මා දුටු රනිල් වික්‍රමසිංහ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
hirashgeff
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

Please!!!!
:rofl::rofl::rofl::rofl:
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රනිල්ගෙයි UNP එකෙයි අතීතය(අවුරුදු 20ක් පරණ) ගොඩක් අය දන්නෙ නෑ අලුත් ඉන්ටනෙට් පරපුර එහෙම,සිංහලයන්ට සතියෙන් ඔක්කොම අමතක වෙනව කියල ප්‍රභාකරන්ම කිව්ව නිසා ඒකෙ අරුමයකුත් නෑ,රනිල්ට තනියෙන් ඡ්න්දෙ ඉල්ලල දිනන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒ උනත් පැරදි පැරදි පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය,මුලින්ම සරත් ෆොන්සේක අවුස්සල ගොඩ යන්න හැදුව හරිගියේ නෑ(අන්තිමට ඉල්ලුව ඡන්දෙන් ෆොන්සේකලගෙ පවුලෙ කවුරුත් දින්නෙ නෑනෙ)ඊට පස්සෙ රනිල් රාජිත,වපර ඇන්ටි වගේ අය එක්ක එකතුවෙලා සිරිසේනව අවුස්සල පස්සෙ කොහොමහරි අගමැති කම ගත්ත..මම දේශපාලණයට නෑ නමුත් ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් ඉවර නොකරපු කරුම යුද්දෙ අවසන් කරල රටට දැනෙන වෙනසක් කරපු නිසයි මහින්ද,ගෝඨාට කැමති. :)

    :yes:
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    dan karanna deyak ne..mu thamai hamoma natawanne....dan itin muge padeta natapalla....ape jathika kodiye sinhaya ain karath umbala puduma wenna epa..ekath langadima weii
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    විකල්පය තමයි ඔය අගමැති පුටුවේ ඉන්නේ

    ලංකාවේ විශාලතම විනිමය අක්‍රමිකත්වයක් වෙච්ච මහා බැංකු සිද්දිය මතක් උන
    :rofl::rofl::rofl:

    Last edited:

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    horakam karath, mahinda hondai wage mata nam hithenne. mokada, mahinda horakam karath apita danune na. eth me miniha karana kiyana ewa hondata danenawa. yahapaalaneta chande dunnu eka gana ada pasuthawili wenawa.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    රනිල් කියන්නෙ ලංකාවෙන් කෑල්ලක් ඔප්පුවකින් අත්සන් කරල කොටියට බාර දුන්න 21 වන සියවසේ දොන් ජුවන් ධර්මපාල. රනිල් ගේ අදහස් ලංකාවට ගැලපෙන්නෙ නෑ. ලංකාවට නිදාහස ලබා දෙද්දී එවකට ලංකාවේ දේශපාලඥයෝ අතරේ මතව්වාදා දෙකක් තිබ්බා. කට්ටියක් කිව්වා ලංකාව පූර්ණ නිදහාස ලබා දෙන්න කියල අනෙක් කට්ටිය කිව්ව ලංකාවට නිදහස ලබා දෙන්න ඕන නෑ අර්ධ නිදහසක් (ඩොමිනියන්) තිබුනහම ඇති කියල. මේ මතවාදය පැහැදිලිවම දොන් ජුවන් ධර්මපාල මතවාදය විදිහට හාඳුන්වන්න පුළුවන්. රනිල් පැහැදිලිවම අයිති වෙන්නේ මෙයින් දෙවන පරම්පරාවට, ඔවුන් සලකන්නෙ ලංකාවේ ජනතාව භුක්ති විඳින මේ දේශපාලන නිදහස ලිබරල් සංවර්ධනයට බාධාවක් විදිහට. ඒක පැහැදිලි වෙනවා රනිල් නියෝජනය කරන පක්ෂයෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී අතීතය දිහා බැලුවහම. ඔවුන් ඡන්ද තියනවට කැමති නෑ. ජනතාවගේ මතය ඕනෑවට වඩා ප්‍රකාශ වෙනවට කැමති නෑ. ඔවුන් සමරන ප්‍රජාතන්ත්‍රවාදය තමන්ට වුවමනා ලිබරල් මතවාද වපුරන අයට පමණක් හිමිවන ප්‍රජාතන්ත්‍රවාදයක්.ඔවුන් හැමදාම බලයට පත් වුනේ විරුද්ධ පක්ෂය කරන වැරදි නිසා මිසක් ඔවුන්ට තියන ජනතා ප්‍රසාධය හන්දා නෙමෙයි.
     
    • Like
    Reactions: youtube

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්‍රශ්නය මිත්‍රවරුනි....

    පවතින ක්‍රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
    අර්ථ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්‍ර ද කියන එක නෙවෙයි ප්‍රහ්නය, එය ක්‍රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්‍රියාවේ නොයෙදීම.....

    දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.

    මේ රටේ ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්‍රශ්නය මිත්‍රවරුනි....

    පවතින ක්‍රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
    අර්ථ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්‍ර ද කියන එක නෙවෙයි ප්‍රහ්නය, එය ක්‍රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්‍රියාවේ නොයෙදීම.....

    දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.

    මේ රටේ ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........

    Matath mekanam hithuna :yes::yes::yes:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්‍රශ්නය මිත්‍රවරුනි....

    පවතින ක්‍රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
    අර්ථ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්‍ර ද කියන එක නෙවෙයි ප්‍රහ්නය, එය ක්‍රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්‍රියාවේ නොයෙදීම.....

    දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.

    මේ රටේ ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........

    :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    දැන් ඉන්න අය හොද නැත්තං කවුද විකල්පය කියන එකයි ප්‍රශ්නය මිත්‍රවරුනි....

    පවතින ක්‍රමය තුල තියන එකම දේ තමා කවුරු බලයට එන්න සුරංගනා කතා කිව්වත් භාවිතයේ දී ඒ සුරංගනා කතා වල රෙදි ගැලවී ඒවාගේ අමු නිරුවත අපට පෙනීම.
    අර්ථ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද, මිශ්‍ර ද කියන එක නෙවෙයි ප්‍රහ්නය, එය ක්‍රියාත්මක කරන්නා සත් භාවයෙන් යුක්තව එය ක්‍රියාවේ නොයෙදීම.....

    දැන් මම කියන්න යන දේට මගේ රෙප් කැපෙයි අම්බානක්. නමුත් අපිට විකල්ප ඇත්තේ එකයි. හැබැයි මේක මගේ අමු හීනයක් වෙන්න පුලුවන්.

    මේ රටේ ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙලා,(ඔහු විතරයි. වෙන රාජපක්ෂවරු නොමැතිව ඔහු පමණයි) මේ රටේ අගමැති හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්න සර් වෙච්ච දවසට මේ රට හරි පාරට යයි.........

    :yes::yes:
    එත් ගොටාබය ගැන පුර්ව නිගමනයකට එන්න අමාරුයි. ඔහුට දේශපාලන අත්දැකීම් නැහැ. තිබුනත් තියෙන්නේ බොහොම ටිකයි.