මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.
    වෙන එකෙක් නෙවෙයි. උබත් නෙවෙයි .

    2) මස් කන එක පවක්ද, නැද්ද?
    පවක් නෙවෙයි. තමන් වෙනුවෙන් මරුවමලු පව්

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද?
    ආගමක්.

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද?
    එහෙම කෙනෙක් නෙවෙයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඊළඟට ඉපදෙන්නේ වෙන එකෙක් තමා හැබැයි විඤ්ඤාණය තියෙනවනේ. මනුස්සයෙක් උනොත් හොදයි. නැත්නම් උබම ඉපදුනා වගේ තමා.
    එතකොට විඤ්ඤාණය නිත්‍යයි ද? බුදුහාමුදුරුවො කියපු මූලිකම දෙය්ක්නෙ, නිත්‍ය දෙයක් නැහැ කියන එක. ආත්මෙන් ආත්මෙට විඤ්ඤාණය වෙනස් නොවී යනව නම්, ඒකට තමයි වෙන ආගම් වල ආත්මය කියන්නෙ නේද?
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    බුද්ධගමේ මූලික හරය වෙන්නේ මනස අවබෝධ කිරීම. මොකද අපි ලෝකය දකින්නේ සංකල්ප වලින්. මේ සංකල්ප අපේ මනසේ නිර්මාණ. එතකොට මනස කියන සංකල්පයත් මනසේ නිර්මාණයක්. ඒ කියන්නේ අපේ මනසින් බාහිර (ස්වායක්ත) ලෝකයක් නැත, හෝ තිබුනත් දැනගැනීමට ක්‍රමයක් නැත කියන එක.ඕක විද්‍යාව කෙතරම් දියුණු උනත් කරන්න බැහැ. ඒක limitation එකක්.
    දැන් "මනස අවබෝධ කිරීම" කියන එකත් එකේ වචනවල අර්ථයම නෙමේ. මොකද ඒක කරන විදිහ අපි දන්නා නැහැ. එක නිසා මුලිකව බුදුදහම අපේ මනස ගැන විවරණයක් තමා කරන්නේ.

    ඒ ඇරුනහම ඔය තියන සාහිත්‍ය කාරනා ගැන හිත යොමුකිරීම එතරම් වැඩකට නැති දෙයක්.

    දැන් පරණ ඝාතය ගැන කීවොත්, පරණ ඝාතයක් වීමට කරුණු 5 තියනවා. ඔය කරුනු 5 ම සම්පුර්ණ නැතිනම් පරණ ඝාතයක් නැත. ඉතින් මස් කාම හෝ video බැලීම නිසා ප්‍රාණඝාත සිදුවෙන්නේ නැත.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹ අදහන්නෙ නැත්නම් අදහන්නෙ නැතුව හිටපන්
    වැඩේ ඉවරයිනේ
    ෆෝරම් වල උඹ අදහන්නෙ නැතු හේතු මේකයි කියල දැමීමෙන් උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ
    Discussion එකක් ඇති කරන්න. අනිත් අයගෙ අදහස් මොනවද කියල බලන්න. බුදු හාමුදුරුවො කිව්වෙ ප්‍රශ්න කරන්න කියල නේද?

    මේක දර්ශනයක් නේද? අනිත් හැම ආගමක්ම ප්‍රශ්න කරන්න පුලුවන් නම්, ඇයි බුද්දාගම ගැන බැරි?

    උබ ප්‍රශ්න අහනවට කැමති නැත්තන්, අන්ද විදිහට බුද්දාගම අදහන එකෙක්නම්, ත්‍රෙඩ් එකෙන් පලයන්කො. වැඩේ ඉවරයිනෙ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔය ප්‍රාදාන ආගම් එකක්වත් බොරු නෙවෙයි. ඒ මේ ලෝකෙ වැඩ කරන සිස්ටම් එක පැහැදිලි කරගන්න එක එක විදියෙ අය හදපු දේවල්.
    ටිකින් ටික ලෝකය ගැන අවබෝදය ලබද්දි තේරෙනවා මේ හැම ආගමක්ම , දර්ශනයක්ම එකින් එක සම්බන්ද වෙලා තියෙන හැටි. ඒක මාරම දෙයක් බන්.:D

    මම හින්දු , ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල ඉගැන්වීම් වලට ගරු කරන ඒවයෙ බොහොමයක් කරුණු විශ්වාස කරන බුද්ද ශ්‍රාවකයෙක්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබ බෞද්ධයෙක් බැරි නං තම්බියෙක් උනත් අපිට මොකද?(2)
    ඒක හොඳ ප්‍රතිපදාවක් ජීවත් වෙන්න. ඉතින් උබ මාතෘකාව කියෙව්වට පස්සෙ ත්‍රෙඩ් එක අස්සෙ පුක දෙන්න ආවද ඒසිගෙ කොල්ලො?(2)
     
    • Like
    Reactions: Nidarshana_k

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,866
    4,265
    113
    බුද්ධගමේ මූලික හරය වෙන්නේ මනස අවබෝධ කිරීම. මොකද අපි ලෝකය දකින්නේ සංකල්ප වලින්. මේ සංකල්ප අපේ මනසේ නිර්මාණ. එතකොට මනස කියන සංකල්පයත් මනසේ නිර්මාණයක්. ඒ කියන්නේ අපේ මනසින් බාහිර (ස්වායක්ත) ලෝකයක් නැත, හෝ තිබුනත් දැනගැනීමට ක්‍රමයක් නැත කියන එක.ඕක විද්‍යාව කෙතරම් දියුණු උනත් කරන්න බැහැ. ඒක limitation එකක්.
    දැන් "මනස අවබෝධ කිරීම" කියන එකත් එකේ වචනවල අර්ථයම නෙමේ. මොකද ඒක කරන විදිහ අපි දන්නා නැහැ. එක නිසා මුලිකව බුදුදහම අපේ මනස ගැන විවරණයක් තමා කරන්නේ.

    ඒ ඇරුනහම ඔය තියන සාහිත්‍ය කාරනා ගැන හිත යොමුකිරීම එතරම් වැඩකට නැති දෙයක්.

    දැන් පරණ ඝාතය ගැන කීවොත්, පරණ ඝාතයක් වීමට කරුණු 5 තියනවා. ඔය කරුනු 5 ම සම්පුර්ණ නැතිනම් පරණ ඝාතයක් නැත. ඉතින් මස් කාම හෝ video බැලීම නිසා ප්‍රාණඝාත සිදුවෙන්නේ නැත.
    ❤️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,602
    113
    @2osama , @erozan @weer 11 @elajani @N A K A M U R A, @nicjosh83, @monson

    මහණෙනි,

    ග්ලොබ්හ් ග්ලොබ්හ් ග්ලොබ්හ්

    ඉමං Big Cum
    පතිසංකාමී පිණ්ඩපාතං

    Magalkande-Sudaththa.gif
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    Discussion එකක් ඇති කරන්න. අනිත් අයගෙ අදහස් මොනවද කියල බලන්න. බුදු හාමුදුරුවො කිව්වෙ ප්‍රශ්න කරන්න කියල නේද?

    මේක දර්ශනයක් නේද? අනිත් හැම ආගමක්ම ප්‍රශ්න කරන්න පුලුවන් නම්, ඇයි බුද්දාගම ගැන බැරි?

    උබ ප්‍රශ්න අහනවට කැමති නැත්තන්, අන්ද විදිහට බුද්දාගම අදහන එකෙක්නම්, ත්‍රෙඩ් එකෙන් පලයන්කො. වැඩේ ඉවරයිනෙ
    උඹ මේක දාල තියෙන්නෙම bad faith බව පේනව මචෝ
    ෆෝරම් වල ඇවිල්ල bad faith ත්‍රෙඩ් දාල ඔයාට බලාපොරොත්තු වෙන ජාතියෙ රිප්ලයි ආවෙ නැති වුනහම trigger වෙන්න එපා
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    එතකොට විඤ්ඤාණය නිත්‍යයි ද? බුදුහාමුදුරුවො කියපු මූලිකම දෙය්ක්නෙ, නිත්‍ය දෙයක් නැහැ කියන එක. ආත්මෙන් ආත්මෙට විඤ්ඤාණය වෙනස් නොවී යනව නම්, ඒකට තමයි වෙන ආගම් වල ආත්මය කියන්නෙ නේද?
    අපේ මනස නිර්මාණය කරන සංකල්ප අදාළ වෙන්නේ බෝල, ගල් ගෙඩි, පොල් ගෙඩි වැනි අපිට එදෙනේදා ගෝචර සංකල්ප සමග. නමුත් විඤ්ඤාණය කියන්නේ අපිට එදිනෙදා ගෝචර වෙන සංකල්පයක් නෙවේ. එනිසා ඔය ගැන වාද කිරීම පලයක් නැහැ.
    නමුත් මට ඕකට කෙටි පිළිතුරක් ඕනෙනම් කියන්න තියෙන්න විඤ්ඤාණයත් නිත්‍ය නැත. මොකද නිවන් දකීමෙදී විඤ්ඤාණයත් අහෝසි වෙන නිසා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ත්‍රිපිටකේ තියන සූත්‍ර දේශනා කියවලා බැලුවානං ඔය ප්‍රශ්න විසඳගන්න තිබුනනෙ අගේට.. අනිත් දේ ඔයාට බුද්ධාගම ගැන අප්‍රසාදයක් තිබ්බත් නැතත් නියම බෞද්ධයෙකුට ඒක ගැටලුවක් නෙමේ. බුද්ධ ධර්මයේ ප්‍රශ්න කරන්න ඔ්න තරම් ඉඩතියනවා. කවුද නෑ කියන්නෙ. ඔයා ප්‍රශ්න අහන්නෙ වැරදි චීවරධාරීන්ගෙන් වෙන්න පුලුවන්.

    ලොකූ විස්තරයක් ලියන්න දැන් වෙලාවක් නැහැ. නැත්නම් ඔයාගෙ ප්‍රශ්න ටිකටම මට උත්තර දෙන්න තිබුනා.
    පොඩි කාලෙ ඉඳල ඔලුවෙ තිබුනු මේ වගේ ප්‍රශ්න අහල, උත්තර ලබා ගන්න තිබුනනම් අදටත් මම බවුද්දයෙක් වෙන්න ඉඩ තිබුන තමයි. මම ත්‍රිපිටකේ සහ වෙනත් බුදු දහම ගැන පොත් කියවන ගමන් ඉන්නෙ. ඒත් සමහර සූත්‍ර වල කියන දේට විරුද්ද දේවල් ඊලග සූත්‍රයෙන් කියනවනෙ. මම තව ත්‍රෙඩ් එකක් දාන්නම්.

    ඔවු පුලුවන් නම් පස්සෙ වෙලාවක හරි කමෙන්ට් එකක් දාන්න උත්තර එක්ක. මේව තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණද? තේරුම් ගන්නත් පිං කරල තියෙන්න ඕනෙද?
     
    • Like
    Reactions: Nidarshana_k

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    පවක් නෙවෙයි. තමන් වෙනුවෙන් මරුවමලු පව්
    (1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය

    ඔය කරුණු 5 ඔස්සේ ප්‍රාණඝාත කර්මය වුනාද නැද්ද කියල ලේසියෙන් දැනගන්න පුළුවන්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපිට වද දෙන්නේ නැතුව පොතක් පතක් කියවපංකෝ....නැත්තං මේ ගැන දන්න හාමුදුරුනමක් හම්බවෙලා අහගනින්කෝ.....නිකං අපිට පව් පුරවන්නේ නැතුව....ඒ ගමන්ම ඔයා කිරිස්තියානි නම් හෝ ඉස්ලාම් නම්...ඒ ආගම අදහන්නේ ඇයි කියලා කොටා ගෙනම යන්න
    මං ප්‍රශ්න ඇහුවම ඔයාට පවු පිරෙන්නෙ කොහොමද? 😂 මන් ප්‍රශ්න ඇහුවම, ඔයාගෙ විශවාශෙට/භක්තිය්ට හානියක් වෙනවනම්, ඒක ඔයාගෙ විශ්වාශෙ වැරැද්දක්.

    ඇයි මම ඒක කොටාගෙන යන්නෙ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    (1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය

    ඔය කරුණු 5 ඔස්සේ ප්‍රාණඝාත කර්මය වුනාද නැද්ද කියල ලේසියෙන් දැනගන්න පුළුවන්.
    ඔය 5ම වෙන්න ඕනද ?