Favorite Old Movies

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0

Some of Favorite Hollywood Old Movies
මේ මගේ ප්‍රියතම Old movies......ඔයාලත් කැමති නම්......බම්ප් කරන්න...Bump..Bump..more

porvuxlz401bc72.jpg


Anacondas.jpg


Godzilla%202000.jpg


maxresdefault.jpg


51d17yMqhVL.jpg


1993_jurassic_park_wallpaper_001.jpg


transformers-1.jpg


latest


hqdefault.jpg


movie-fr-alien.jpg


Conan-the-Barbarian-1982-Poster.jpeg


1406f4334f39e2de54583920138b0a85.jpg


komodo.jpg
komodo32ic3.3619.jpg


latest


73d3f9dbc9014626d06f201d1d7a4ec6.jpg


Star%20Wars%20poster.jpg


zimage_0024.jpeg


maxresdefault.jpg


2-3-11-Superman1.png


The_mummy.jpg


x-men.jpg


GI_Joe_-_The_Rise_of_Cobra_OST.jpg



:dull::nerd::P:angry::yes::D:yes::yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔතන ගොඩක් එව්වා පරණ නැහැනේ බං.. පරණ එව්වයින් මෙන්න මේවා තමා සුපිරිම ෆිල්ම්.. අමුතු මෙව්වා එකක් තියේ මේ ෆිල්ම් බලද්දි.. Psycho, Ben-Hur අලුතින් කලා.. ඒත් පරණ ඒවා තරම් හිට් උනේ නෑ..:no:

    Gone with the Wind (1939)
    Vertigo (1958)
    Psycho (1960)
    The Philadelphia Story (1940)
    2001: A Space Odyssey (1968)
    Chinatown (1974)
    The Graduate (1967)
    Rear Window (1954)
    Jaws (1975)
    Ben-Hur (1959)
    One Flew Over the Cuckoo's Nest (1975)
    12 Angry Men (1957)
    Strangers on a Train (1951)
    The Ring (1927)

    Alfred Hitchcock කියන්නෙ පට්ටම ඩිරෙක්ටර් කෙනෙක්.. පොරගෙ ෆිල්ම් සුපිරියි.. Hitchcock කියලා මෑතක ෆිල්ම් එකක් ආවා.. පොරගෙ ජීවිත කතාව දාලා.. ගෙවල් උකස් කරලා දහ දුක් විදලා මෙච්චර පට්ට ෆිල්ම් හදලත් එක සම්මානයක් නොලැබිචච් පොරක්..

    චාර්ලි චැප්ලින්ගෙ මූවි ටිකත් දාගනිං ඕකට.. ආසම ඩයල් එකක්..