 5 දෙනා තමයි පෙනන්නේ
මචන් ලිඳක් නෙමෙයි නේ. සිරාද කියපන්.ඇඩ්මින්ට pm එකක් දාල ඉල්ලන්න එතකොට ඔක්කොම excel file එකක් විදිහට generate කල්ල link එක දෙනවරෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත
![]()
ubata rep hamba wechcha post eke thiyana rep button eka click karapan. ubema post eke, rep button eka uda
මේ ඉන්නේ මට ඇත්තටම එලකිරිය ගැන ගොඩක් දේවල් කියල දීල ගුරුහරුකම් දීපු ek නමටම ගැලපෙන (MR.Tom) ඇත්තටම මහත්මයෙක් යැයි කිවහැකි මහත්මයෙක්. තෑන්ක් යූ මචන්. මේ කතන්දරේ කරනවිදිය කියල දුන්නට.තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියනබට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.![]()


මේ ඉන්නේ මට ඇත්තටම එලකිරිය ගැන ගොඩක් දේවල් කියල දීල ගුරුහරුකම් දීපු ek නමටම ගැලපෙන (MR.Tom) ඇත්තටම මහත්මයෙක් යැයි කිවහැකි මහත්මයෙක්. තෑන්ක් යූ මචන්. මේ කතන්දරේ කරනවිදිය කියල දුන්නට.
(දැන් ඉතින් කව්රු හරි කියපන් මේ දවස්වල අල්ලන්නේ ටොම් ටද කියල. කාගේ හරි හොඳ දේකට හොදක් කිව්වොත් ඒක සමහරුන්ට දිරවන්නෑ.ඔන්න ඔහොම දාල රතු කොටුවකුත් දාල රෙප් කපනවා.)
අගය කිරීමට බොහෝම ස්තූතී මචං.