මා නැරඹු චිත්‍රපට ..
කොහොමද කොල්ලනේ. අද ඉරිදා දවසේ උඹලට නිවාඩු ඇති නේද ? මට අදහසක් ආව චිත්‍රපටි ගැන. මගේ විනෝදාංශය තමයි චිත්‍රපටි බැලීම. මම මෙහෙ පුස්තකාලයෙන් ,අන්තර්ජාලයෙන් හොයා හොයා චිත්‍රපටි බලනවා....එපා වෙනකම් බලනවා. මම බලපු චිත්‍රපටි වලින් හොඳයි කියල හිතුන චිත්‍රපටි මම උඹලත් එක්ක බෙදාගන්න හිතුවා..මොකද සමහර චිත්‍රපටි බලන්නම වටිනා නිසා හා ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් නිසා .
මම උඹලට අද කියන්නේ හොඳ අංග කිළිපොලා යන සීන් තියෙන ෆිල්ම් එකක් ගැන ..උඹලට පෙම්වතියො ඉන්නවා ඇති නේද ? ආදරයට හෝ වෙන මොකකට හරි...ඉතින් ඔහොම ආදරය කරනකොට ඒවායේ ප්‍රතිපල සමහර වෙලාවට එලියට පෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවට ගොඩක් දුක් විඳින්නේ කෙල්ල... ( මගේ කෝණයට හොර සීන් වලින් ගැබ්බර වෙන බැඳපු ගැහැණු නම් වැටෙන්නේ නැහැ )කෙල්ල වැරදිද නැද්ද කියන කාරණේ වැදගත් නැහැ. එත් උඹල හිතන්නැති ගොඩක් ප්‍රශ්න වලට මෙතැනදී ඇය මුහුණ දෙනවා .අද මම ඉන්න රටේ අඩුවයසෙන් ගැබ්බර වෙන කෙල්ලෝ ගොඩක් ලොකු ප්‍රශ්නයක්...උන් අවරුදු 13-14 ගැබ්බර වීම මෙහෙ සාමාන්‍ය සිද්දියක්...එත් උන්ට අව්ලක් නැහැ උන්ට රජයෙන් ඩොලර් 500ක් මාසෙකට ගෙවනවා. මොකද උන්ට ජනගහනය වැඩිකරගන්න ඕන නිසා . ඒ වුනාට අපේ රටේ එහෙම නැහැ .කෙල්ල ඉවරයි.පාරට බැහැල ඉවරයි ඒ මදිවට ගැබ්බර උනාම ගබ්සා කරන්න ගියාම වෙන කරදර අප්‍රමානයි...
4 months 3 weeks and 2 days
මේක රොමේනියානු ච්ත්‍රපටයක් ...අද්යක්ෂණය කලේ ක්‍රිස්ටියන් මුන්ගියු කියල එකෙක්. මේකට cannes film festival එකේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මනය හිමිවුණා.මේකේ කතාව මෙහෙමයි ... කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා...මේ දෙන්න යාලුවෝ ...එක කෙල්ලෙක් හදිසි ගැබ්බර වීමකට ලක්වෙනවා....මේ කෙල්ල යාලුවට කියල ගබ්සා කරන්න ගබ්සා කරන ඩොකෙක්ව හොයනවා. දන්නවනේ ඉතින් ඒ වෙලාවට නීත්‍යනුකුල එකෙක් නම් හම්බෙන්න්නේ නැහැ.ඊට පස්සේ කොහොම හරි කට්ට කාල දෙන්න ඩොකෙක්ව හොයා ගන්නවා. පස්සේ ඉතින් ඌ කියන නරක දේවල් වලටත් මේ දෙන්නට අවනත වෙන්න වෙනවා...ඉන් පස්සේ මේ ෆිල්ම් එකේ ගොඩක් තාත්වික විදිහට මේ කතාව මෙහි නළුවෝ නිලියෝ ගෙනියනවා....එක නම් බලන්නම වටිනවා... ඔයාලත් හොයාගෙන බලන්න ...
http://www.youtube.com/watch?v=KFeUS7hQq3k
යාලුවනේ ඔයාලත් මේ ෆිල්ම් එක කොහොම හරි හොයාගෙන බලන්න... ඔයාලගේ සහයෝගය මට අවශ්‍ය වෙනවා මේ forum එකේ මගේ පැවැත්ම සඳහා. ඔයාලට මේ thread එක ප්‍රයෝජනයක් උනානම් සතුටුයි. ඔයාලගේ සහයෝගය මත මම තව ෆිල්ම් දාන්නම් ඉදිරියේදී . ඔයාලට බුදු සරණයි එහෙනම් ...

Last edited: