මා බැලූ - ගූ හතයි - Movies

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඩේට ටිකත් අපරාදෙ

    Source Code (2011)

    Coherence (2013)

    Looper (2012)

    Blade Runner 2049 (2017)

    ගූ හතයි

    1. Black Panther
    2. Captain Marvel - ගූ හැත්තෑවයි, ස්කිප් කර කර බැලුවෙ.
    3. All Harry Potter movies After Goblet of fire
    4. Fast and the Furious movies
    5. G.I. Joe: The Rise of Cobra
    6. All Will ferrel movies
    7. American Pie
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Looper හොඳයි මනුස්සයෝ නරකයි කියන්නේ කවුද :angry:

    Predestination (2014) බලල නෑ නේද

    ඒක බලල තියෙනවනං Looper හෙන බෝරිං ෆිල්ම් එකක් කියල තේරෙයි ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Predestination (2014) බලල නෑ නේද

    ඒක බලල තියෙනවනං Looper හෙන බෝරිං ෆිල්ම් එකක් කියල තේරෙයි ;)
    Predestination බැලුව ඒක සුපිරි :yes: එකක් හොඳම එක උනා කියල අනික්වා නරකයි කිවොත් ඉතිං වෙන ෆිල්ම් බලන්න වෙන්නේ නෑ අරක විතරක් බල බල ඉන්නයි වෙන්නෙ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.

    මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.

    මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.

    Divergent series?
     
    • Like
    Reactions: Dr.Rosheen

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.

    මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.

    Oblivion ;)
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Predestination බැලුව ඒක සුපිරි :yes: එකක් හොඳම එක උනා කියල අනික්වා නරකයි කිවොත් ඉතිං වෙන ෆිල්ම් බලන්න වෙන්නේ නෑ අරක විතරක් බල බල ඉන්නයි වෙන්නෙ

    හෙන බෝරිං බං
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Predestination බැලුව ඒක සුපිරි :yes: එකක් හොඳම එක උනා කියල අනික්වා නරකයි කිවොත් ඉතිං වෙන ෆිල්ම් බලන්න වෙන්නේ නෑ අරක විතරක් බල බල ඉන්නයි වෙන්නෙ

    looper කතාව මට එච්චර තේරෙුණෙත් නෑ
    ඇයි එහෙම මිනිස්සු වෙඩි තියල මරන්නෙ :confused:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Charlie's Angels .විනාඩි 20ක් විතර skip කරල බැලුව. පස්සේ එහෙමවත් බලන්න හිතුනේ නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    looper කතාව මට එච්චර තේරෙුණෙත් නෑ
    ඇයි එහෙම මිනිස්සු වෙඩි තියල මරන්නෙ :confused:
    අනාගතෙන් එවන මිනිස්සු නේද මරල හංගන්න අමාරු හින්දලු අතීතෙට එවන්නෙ