මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Netflix ඇරුනාම ඔන්ලයින් ෆිල්ම්ස් , TV ශෝස් Download කරන්නේ නැතුව බලන්න සයිට් ටිකකුත් දැම්මනම් හොඳ නැද්ද.. Netflix නම් දැන් මෙලෝ වැඩක් නෑ ඔහේ සල්ලි ගෙවනවා විතරයි වගේ. Walking Dead අන්තිම සීසන් එක තාම දැම්මේ නැහැ netflix එකේ.

    https://www6.fmovies.se/
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Cloud Atlas 2012...

    8PnUQmW.jpg


    මම දෙපාරක් බැලුව...ඒත් මට කතාව හරියට තේරුනේ නෑ. පුළුවන් කෙනෙක් පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද?
    විවිධ යුග 6 ගැන තමා කතාව යන්නේ...

    ඕක බන් අපි වර්තමානයේ කරන දේවල් අනාගතයට වෙන බලපෑම ගැන කියන එකක් විදියට මට පේන‍න්නේ. කතාවේ තියෙන අතීත, වර්තමාන, අනාගත සිද්ධි එකට බැදිල තියෙන්නේ. මම හිතන්නේ ඒකයි ඔය ‍ෆිල්ම් එකෙන් කියන්න හදන දේ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ysqTzK.jpg

    Shawshank Redemption

    WtRRuO.jpg

    Interstella

    :love::love:එදා මෙදා තුර මම බලපු හොඳම film 2....
    කව්රුහරි මගෙන් ඇහුවොත් බලපු හොඳම film එක මොකක්ද කියල, මට කියන්න තියෙන්නේ මගේ රසවින්දනයේ මේ film 2 ම සම තැන තියෙනවා කියල.
    දැන් අහන්න එපා ඒ දෙකෙන් මොකක්ද හොඳ කියලා :P

    Green Mile balapan..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    bambara%2Bwalla..jpg


    Awards

    43rd World Fest International Houston Film Festival Remi award for the Best Director

    43rd World Fest International Houston Film Festival Award for the Best Cinematography


    සුරoගනා මනෝ ලෝක වලින් මිදි මේ ගෙන්දගම් පොළොවේ යථාර්ථය දකින්නට ඔබත් නරබන්න.. බඹර වළල්ල (The Whirlwind)........:yes:
    :yes:
    Also watch:
    Ira Madiyama
    Akasa Kusum
    Machan
    Nisala Gira
    Purahanda Kaluwara
    Ek Tam Ge
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක බන් අපි වර්තමානයේ කරන දේවල් අනාගතයට වෙන බලපෑම ගැන කියන එකක් විදියට මට පේන‍න්නේ. කතාවේ තියෙන අතීත, වර්තමාන, අනාගත සිද්ධි එකට බැදිල තියෙන්නේ. මම හිතන්නේ ඒකයි ඔය ‍ෆිල්ම් එකෙන් කියන්න හදන දේ.

    වෙලාව අරගෙන ආයේ හිමින් සැරේ බලන්න ඕනේ බන්.... ලස්සන චිත්‍රපටියක්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ysqTzK.jpg

    Shawshank Redemption

    WtRRuO.jpg

    Interstella

    :love::love:එදා මෙදා තුර මම බලපු හොඳම film 2....
    කව්රුහරි මගෙන් ඇහුවොත් බලපු හොඳම film එක මොකක්ද කියල, මට කියන්න තියෙන්නේ මගේ රසවින්දනයේ මේ film 2 ම සම තැන තියෙනවා කියල.
    දැන් අහන්න එපා ඒ දෙකෙන් මොකක්ද හොඳ කියලා :P

    පලවෙනි එක මාත් බලලතියෙනවා ඒක පට්ට. Imdb එකේත් ටොප් 250 පලවෙනි එක නේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම ජාතක කතා වල එහෙම අහල තිබ්බ දාන පාරමිත වගෙ දෙවල් බටහිර ලොකෙත් සිද්ද වෙනව කියල හිතුන මුවි එකක් කාලෙකින් බලපු හදවතට දැනුනු චිතපටයක් විල් ස්මිත් අයියගෙ පට්ට රන්ගනයක් බලල නැත්තන් අනිව බලන්න



    MV5BMTU0NzY0MTY5OF5BMl5BanBnXkFtZTcwODY3MDEwMg@@._V1_.jpg











     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    මගේ ජීවිත කාලෙ මම බලපු සිංහල චිත්‍රපටි වලින් මගෙත් වඩාත්ම හිත ගිය ෆිල්ම් එකක් මේක.. අනික මම හරිම ආසයි මිල්ලෙ සොයා , මචං, බඹර වලල්ල වගේ අපි හැබැහින් දකින ඇත්ත ලෝකේ ඒ විදියටම සිනමාවෙනුත් පෙන්නන නිර්මාණ වලට ... මේකෙ ඉන්න මැල් මහත්තය ..පොඩි එකා වගේ මිනිස්සු එදිනෙදා ජීවිතේ අපිට කොච්චර නං හම්බු වෙලා ඇත්ද...හරිම යතාර්තවාදී කතාවක්..මාත් කියනව වෙලාව තියෙන අය මේ ෆිල්ම් එක හොයා ගෙන බලන්න කියල..


    Hands down best sinhala movie watched so far :yes::yes::yes:
    highly recommended to watch nomore fairy tale bullshit in this
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මම ජාතක කතා වල එහෙම අහල තිබ්බ දාන පාරමිත වගෙ දෙවල් බටහිර ලොකෙත් සිද්ද වෙනව කියල හිතුන මුවි එකක් කාලෙකින් බලපු හදවතට දැනුනු චිතපටයක් විල් ස්මිත් අයියගෙ පට්ට රන්ගනයක් බලල නැත්තන් අනිව බලන්න



    MV5BMTU0NzY0MTY5OF5BMl5BanBnXkFtZTcwODY3MDEwMg@@._V1_.jpg












    :yes: මේක සිරා කතාව මචං
     
    • Like
    Reactions: maheshsenadheera

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    TheRailwayMan-Badge.jpg


    දෙවන ලෝක යුද්ධයේදී එරික් ලෝමැක්ස් ඇතුලු බ්‍රිතාන්‍ය හමුදා සංඥා බලකායේ නිලධාරීන් කන්ඩායමක් ජපනුන් විසින් අල්ලාගෙන තායි-බුරුම දුම්රිය මාර්ගයේ වැඩට යොදාගනියි. තම දැනුම උපයෝගී කරගෙන පැන යාමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මොවුන් ඉතා දරුණු ජපන් හමුදා නිලධාරියෙකු භාරයට පත්වෙයි. යුද නීති පිලිබඳව කිසිදු තැකීමක් නොකරන මේ හමුදා නිලධාරියා යටතේ සිටින මොවුන්ගේ ඉරනම කුමක් වේවිද ? මනුෂ්‍යත්වය සහ වංක කම පිලිබඳව ගැබුරු විග්‍රහයක් ලබාදෙන මේ නිර්මාණය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිපදවූවකි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    Green Zone

    green-zone.jpg


    ටිකක් පරන film එකක් උනත් නියම කතාවක්.

    ඇමරිකාව තමන්ගේ ජනමාධ්‍ය මාෆියාව යොදාගෙන wmd බොරුව ගොතලා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව තමන්ගේ බොරුව තමන්ටම පාරාවලල්ලක් වූ හැටි මැනවින් පෙන්වනවා.

    ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නොගැලපෙන ජනසමාජයකට බලෙන් ප්‍රජාතන්ත්‍රවාදය පටවලා ඉරාකය අසාර්ථක රාජ්‍යක් වෙන හැටි සහ දීර්ඝකාලීන කැරලිකාරිත්වයක් සහ එකිනෙකා මරාගන්නා ත්‍රස්තවාදයක් බිහිවෙන හැටිත් නිවැරැදිව පුරෝකතනය කරනවා.

    අන්තිමට මේ film එකේ නිවැරැදිව පුරෝකතනය කරපු දේම අවුරුදු කිහිපයක් ඇතුලත ඉරාකයට සිද්ද වෙනවා
     
    • Like
    Reactions: janaka_jr