මීට අමතරව මට තියෙන general criticism කීපයක් -
ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.
දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව
- Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
- Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
- James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"
ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?
සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ
උයා ඔච්චර දෙයියන්ට කඩේ ගිහිල්ලත් ඇයි මේ චාටර් ලන්තෙට ගෙනත් දැම්ම කියල දෙයියන්ගෙ අහල බලන්ටකො
ඔක්කොම පින අනුව වෙනව කියල බුදුන් වහන්සෙ කියල නෑනෙ . නියාම ධර් ම 5 ක් තියෙනව
1 ) උතු නියාම,
2 ) බීජ නියාම,
3 ) කම්ම නියාම,
4 ) ධම්ම නියාම.
5 ) චිත්ත නියාමයි.
උයාලගෙ ආගමෙ විදියට දෙයියන්වහන්සෙගෙ කැමැත්තට ඔක්කොම උනාට බුද්දගෙ කැමැත්තට ඔකොම වෙනව කියලවත් කර්මයට අනුව ඔක්කොම වෙනෝ කියලවත් දුදු දහමෙ උගන්වන්නෙ නෑ
අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ
.
උයාලට දෙයියොන්ගෙ කැමැත්ත පිලිගන්ට උන්වහන්සේ ප්‍රශ්න කොරන්ට එපාය කීවට ප්‍රශ්න අහල තේරුම් ගන්ට නිදහස තියෙනව.
- Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
- Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
- James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"
උන් වහ්න්සෙගෙ දූතය විදියට එවපු පුත්‍රයාව කුරුසෙන් ගලෝගන්න බැරි වුනේ ඇයි කියලවත් උයාල අහන්නෙ නැත්තෙ දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව කියන නිසානෙ නේද
මැරුණම දිව්‍ය ලොකෙ හරි අපායෙ හරි යනව් අකියල උගන්වන්නෙ උයාලගෙ බයිබලේ නේද
- Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
- Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
- Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
- Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
කරමය කියන්නෙ නියාම ධර් ම 5 කින් එකක් විතරයි කර්මයේ probabilty එක 20%
මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි
- The Shape of the Earth: The Bible often describes the Earth using language that suggests a flat surface, such as references to the "four corners" or "ends of the Earth" (e.g., Isaiah 11:12, Revelation 7:1). However, scientific observations, including photographs of Earth from space and other evidence, support the understanding that the Earth is a roughly spherical shape.
- Cosmology and Astronomy: The Bible presents a cosmology centered around Earth, with the sun, moon, and stars moving around it (e.g., Joshua 10:12-13). In contrast, scientific understanding recognizes Earth as a planet orbiting the sun within a vast universe. Our understanding of astronomy has expanded greatly through scientific discoveries, such as the heliocentric model proposed by Copernicus.
- Creation and Evolution: The Bible presents a narrative of creation over a span of six days (Genesis 1), whereas scientific consensus supports the theory of evolution, which describes the gradual development and diversification of life forms over billions of years.
මෙන්න උයාගෙ ආගමේ තියෙන විද්‍යාත්මක බව. ඉස්සර flat earth කියල පස්සෙ වචනෙ මාරු කොරල විද්‍යාවත් එක්ක වෙනස් වෙන උයාගෙ ආගමනම් පට්ට කාලිනයි තමයි
උයා බෞද්ධයෙක් නොවුනෙ උයාගෙ පල්ලියෙ පාදර් උගන්නපු විදියට ඈතින් කුඹ ගහ පේද්දි උයාගෙ මුත්තම්ම වෙරළට ගිහින් රෙද්ද උස්සල නෙමෙයි
උයාගෙ gene වල සුදු gene තියෙන්න විදියක් නෑ පල්ලියෙන් උයාට එහෙම ඉගැන්නුවට උයාගෙ නමේ අගට පෙරෙරා ප්‍රනාන්දු පීරිස් මෙන්ඩිස් වගේ පෘතුගීසි කෑල්ලක් තිබ්බට ඔය නමක් තියෙන එකෙක් උයාගෙ මුත්තම්මට පට්ටි දාල නෑ
ඔහොම කොමන් නම් 10 ට අඩු ගානක් නෙ ලන්කවෙ දේව දරුවන්ගෙ නම් අගට තියෙන්නෙ ඉතින් එහෙම 10 ලන්කාවෙ සෑහෙන සෙට් එකකට පට්ටි දැම්ම කියල හිතන්න බොලද වෙන්න එපා. ඔහොම නම් තිබ්බ මූදු කොල්ලකාරයො න්ගෙ හිරකාරයො/වහල්ලු වෙලා තිබිල තියෙනව උයාගෙ පරම්පරාවෙ ආදිතමයෙක් ඉතින් අහවල් කොල්ලකාරයගෙ වහලෙක් කියල අදුරගන්න පුලුවන් වෙන්නයි ඔයා දැන් ඔය ආඩම්බරයක් කියල සල්කන පෘතුගීසි නම් කෑල්ල උයාගෙ පරම්පරාවට එල්ලල තියෙන්නෙ
පල්ලියෙ පාදර් ට උනෙත් ඕකම තමයි දැන් වෙන වැල් බයිල ගැහුවට