බුද්ධගමේ මූලික හරය වෙන්නේ මනස අවබෝධ කිරීම. මොකද අපි ලෝකය දකින්නේ සංකල්ප වලින්. මේ සංකල්ප අපේ මනසේ නිර්මාණ. එතකොට මනස කියන සංකල්පයත් මනසේ නිර්මාණයක්. ඒ කියන්නේ අපේ මනසින් බාහිර (ස්වායක්ත) ලෝකයක් නැත, හෝ තිබුනත් දැනගැනීමට ක්‍රමයක් නැත කියන එක.ඕක විද්‍යාව කෙතරම් දියුණු උනත් කරන්න බැහැ. ඒක limitation එකක්.
දැන් "මනස අවබෝධ කිරීම" කියන එකත් එකේ වචනවල අර්ථයම නෙමේ. මොකද ඒක කරන විදිහ අපි දන්නා නැහැ. එක නිසා මුලිකව බුදුදහම අපේ මනස ගැන විවරණයක් තමා කරන්නේ.
ඒ ඇරුනහම ඔය තියන සාහිත්‍ය කාරනා ගැන හිත යොමුකිරීම එතරම් වැඩකට නැති දෙයක්.
දැන් පරණ ඝාතය ගැන කීවොත්, පරණ ඝාතයක් වීමට කරුණු 5 තියනවා. ඔය කරුනු 5 ම සම්පුර්ණ නැතිනම් පරණ ඝාතයක් නැත. ඉතින් මස් කාම හෝ video බැලීම නිසා ප්‍රාණඝාත සිදුවෙන්නේ නැත.