රනිල්ගෙයි UNP එකෙයි අතීතය(අවුරුදු 20ක් පරණ) ගොඩක් අය දන්නෙ නෑ අලුත් ඉන්ටනෙට් පරපුර එහෙම,සිංහලයන්ට සතියෙන් ඔක්කොම අමතක වෙනව කියල ප්‍රභාකරන්ම කිව්ව නිසා ඒකෙ අරුමයකුත් නෑ,රනිල්ට තනියෙන් ඡ්න්දෙ ඉල්ලල දිනන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒ උනත් පැරදි පැරදි පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය,මුලින්ම සරත් ෆොන්සේක අවුස්සල ගොඩ යන්න හැදුව හරිගියේ නෑ(අන්තිමට ඉල්ලුව ඡන්දෙන් ෆොන්සේකලගෙ පවුලෙ කවුරුත් දින්නෙ නෑනෙ)ඊට පස්සෙ රනිල් රාජිත,වපර ඇන්ටි වගේ අය එක්ක එකතුවෙලා සිරිසේනව අවුස්සල පස්සෙ කොහොමහරි අගමැති කම ගත්ත..මම දේශපාලණයට නෑ නමුත් ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් ඉවර නොකරපු කරුම යුද්දෙ අවසන් කරල රටට දැනෙන වෙනසක් කරපු නිසයි මහින්ද,ගෝඨාට කැමති.![]()

විකල්පය තමයි ඔය අගමැති පුටුවේ ඉන්නේ
ලංකාවේ විශාලතම විනිමය අක්‍රමිකත්වයක් වෙච්ච මහා බැංකු සිද්දිය මතක් උන
![]()
dan karanna deyak ne..mu thamai hamoma natawanne....dan itin muge padeta natapalla....ape jathika kodiye sinhaya ain karath umbala puduma wenna epa..ekath langadima weii

දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්‍රශ්නය මිත්‍රවරුනි....
පවතින ක්‍රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
අර්ථ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්‍ර ද කියන එක නෙවෙයි ප්‍රහ්නය, එය ක්‍රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්‍රියාවේ නොයෙදීම.....
දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.
මේ රටේ ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........