F9 බලලා ඒකත් ලිස්ට් එකට දාන්නමා බැලූ - ගූ හතයි - Movies
ඩේට ටිකත් අපරාදෙ
Source Code (2011)
Coherence (2013)
Looper (2012)
Blade Runner 2049 (2017)
oka 1st eka balala idapan oka gu kiyanna kalinBlade Runner 2049 (2017)
Predestination බැලුව ඒක සුපිරිඑකක් හොඳම එක උනා කියල අනික්වා නරකයි කිවොත් ඉතිං වෙන ෆිල්ම් බලන්න වෙන්නේ නෑ අරක විතරක් බල බල ඉන්නයි වෙන්නෙ
Predestination eke ara kellage seen eka mata therenne ne bn.. eka hari atharthika wage. ???!!Predestination tharan hoda nathi unata uba kiyana tharan awul na![]()
උන් ඔක්කොම අන්තිමේට එකාමයි කියනවනෙPredestination eke ara kellage seen eka mata therenne ne bn.. eka hari atharthika wage. ???!!![]()
වැඩිය හිතන්න හොඳ නෑ ඕව මොලේ කොලොප්පන් වෙනවOw kolla ekama thamai.. ara kella ge sin eka tamai therenne natte.උන් ඔක්කොම අන්තිමේට එකාමයි කියනවනෙවැඩිය හිතන්න හොඳ නෑ ඕව මොලේ කොලොප්පන් වෙනව
Uu utama aragena hambena lamayat uma tamai.Ow kolla ekama thamai.. ara kella ge sin eka tamai therenne natte.