Double Indemnity 1944 - Billy Wilder, mata nan best story writing muge tama
The Seventh Seal (1957)


eka blauwa. 12 angry men. pattaAngry Men (1957) baluwada.. ekath hodhai... oya balana movies wage ekath...![]()
මේකට ගහන්න එකක් නම් මට තාම හම්බුනේ නෑ.මං ආසම ෆිල්ම් එකAngry Men (1957) baluwada.. ekath hodhai... oya balana movies wage ekath...![]()

meke documentary ekakuth tiyenava,meka set nam ekath balanna. samsara and baraka.baraka thamayi mulinama parana eka,mulin samsara balanna,ganna eka full quality ekenma ganna.life eka change karana documentry ekak.View attachment 135107
කිරියෙම දැකපු නිසා බැලුවේ.සුපිරි.අපි නිතරම නරඹන චිත්‍රපට වලට වඩා වෙනස්.පරිසරය පවා වෙනස්.කතාවත් ඒ වගේමයි.අනිවාර්යෙන්ම බලන්න.
මම ෆිල්ම් එක හොයද්දි මේකත් තිබුනා.එකම නම තිබුනට සම්බන්ධයක් ඇති කියල දන් නෑ.මම බලන්නම්meke documentary ekakuth tiyenava,meka set nam ekath balanna. samsara and baraka.baraka thamayi mulinama parana eka,mulin samsara balanna,ganna eka full quality ekenma ganna.life eka change karana documentry ekak.
![]()
sambandayak ne,meka dekak.ubata ara samsara eka patta kiyala hithenavanam meka ita ehata giya ekak.no dialoguesමම ෆිල්ම් එක හොයද්දි මේකත් තිබුනා.එකම නම තිබුනට සම්බන්ධයක් ඇති කියල දන් නෑ.මම බලන්නම්