මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් පානුත් නෙමෙයිනම්, කේකුත් නෙමෙයි නම්, ඇයි මෙහෙම ත්‍රෙඩ් වලට එන්නෙ? අකුරු කිය්වන්න පුලුවන් නේද? ටයිට්ල් එක කියවන්නකො එන්න කලින්.

    ප්‍රශ්නයක් ඇහුවම තවත් ප්‍රශ්නයක් අහන එක උත්තරයක් නෙමෙයිනෙ බන්. ඔය ප්‍ර්‍රෝටෝනෙ හැදිල තියෙන විදිහ ගැන දැන් ඉන්න තියරි එකට එන්න කලින්, කොච්චර නම් තියරි වැරදියි කියල ඔප්පු උනාද? ඒක දැන් ඉන්න එකත් හෙට උනත් වැරදියි කියල ඔප්පු වෙන්න ඉඩ නැත්තෙම නැහැ නේද? දැන් තියෙන ඔක්කෝම සයන්ටිෆික් තියරි ටික උනත් අනාගතේ බොරු වෙන්න ඉඩ තියෙනව නේද?
    ප්‍රොටෝන් එකේ කොම්පොසිශන් එක හරිද වැරදිද කියන එක නෙවෙයිනේ මෙතන ප්‍රස්න කරන්නේ, උඹට සමහර දේවල් අනුන් කිව්ව පමණින් පිලිගන්ඩ වෙනවා. උඹේ තාත්තා කියලා උඹ දන්න පිරිමි ප්‍රාණියා උඹට පෙන්නලා, ඉගැන්නුවේ, උඹේ අම්මා කියලා උඹ හිතන් ඉන්න ප්‍රාණියා. දැන් උබ ඕක වෙරිෆයි කොරගන්න DNAටෙස්ට් එකක් කොලාද?
    ඔය ප්‍රෝටෝනෙ කොම්පිනන්ට්ස් ඔය විදිහෙ නෙමෙයි කියල පිලිගන්න, නැත්තන් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනෙම කෙනෙකුට පුලුවන්. එහෙම ප්‍රශ්න ඇහුව කියල ඌ අපායෙ යනව කියන්නෙ නැහැනෙ කවිරුවත්.

    හරි, උබෙ බුදුදහම ෆොලෝ කරන්න නම් 10% අමූලිකා ශධ්ධාව ඕනෙ. ඒ 10% අපි ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙ. ඉතින් බන් 10%, 90% අතරෙ තියෙන වෙනස මොකද්ද? වෙනස් ආගම් සහ බුදු දහම අතර වෙනසක් නැහැනෙ එතකොට. අනිත් ආගමුත් ඩිමාන්ඩ් කරන්නෙ, ප්‍රශ්න නොකර මං කියන දේ පිලි ගනින් කියල තමයි. එත කොට ඒ ආගම් බොරු වෙන්නත් , මේ ආගම ඇත්ත වෙන්නත් හේතුව මොකද්ද?
    අප කෙරෙහි මහත් කරුණාවෙන්ම, එහෙනන් පෙන්නන්කෝ ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ "පුරස්න කොලාම අපායේ යනවා, ඒ හින්ද ප්‍රස්න අහන්ඩ එපා කියලා"
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,751
    113
    උඹ අදහන්නෙ නැත්නම් අදහන්නෙ නැතුව හිටපන්
    වැඩේ ඉවරයිනේ
    ෆෝරම් වල උඹ අදහන්නෙ නැතු හේතු මේකයි කියල දැමීමෙන් උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ
    Attention GIF by UP Express
     
    • Haha
    Reactions: ewijesekara

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    බොහොම සරල දේවල් ටිකක් ගැන ප්‍රස්න තියෙන්නෙ . ගොඩක්ම තියෙන්නෙ නොදැනුවත්කමයි තේරුම් ගන්න බැරිකමයි කියල නම් මේක දැක්කාම තේරෙනවා . තව ටිකක් හැදැරුවා නම් ලෙසියෙන්ම දැන ගන්න තිව්නා.
    ඔය කමෙන්ට් එක දාන වෙලාවෙ, ප්‍රශ්න වලට උත්තර දැම්ම නම් වටිනව

    හරියට නිකන් වෙන ආගමක කෙනෙක් බුද්ධාගම ගැන පලවෙනි පාරට ඇහුවම ඌට ඇති වෙව්න ප්‍රශ්න තියෙන්නෙ
    අන්න ඒවගේ
    වෙන ආගමක එක්කෙනෙක් බුද්ධාගම ගැන ප්‍රශ්න කිරීම කිසිම වරදක් නෑහැ
    එහෙම කරන්න ඕන good faith/ අවංකව
    නිකන් බොරුවට concerned buddhist කෙනෙක් වගේ පෙන්නගන්න දැඟලීම තමයි මෙතන තියන අවුල
    අන්න ඒවනම් නිකන් ගොන් පාට්
    මට නම් පේන්නෙ concerned buddhist කෙනෙක් වගේ පෙන්නන්න දඟලන්නෙ උබ තමයි. මම ඇහුවෙ මට පොඩි කාලෙ ඉඳල තිබුන ප්‍රශ්න. පලවෙනි කමෙන්ට් එකේ ඉදල, උබ එක උත්තරයක් දුන්නද?

    වෙන ආගමක කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවත් උබ වගේ අය රෙස්පොන්ඩ් කරන්නෙ ඔහොම්මම තමයි. තලේබාන් වෙලා තමා නවතින්නෙ, හැමෝම ඔය විදිහට හිතන්න පුරුදු උනොත්
    ------ Post added on Jul 4, 2023 at 4:08 PM
     
    • Like
    Reactions: jennt

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කියන්න ඔයාලගේ දෙයියන්ගේ නම් , මැවුම්වාදය කියන බොරුවෙන් බිහිකරගත් ආගම්....
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ප්‍රොටෝන් එකේ කොම්පොසිශන් එක හරිද වැරදිද කියන එක නෙවෙයිනේ මෙතන ප්‍රස්න කරන්නේ, උඹට සමහර දේවල් අනුන් කිව්ව පමණින් පිලිගන්ඩ වෙනවා. උඹේ තාත්තා කියලා උඹ දන්න පිරිමි ප්‍රාණියා උඹට පෙන්නලා, ඉගැන්නුවේ, උඹේ අම්මා කියලා උඹ හිතන් ඉන්න ප්‍රාණියා. දැන් උබ ඕක වෙරිෆයි කොරගන්න DNAටෙස්ට් එකක් කොලාද?

    අප කෙරෙහි මහත් කරුණාවෙන්ම, එහෙනන් පෙන්නන්කෝ ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ "පුරස්න කොලාම අපායේ යනවා, ඒ හින්ද ප්‍රස්න අහන්ඩ එපා කියලා"
    එහෙනන් මන් ප්‍රශ්න අහපු එක වැරැද්දක් නෙමෙයිද? එහෙනන් ඒවට උබේ උත්තර දාපන්කො.

    ඇයි මේ වටේ යන්නෙ ඉතින්?

    මම ඇටෙන්ෂන් බලාපොරොත්ත්‍ය් වෙනව කියල හිතනවනම්, ඇයි උබ දෙන්නෙ?
    ------ Post added on Jul 4, 2023 at 4:14 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඔය කමෙන්ට් එක දාන වෙලාවෙ, ප්‍රශ්න වලට උත්තර දැම්ම නම් වටිනව

    මට නම් පේන්නෙ concerned buddhist කෙනෙක් වගේ පෙන්නන්න දඟලන්නෙ උබ තමයි. මම ඇහුවෙ මට පොඩි කාලෙ ඉඳල තිබුන ප්‍රශ්න. පලවෙනි කමෙන්ට් එකේ ඉදල, උබ එක උත්තරයක් දුන්නද?

    වෙන ආගමක කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවත් උබ වගේ අය රෙස්පොන්ඩ් කරන්නෙ ඔහොම්මම තමයි. තලේබාන් වෙලා තමා නවතින්නෙ, හැමෝම ඔය විදිහට හිතන්න පුරුදු උනොත්
    ------ Post added on Jul 4, 2023 at 4:08 PM
    ඔයාගේ ඔය pathetic backstory එක drop කරල අවංකව අහපන්
    bad faith actors ල එක්ක engage නොවෙන එක කොහෙද බොල තලේබාන් වෙන්නෙ
    මේ ෆෝරම් එකේම බුද්ධාගම ගැන ඕන තරම් සංවාද ගිහින් ඇති ඒවට ගිහිල්ල බලපන් උඹට තියෙන්නෙ ඇත්තම concern එකක් නම්
    අවධානය ගන්න මේ වගේ pathetic stunts අවශ්‍යය නැහැ
    nobody is buying it
    And there are enough good faith actors in this forum to prevent imposters like you.
     
    • Like
    Reactions: Sen-lu

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    999
    93
    මම නම් අදහන්නේ නැත්තේ පව් පින් ඇදලා අරන් මිනිස්සුන්ව blackmail කරන නිසා. තමන් ගැන ම වරදකාරී හැගීමක් ඇති කරල mentally blackmail කරලා ගනයෝ සැපට තියන්න දගලන නිසා

    ළමයින්ව තරුණයන්ව වැඩිහිටිකම පාවිච්චි කරලා නිහඩ කරලා තියන්න දගලන නිසා. සීලයක් කියලා එකක් පෙන්නලා ගිහියෝ නිහඩ කරන්න දගලන නිසා. පිරිමි කම පෙන්නලා ගෑනුන්ව නිහඩ කරලා තියන්න දගලන නිසා. කොටින් ම බුද්දාගම කියන්නේ ඉස්ලාම් වලට දෙවනි නෑ. එක ම දේ බුද්දාගම කපටිකමෙන් ඉස්සරහින් ඉන්නවා ඉස්ලම් වලට වඩා

    තව තියෙනව වෙලාවක් නෑ
     
    • Like
    Reactions: Tharaka25

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙනන් මන් ප්‍රශ්න අහපු එක වැරැද්දක් නෙමෙයිද? එහෙනන් ඒවට උබේ උත්තර දාපන්කො.

    ඇයි මේ වටේ යන්නෙ ඉතින්?

    මම ඇටෙන්ෂන් බලාපොරොත්ත්‍ය් වෙනව කියල හිතනවනම්, ඇයි උබ දෙන්නෙ?
    ------ Post added on Jul 4, 2023 at 4:14 PM

    හරි ඒකියන්නේ දැන් පිලිගන්නවනේ සමහර දැනුම් අනෙකෙක් කිවු පමනින් පිලිගන්නවා, අමූලික ශ්‍රද්දාව වගේම.

    ප්‍රස්න කිරීම බෞද්ධ සම්ප්‍රදායේම එන එකක්, පොඩ්ඩක් හොයල බලලා කතා කරනවාකෝ! අමු ගොනෙක් වගේ අනිත් උන්ට උඹව පේන්නේ මේ වගේ කිසිම පදනමක් නැති අසම්බන්ද වල් බූත කියවන කොට, පොඩ්ඩක් බලනවකො මිලින්ද ප්‍රස්නය- ප්‍රස්න විචරාත්මක වැඩසටහනක් වගේ .
    මේකයි ඉතිං. ගණිතය ගැන මූලික දැනුමක් නැති වෘෂභයෙක්ට අවකලනය උගන්වන එක හරි වෙහෙසකරයි, අනිත් අතට ප්‍රතිපලයකුත් නැහැ නෙව. ඒ වගේ තමයි උඹේ පුරස්නත්! බොහොම පැහැදිලියි බුද්ධ වචනයේ කෝ-ටීචින් එකවත් දන්න කෙනෙක් නෙවෙයි කියන එක. ඉතින් මහත්තයෝ ඔය ගොන් චෝදනාව (පුරස්න කොලාම අපායේ යනවා, ඒ හින්ද ප්‍රස්න අහන්ඩ එපා) වගේම උඹේ පුරස්නත් යම් මූලික දනුමක් තිබේ නම් හිරු දුටු පිනි මෙන් අතුරුදන් වනු ඇති. ඒ මූලික දැනුම නැතුව උඹට අවකලණය උගන්වන්න මම නම් බූරුවෙක් නොවෙයි!
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    මැරුණම ආයෙ ඉපදෙන්නෙ නෑ දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    දෙවියන් වහන්සේ සියලුම සත්තුන්ව මැව්වෙ මිනිසාගෙ ආහරයටයි

    Genesis 9:3, it states, "Every moving thing that lives shall be food for you. And as I gave you the green plants, I give you everything."

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?

    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    1688473579975.png

    කොහොමත් උයාලට උගන්නල තියෙන්නෙ දෙවියන්වහන්සේ සතුන්ව මැව්වෙ ආහරය පිණිසය කියලනෙ ඉතින් උයාල ඒ විදියටම කාගෙන කාගෙන යන්ට අවුලක් වෙන්න විදියක් නෑ මැරිල ගියාම දෙවියන් වහන්සෙ උයාලව දිව්‍ය ලෝකෙට ගනියි

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?

    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    අපාය ගැන ඔය කතා කියන්නෙ උයාගෙ Bible එක නේද මේ බලන්ටකො

    • Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    • Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    • Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    • Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    ඔක්කොම හැදුවෙ ඔබ තුමාගෙ දෙයියන්වහන්සෙනෙ උන් වහන්සෙ මොකට බුදුන් කෙනෙක් මැව්වද කියල හොයල බලමුකො. බුදුන් කලින් පිරිනිවන් පාන එකත් දෙයියන් වහන්සෙගෙ plan එකක්ම වෙන්න ඕනි නේද

    1. Psalm 24:1: "The earth is the Lord's, and everything in it, the world, and all who live in it."
    2. Isaiah 45:7: "I form light and create darkness; I make well-being and create calamity; I am the Lord, who does all these things."
    3. Colossians 1:16-17: "For by him all things were created, in heaven and on earth, visible and invisible, whether thrones or dominions or rulers or authorities—all things were created through him and for him. And he is before all things, and in him all things hold together."
    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ

    උයා ඔච්චර දෙයියන්ට කඩේ ගිහිල්ලත් ඇයි මේ චාටර් ලන්තෙට ගෙනත් දැම්ම කියල දෙයියන්ගෙ අහල බලන්ටකො

    ඔක්කොම පින අනුව වෙනව කියල බුදුන් වහන්සෙ කියල නෑනෙ . නියාම ධර් ම 5 ක් තියෙනව

    1 ) උතු නියාම,
    2 ) බීජ නියාම,
    3 ) කම්ම නියාම,
    4 ) ධම්ම නියාම.
    5 ) චිත්ත නියාමයි.

    උයාලගෙ ආගමෙ විදියට දෙයියන්වහන්සෙගෙ කැමැත්තට ඔක්කොම උනාට බුද්දගෙ කැමැත්තට ඔකොම වෙනව කියලවත් කර්මයට අනුව ඔක්කොම වෙනෝ කියලවත් දුදු දහමෙ උගන්වන්නෙ නෑ

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ

    .

    උයාලට දෙයියොන්ගෙ කැමැත්ත පිලිගන්ට උන්වහන්සේ ප්‍රශ්න කොරන්ට එපාය කීවට ප්‍රශ්න අහල තේරුම් ගන්ට නිදහස තියෙනව.

    උන් වහ්න්සෙගෙ දූතය විදියට එවපු පුත්‍රයාව කුරුසෙන් ගලෝගන්න බැරි වුනේ ඇයි කියලවත් උයාල අහන්නෙ නැත්තෙ දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව කියන නිසානෙ නේද
    මැරුණම දිව්‍ය ලොකෙ හරි අපායෙ හරි යනව් අකියල උගන්වන්නෙ උයාලගෙ බයිබලේ නේද

    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    කරමය කියන්නෙ නියාම ධර් ම 5 කින් එකක් විතරයි කර්මයේ probabilty එක 20%

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි

    1. The Shape of the Earth: The Bible often describes the Earth using language that suggests a flat surface, such as references to the "four corners" or "ends of the Earth" (e.g., Isaiah 11:12, Revelation 7:1). However, scientific observations, including photographs of Earth from space and other evidence, support the understanding that the Earth is a roughly spherical shape.
    2. Cosmology and Astronomy: The Bible presents a cosmology centered around Earth, with the sun, moon, and stars moving around it (e.g., Joshua 10:12-13). In contrast, scientific understanding recognizes Earth as a planet orbiting the sun within a vast universe. Our understanding of astronomy has expanded greatly through scientific discoveries, such as the heliocentric model proposed by Copernicus.
    3. Creation and Evolution: The Bible presents a narrative of creation over a span of six days (Genesis 1), whereas scientific consensus supports the theory of evolution, which describes the gradual development and diversification of life forms over billions of years.

    මෙන්න උයාගෙ ආගමේ තියෙන විද්‍යාත්මක බව. ඉස්සර flat earth කියල පස්සෙ වචනෙ මාරු කොරල විද්‍යාවත් එක්ක වෙනස් වෙන උයාගෙ ආගමනම් පට්ට කාලිනයි තමයි

    උයා බෞද්ධයෙක් නොවුනෙ උයාගෙ පල්ලියෙ පාදර් උගන්නපු විදියට ඈතින් කුඹ ගහ පේද්දි උයාගෙ මුත්තම්ම වෙරළට ගිහින් රෙද්ද උස්සල නෙමෙයි

    උයාගෙ gene වල සුදු gene තියෙන්න විදියක් නෑ පල්ලියෙන් උයාට එහෙම ඉගැන්නුවට උයාගෙ නමේ අගට පෙරෙරා ප්‍රනාන්දු පීරිස් මෙන්ඩිස් වගේ පෘතුගීසි කෑල්ලක් තිබ්බට ඔය නමක් තියෙන එකෙක් උයාගෙ මුත්තම්මට පට්ටි දාල නෑ
    ඔහොම කොමන් නම් 10 ට අඩු ගානක් නෙ ලන්කවෙ දේව දරුවන්ගෙ නම් අගට තියෙන්නෙ ඉතින් එහෙම 10 ලන්කාවෙ සෑහෙන සෙට් එකකට පට්ටි දැම්ම කියල හිතන්න බොලද වෙන්න එපා. ඔහොම නම් තිබ්බ මූදු කොල්ලකාරයො න්ගෙ හිරකාරයො/වහල්ලු වෙලා තිබිල තියෙනව උයාගෙ පරම්පරාවෙ ආදිතමයෙක් ඉතින් අහවල් කොල්ලකාරයගෙ වහලෙක් කියල අදුරගන්න පුලුවන් වෙන්නයි ඔයා දැන් ඔය ආඩම්බරයක් කියල සල්කන පෘතුගීසි නම් කෑල්ල උයාගෙ පරම්පරාවට එල්ලල තියෙන්නෙ
    පල්ලියෙ පාදර් ට උනෙත් ඕකම තමයි දැන් වෙන වැල් බයිල ගැහුවට
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    999
    93
    තව හෙතු දෙකක්
    1. බෞද්ධයෝ කියන පොන්ස්ලා හිතන් ඉන්නේ උන්ගේ ආගම හැම එකාගේ ම මූනේ අතුල්ල අතුල්ල යන එක උන්ගේ අයිතිවාසිකමක් කියලා.

    2. බෞද්ධ පොන්ස්ලාට අනූව නිරාගමිකයෝ ඔක්කොම කල්ලතෝනි

    3. බෞද්ධ පොන්ස්ලා ප්‍රශ්නයකට උත්තර දෙන්නේ ,එක්කෝ ඒක තේරුම් ගන්න බැරි තරම් ගැබුරුයි ලොකුයි උතුම් බ්ලාහ් බ්ලාහ්...
    නැත්නම් උබ ක්‍රිස්තියානි උබ කතෝලික උබ අවජාතක සුද්දොන්ට පුක දෙන අවලම් එකෙක් බ්ලාහ් බ්ලාහ්...
    හොදම වැඩේ කියන්නේ ඉන්දියන් ඩස්පයොන්ට පුක දීලා ගෙනාපු ආගමක් කරේ ගහන් මුකුත් අදන්නේ නැති අපි සුද්දට පුක දෙනවලු.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    අප කෙරෙහි මහත් කරුණාවෙන්ම, එහෙනන් පෙන්නන්කෝ ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ "පුරස්න කොලාම අපායේ යනවා, ඒ හින්ද ප්‍රස්න අහන්ඩ එපා කියලා"

    ඌ කියවපු ත්‍රපිටකයක් නෑ බන් උගේ බයිබලේ කියවල ඒකෙ තියෙන එව්වම ත්‍රිපිටකෙත් ඇති කියල හිතාගෙන වැල් බයිල කියෝනව

    ඌ අපාය, දිව්‍ය ලෝකය, ප්‍රශ්න කෙරුවොත් අපායෙ යනව, වගේ ඒවා ගැන කියෙඔන් එකෙන්ම් උගෙ ආගම මොකක්ද කියල තෙරෙනවනෙ

    උ බෞද්ධයෙක් නොවුනෙ උගෙ පරම්පරාවම දේව දරුවො උන නිසා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තව හෙතු දෙකක්
    1. බෞද්ධයෝ කියන පොන්ස්ලා හිතන් ඉන්නේ උන්ගේ ආගම හැම එකාගේ ම මූනේ අතුල්ල අතුල්ල යන එක උන්ගේ අයිතිවාසිකමක් කියලා.

    2. බෞද්ධ පොන්ස්ලාට අනූව නිරාගමිකයෝ ඔක්කොම කල්ලතෝනි

    3. බෞද්ධ පොන්ස්ලා ප්‍රශ්නයකට උත්තර දෙන්නේ ,එක්කෝ ඒක තේරුම් ගන්න බැරි තරම් ගැබුරුයි ලොකුයි උතුම් බ්ලාහ් බ්ලාහ්...
    නැත්නම් උබ ක්‍රිස්තියානි උබ කතෝලික උබ අවජාතක සුද්දොන්ට පුක දෙන අවලම් එකෙක් බ්ලාහ් බ්ලාහ්...
    හොදම වැඩේ කියන්නේ ඉන්දියන් ඩස්පයොන්ට පුක දීලා ගෙනාපු ආගමක් කරේ ගහන් මුකුත් අදන්නේ නැති අපි සුද්දට පුක දෙනවලු.

    Nepal neda?
     
    • Haha
    Reactions: ewijesekara

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    හොදම වැඩේ කියන්නේ ඉන්දියන් ඩස්පයොන්ට පුක දීලා ගෙනාපු ආගමක් කරේ ගහන් මුකුත් අදන්නේ නැති අපි සුද්දට පුක දෙනවලු.
    methana api kiyanne kawd mchn
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,751
    113
    එහෙනන් මන් ප්‍රශ්න අහපු එක වැරැද්දක් නෙමෙයිද? එහෙනන් ඒවට උබේ උත්තර දාපන්කො.

    ඇයි මේ වටේ යන්නෙ ඉතින්?

    මම ඇටෙන්ෂන් බලාපොරොත්ත්‍ය් වෙනව කියල හිතනවනම්, ඇයි උබ දෙන්නෙ?
    ------ Post added on Jul 4, 2023 at 4:14 PM
    7rgvbj.jpg
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    999
    93
    methana api kiyanne kawd mchn
    උබලගේ පොන්න ආගමයි අනිත් ආගමුයි අදහන්නේ නැති උන්

    ඌයි උගෙ පල්ලියෙ පාදර් ගැනයි නේද මේ කියවන්නෙ
    තව පොන්නයෙක්ට වැදිලා :lol:
    ------ Post added on Jul 4, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: Tharaka25

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ

    උයා ඔච්චර දෙයියන්ට කඩේ ගිහිල්ලත් ඇයි මේ චාටර් ලන්තෙට ගෙනත් දැම්ම කියල දෙයියන්ගෙ අහල බලන්ටකො

    ඔක්කොම පින අනුව වෙනව කියල බුදුන් වහන්සෙ කියල නෑනෙ . නියාම ධර් ම 5 ක් තියෙනව

    1 ) උතු නියාම,
    2 ) බීජ නියාම,
    3 ) කම්ම නියාම,
    4 ) ධම්ම නියාම.
    5 ) චිත්ත නියාමයි.

    උයාලගෙ ආගමෙ විදියට දෙයියන්වහන්සෙගෙ කැමැත්තට ඔක්කොම උනාට බුද්දගෙ කැමැත්තට ඔකොම වෙනව කියලවත් කර්මයට අනුව ඔක්කොම වෙනෝ කියලවත් දුදු දහමෙ උගන්වන්නෙ නෑ

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ

    .

    උයාලට දෙයියොන්ගෙ කැමැත්ත පිලිගන්ට උන්වහන්සේ ප්‍රශ්න කොරන්ට එපාය කීවට ප්‍රශ්න අහල තේරුම් ගන්ට නිදහස තියෙනව.
    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"
    උන් වහ්න්සෙගෙ දූතය විදියට එවපු පුත්‍රයාව කුරුසෙන් ගලෝගන්න බැරි වුනේ ඇයි කියලවත් උයාල අහන්නෙ නැත්තෙ දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව කියන නිසානෙ නේද
    මැරුණම දිව්‍ය ලොකෙ හරි අපායෙ හරි යනව් අකියල උගන්වන්නෙ උයාලගෙ බයිබලේ නේද

    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    කරමය කියන්නෙ නියාම ධර් ම 5 කින් එකක් විතරයි කර්මයේ probabilty එක 20%

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි

    1. The Shape of the Earth: The Bible often describes the Earth using language that suggests a flat surface, such as references to the "four corners" or "ends of the Earth" (e.g., Isaiah 11:12, Revelation 7:1). However, scientific observations, including photographs of Earth from space and other evidence, support the understanding that the Earth is a roughly spherical shape.
    2. Cosmology and Astronomy: The Bible presents a cosmology centered around Earth, with the sun, moon, and stars moving around it (e.g., Joshua 10:12-13). In contrast, scientific understanding recognizes Earth as a planet orbiting the sun within a vast universe. Our understanding of astronomy has expanded greatly through scientific discoveries, such as the heliocentric model proposed by Copernicus.
    3. Creation and Evolution: The Bible presents a narrative of creation over a span of six days (Genesis 1), whereas scientific consensus supports the theory of evolution, which describes the gradual development and diversification of life forms over billions of years.

    මෙන්න උයාගෙ ආගමේ තියෙන විද්‍යාත්මක බව. ඉස්සර flat earth කියල පස්සෙ වචනෙ මාරු කොරල විද්‍යාවත් එක්ක වෙනස් වෙන උයාගෙ ආගමනම් පට්ට කාලිනයි තමයි

    උයා බෞද්ධයෙක් නොවුනෙ උයාගෙ පල්ලියෙ පාදර් උගන්නපු විදියට ඈතින් කුඹ ගහ පේද්දි උයාගෙ මුත්තම්ම වෙරළට ගිහින් රෙද්ද උස්සල නෙමෙයි

    උයාගෙ gene වල සුදු gene තියෙන්න විදියක් නෑ පල්ලියෙන් උයාට එහෙම ඉගැන්නුවට උයාගෙ නමේ අගට පෙරෙරා ප්‍රනාන්දු පීරිස් මෙන්ඩිස් වගේ පෘතුගීසි කෑල්ලක් තිබ්බට ඔය නමක් තියෙන එකෙක් උයාගෙ මුත්තම්මට පට්ටි දාල නෑ
    ඔහොම කොමන් නම් 10 ට අඩු ගානක් නෙ ලන්කවෙ දේව දරුවන්ගෙ නම් අගට තියෙන්නෙ ඉතින් එහෙම 10 ලන්කාවෙ සෑහෙන සෙට් එකකට පට්ටි දැම්ම කියල හිතන්න බොලද වෙන්න එපා. ඔහොම නම් තිබ්බ මූදු කොල්ලකාරයො න්ගෙ හිරකාරයො/වහල්ලු වෙලා තිබිල තියෙනව උයාගෙ පරම්පරාවෙ ආදිතමයෙක් ඉතින් අහවල් කොල්ලකාරයගෙ වහලෙක් කියල අදුරගන්න පුලුවන් වෙන්නයි ඔයා දැන් ඔය ආඩම්බරයක් කියල සල්කන පෘතුගීසි නම් කෑල්ල උයාගෙ පරම්පරාවට එල්ලල තියෙන්නෙ
    පල්ලියෙ පාදර් ට උනෙත් ඕකම තමයි දැන් වෙන වැල් බයිල ගැහුවට
    මේ මක්වෙලාද??? :confused: :confused:
    මේ මිනිස්සුන්ව පල්ලියට කතෝලිකයින්ට ගාවන්න එපා.

    කතෝලිකයින්ට කොහොමත් බුද්ධාගම ප්‍රශ්න කරන්න අපහාස කරන්න කැසිල්ලක් නෑ. ඔයා බෞද්ධකම පෙන්නන්න මේවගේ දේවල් කලා කියල නියම බෞද්ධයා මේ වගේ කියල හිතන්න තරම් අපිට පිස්සුත් නෑ.
     
    • Like
    Reactions: Tharaka25