මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සංසාරෙ කියන්නෙ කියන්නෙ වචනයක් නෙ බං. නැත්තන් ඒකෙ ඇතුළෙ තියෙන ඔක්කොම දිගටම වෙනස් වෙනවනෙ? ඒකනෙ සංසාරෙටෙ සංසාරෙ කියන්නෙ කියන්නෙ. උඹ නන් අනාගාමික ඉස්කෝලකටවත් ගිහින් නෑ
    අපහාස කරන්නෙ නැතුවත් උත්තර දෙන්න පුලුවන් බං. උබ මේ ධර්ම කාරණා ගැන ගොඩක් හිතල තියෙන් බව පේනව. ඒත් ධර්මයෙ ක්‍රියා කරනව කියල නම් පේන්නෙ නැහැ. කෙනෙක්ට අපහාස නොකර උත්තර දෙන්න පුරුදු උනොත්, අහන කෙනත් හරියට ඇහුම්කන් දෙන්න පුරුදු වෙනව.

    සංසාරය, භව චක්‍රය තුල සත්වයා මැරි මැරි ගමන් කරනව නේද? එතකොට මේ සසර චක්‍රයට අවසානයක් නැද්ද? සදාතනිකද?

    හැමතිස්සෙම වෙනස් වෙන නිසා සදාතනිකයි කියන්න බැහැනෙ. ඒතකොට ඇතුලෙ තියෙන හැමදේම වෙනස් වෙන නිසා, මිනිස් මනස සදාතනිකයි කියන්න පුලුවන්නෙ. මිනිස් මනස කියන්නෙත් වචනයක් විතරයි මෙතන
    නිවන් දැකීමෙන්

    නිවන් දැකීමෙන් සංසාරෙ අවසන් ( තමාට සාපේක්ෂයි )
    මෙතනට සාපේක්ෂතාවාදෙ අදාලද? එතකොට කෙනෙක්ට අනිත්‍ය, අනාත්ම දෙයක් තව කෙනෙකුට නිත්‍ය, ආත්ම වෙන්න පුලුවන්නෙ.ඔයාට අනුව වැරදි උනත්, වෙන කෙනෙකුගෙ ආගමට සාපේක්ෂව එයාල හරි වෙන්න පුලුවන්.

    මම හිතන් හිටියෙ බුදුදහමෙ හැමදෙයක්ම absolutes කියල
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    හ්ම්ම්, මේක මං අහපු දේවල් වලට උත්තරයක් තමයි. ස්තූතියි. මේ ගැන තව හිතන්න ඕනෙ හිමීට. ඔය වගේ උත්තරයක් ලැබුනමයි. ඔයා ඔය දර්ශනයට ආවෙ තනියම හිතලද?

    ගොඩ්ක්ම කියවල තමයි.

    තව හොද උදාහරනයක් දෙන්නම්..මොකක්ද මේ කියන කතාව සහ දර්මය අනිත් ආහම් වලින් වෙනස්වෙන්නෙ කොහොමද කියල පෙන්නන්න.

    බල්ලෙක් ඉන්නව කාමරයක..එයාට ඉස්සරහින් කන්නඩියක් තියෙනව. මෙයාට පේනව මෙයගේ ප්‍රතිබිම්බය මේක තුලින්. මේ මොඩ බල්ල හිතනව එහා පැත්තෙ තව බල්ලෙක් ඉන්නව..මෙයාට ස්ටේටස් 3ක් තියෙනව

    1. එහාපත්තෙ බල්ලට මම කැමති කොහොම හරි යාලු කරගන්න ඕඉනෙ. සතුටින් ඉන්න්නෙ.
    2. එහා පැත්තෙ බල්ල මහ එපා කරපු එකෙක්, ඌව එලවන්න ඔනේ - දුකෙන් ඉන්නෙ
    3. එහා පැත්තෙ බල්ල, මොනව කරත් වැඩක් නැ. මට අවුලක් නැ. උදාසීනව ඉන්නෙ..

    ඔන්න ඔය වගේ තමයි අපේ ජීවිතයත්...දැන් තව මොඩ කමේම ඉන්න බල්ලෙක් ඇවිල්ල මෙයාට උදව් කරන්න පුල්වුඅන්, මේ මෝඩ කම තුල තියෙන දුක අඩු කරගන්න...ඔයා මෙහෙම කරන්න, එතකොට, අනිත් බල්ලා ඔයත් එක්ක යාලු වෙයි....ඔය ඒ බල්ලගෙ ගැන බලපොරොත්තු වෙන්න එපා, එතකොට දුක වැඩී....අනිත් ආගමුත් කරන්නෙ ඕකම තමයි, මෝඩ කම තුල ඉදගෙන, ඒතුල තියෙන දුක අඩු කරන එක...දිව්ය ලෝකෙ යනව වගෙ.

    දැන්, ප්‍රජ්නාවන්ත මනුස්සයෙක් මේ බල්ල දිහ බලනව...වෙලාවකට බල්ලා සතුටින් වගේ ඉන්නව පේනව අනිත් බල්ල ගැන, වෙලාවකට දුකින් ඉන්න්ව වගේ පේනව..කොහොම හිටියත් මේ මනුස්සයට පේනව, මේ බල්ල නැති බල්ලෙක් හදාගෙන විදින දුකක්...මේ දුක බල්ලගෙ දුස්ටිකෝනයෙන් හීනෙන්වත් පේන්නෙ නැ.

    මේ මනුස්සය යම්කිසි ක්‍රියාවලිකය් මගින් බල්ලගේ ප්‍රජ්නාව වැඩි කරනව, බල්ලටම තේරුම ගන්න පුලුවන් වෙන්න..එහා පැත්තෙ බල්ලෙක් නැ කියල...එහෙම තේරුම ගත්ත දවස්කට, අර ඉහත කිව්ව දුක එකක්වත් ඇති වෙනවද?, ආ බල්ලෙක් ඉන්නව එයාව යාලු කරගන්න ඕනේ... ඔය මොකක්වත් අදාල නැ..දිව්ය ලෝඉකත් අදාල නැ.. ඔන්න ඕකයි බුදුන් පෙන්නුවෙ...යතාර්තය දැකීම පමනයි ඔය හැම දුකටම විසදුම කියල..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    නිවන කියන්නෙ මැදිපිලිවෙත කියන්නෙ කවුද ? මැද පිලිවෙත කියන්නෙ නිවනට මාර්ගය වඩන්න පහසු ක්‍රමයක්. දුක නැති කරන්න පහසු කරන දෙයක්. නිවන කියන්නෙ නිවීම. සංසාර චක්‍රයෙන් මිදීම නෙවෙයි. සංසාර චක්‍රයෙන් මිදිම නම්න් නිවන් දැකපු ගමන් මැරෙන්න ඔ්න නෙ ?

    “මහණෙනි, යම් නීවරණයකින් වැසුනාවූ සත්වයෝ දීර්ඝකාලයක් මුලුල්ලෙහි සර්වප්‍රකාරයෙන් දුවද්ද, සැරිසරද්ද මහණෙනි, මේ අවිද්‍යා නීවරණය යම්සේද, (මින්) අන්‍යවූ එකනීවරණයකුදු මම නොමදකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් වැසුණු සත්වයෝ බොහෝකලක් (සසර) නැවත නැවත දුවති, සැරිසරති’යි.

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යම් නීවරණයකින් සත්වයෝ මෙසේ වැසුණාහුද, යම් ප්‍රකාරයකින් මෝහයෙන් වැසුණාවූ (සත්වයෝ) රෑ දාවල්හි සසර සැරිසරද්ද, එබඳු මෙයින් අනාථවූ එකද ස්වභාවයෙක් (නීවරණයක්) නැත්තේමය.

    යම් (“ආර්යශ්‍රාවක) කෙනෙක් වනාහි මෝහය පහකොට මෝහ නමැති අඳුරු රැස ගැසුවාහුද, ඔහු තුමූ නැවත සසර) සැරිනොසරති. ඔවුන්ගේ (සැරිසැරීමට මුල්) කාරණයක් වේද, නැත්තේ යයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603

    Uba dan me siyallaa ath arinne kawadada :baffled: laukika life eke digatama inna puluwanda ohoma
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඔව්, මේ මනුශ්‍යභවයේදී කලින් භවයන්හී විඳවීම් ගැන තිබෙන "දන්නා" බව නැහැ තමයි. නමුත් මේ භවයේ විඳවීම් ගැන පැහැදිලි දැනීමක් තිබෙනවා. යම් පුද්ගලයෙක් අන්න ඒ මේ භවයේදී විඳවීම් නිසා "පැවැත්ම" ගැන කළකිරීමෙන් තථාගත ධර්මය ප්‍රගුණ දක්ශව ප්‍රගුණ කලොත් සෝතපන්න වීමටත් පෙරම තමන්ගේ අතීත සාංසරික මතකයන් අත්දකින්න පුලුවන් තැනකට එනවා. ඒ කියන්නේ හේතුප්‍රත්‍ය අනුකූලව නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වල හට ගැනීමත් නිරුද්ධ වීමත් යෝගියාටම නිරීක්ෂණය වී ප්‍රත්‍යක්ෂ වෙනවා. භවයෙන් භවයට නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු කලින් පැවති නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වලට සාපේක්ෂව සකස්වීම දකිනවා. මේ සංධිස්ථානය හඳුන්වන්නේ කංඛා විතරණ විසුද්ධිය නමින්.

    මාතර ශ්‍රී ඤාණාරාම ස්වාමීන්වහන්සේගෙ සප්ත විශුද්ධිය කියන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට මේ ඥානය පරිපූර්ණත්වයට පැමිණීමෙදී, අතීත භවයන්හී අභිඥ්ඥා පුහුණුව ඇති අයක්නම් පැහැදිලිව අතීත භවයන් මෙනෙහි වීමත්, එසේ නොවන සාමාන්‍ය අයට අතීත භවයන්හී විවිධ මතකයනුත් භාවනා මනසිකාරය තුලින් ඉස්මතු වෙනවා කියලා සඳහන් වෙනවා.

    Edited

    සරලව කීවොත් කංකාවිතරණ ඥානය නිසා කලින් භවයනුත් මේ (අනිත්‍යයි, දුකයි, අනාත්මයි) වගේයි හෝ මෙසේ විය යුතුයි කියන අවබෝධය යෝගාවචරයා ලබනවා.

    පෘතක්ජනයට, සසරකුත් ඇත, බියකුත් ඇත...හරියට සසර බිය පෙනෙන්නෙ නැති එක තමයි අවුල..

    පෞද්ගලිකව මම ධර්මය අහන්න පෙළඹුණේ සසර බිය නිසා නෙවෙයි. ඊළඟ ආත්මේ බලාපොරොත්තු වෙන දෙයක් නිසාවත් නෙවෙයි. මේ ආත්මේ, මේ ජීවිතේ අත්විඳපු දේවල් එක්ක. අනිත් එක බුද්ධ ධර්මයේ කියන නිවීම මේ ආත්මයේම අත්දකින්න පුළුවන් කියන එක ලොකු motive එකක්.

    ඔය කියන ඤාණය ලබා ගත්තු අය මටවත් මම දන්න කිසි කෙනෙකුටවත් හම්බවෙලා නැහැ. ඒත් මම ඔය කතාව විශ්වාස කරනවා. සමහර අය ඉන්න පුළුවන් ඇති. (උදා: මට aliens ල හම්බවෙලා නැහැ. ඒත් මේ විශ්වයේ ඉන්නේ අපි විතරයි කියන මතය අන්තගාමී කියල හිතෙනවා.)
    මේ ලෝකේ බිලියන 8ක විතර මිනිස්සු එක්ක ගත්තම, අපිට කියන්න පුළුවන් ආසන්න විදියට කවුරුවත් තමන්ගේ පෙර භවයේ දේවල් ගැන දන්නේ නැහැ කියල. දන්නේ නැත්නම් පෙර භවය ගැන මේ භවයේ විඳවීමක් නැහැ. පොඩි කාලේ අපේ ජීවිතේ වුනු සිද්ධියකට අපි මුළු ජීවිත කාලෙම දුක් වෙන්න පුළුවන්. පසුතැවෙන්න පුළුවන්. ඒත් හිතන්න කාගෙහරි පෙර භවය නිරය කියල. එයා නිරයේදී විඳපු දුක්, දැන් මිනිස් ලෝකෙදි මතක නැහැ. ඒ කියන්නේ මේ භවයෙන් එහාට දුක එකතු කරගෙන එන්නේ නැහැනේ. කවුරුහරි ඔය කියන අභිඥාව තියෙන කෙනෙක් ඇවිත් කිව්වොත් ඇරෙන්න කවුරුවත් දන්නේ නැහැ එයාල පෙර භවයේ විඳපු දුක්.
    පෘතග්ජනයෙකුට සසර කියන එක "තියෙන" දෙයක් කියන එකට එකඟයි. ඒත් පෘතග්ජනයෙක්ට වුනත් සසර බිය කියන එක ලොකුවට හිතන්න ඕනෙද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි අමාරුවෙන් ඤාණයක් ලබාගෙන ඔය කියන පෙර භවයේ දුක දැකගෙන විඳවන්න ඕන ඇයි ? ඔය සසර බිය පෙන්නන එක, ධර්මයට යොමු කරගන්න පෙන්නන දෙයක් කියල මම කිව්වේ ඒකයි. හරියට බැලුවොත් මේ භවයේ දුක හොඳටම ඇති මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියල හොයන්න පෙලඹෙන්න. මොකද ඒ දුක අපිට දැනෙන එකක්.කවුරුවත් ඇවිත් කියන කතාවක් නෙවෙයි.

    ඔතන තව එක දෙයක් හිතන්න පුළුවන්. මම මේ කතා කලේ මිනිස් භව ගැන. අපි දන්නවා මිනිස්සුන්ට මතකයක් නැහැ පෙර භව ගැන. ඒත් බුදු දහමේ එන අනෙක් ජීවී කොට්ටාශ වලටත් ඒ දේ එහෙමම පොදුයි කියල ගන්න පුලුවන්ද. උදාහරනෙකට නිරයේම මැරී මැරී ඉපදෙන කෙනෙක්ට කොහොම මේක experience වෙනවද දන්නේ නැහැ. මොකද එතන මැරිලා එහෙමම නැවත පහල වෙනවා කියනවනේ. ( Dr Strange: Dormammu, I've Come To Bargain සීන් එක වගේ :lol: )
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පෞද්ගලිකව මම ධර්මය අහන්න පෙළඹුණේ සසර බිය නිසා නෙවෙයි. ඊළඟ ආත්මේ බලාපොරොත්තු වෙන දෙයක් නිසාවත් නෙවෙයි. මේ ආත්මේ, මේ ජීවිතේ අත්විඳපු දේවල් එක්ක. අනිත් එක බුද්ධ ධර්මයේ කියන නිවීම මේ ආත්මයේම අත්දකින්න පුළුවන් කියන එක ලොකු motive එකක්.

    ඔව්, මේ බුද්ධ ශාසනය පමණක් නෙමෙයි, ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර, ප්‍රථම දුතිය ත්‍රිතිය සහ චතුර්ත කියන ධ්‍යාන මට්ටම් "නිවන" විදිහට පෙන්වපු සියලුම ආගම් ඔය කාරණය නිසා බොහොම ඉදිරියෙන් සිටිනවා. ආගමේ පෙන්වන අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයේදීම අත්දකින්න පුලුවන්කමක් තියනවා. දෙවියන් හා සමවෙලා දේවත්වය අත්දකින්න, ගුරුවරයා දැකපු නිවනම ගෝලයාත් ජීවත්ව සිටියදී අත්දකින්න පුලුවන් කියන ගුණයෙන් යුක්තයි.

    පෘතග්ජනයෙකුට සසර කියන එක "තියෙන" දෙයක් කියන එකට එකඟයි. ඒත් පෘතග්ජනයෙක්ට වුනත් සසර බිය කියන එක ලොකුවට හිතන්න ඕනෙද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි අමාරුවෙන් ඤාණයක් ලබාගෙන ඔය කියන පෙර භවයේ දුක දැකගෙන විඳවන්න ඕන ඇයි ?

    මේ ඥානය අභිඥ්ඥා ලබා ගැනීමක් විදිහට දකින්න එපා. රථවිනීත සූත්‍රයේ සඳහන් වෙන සප්ත විශුද්ධි ක්‍රමය අහලා ඇතිනේ. එකේ සඳහන් වෙන හතරවෙනි විශුද්ධිය තමා කංඛා විතරණ විශුද්ධිය. මෙතන විශුද්ධිය කියන්නෙ සත්වයාගේ පිරිසිදු වීම. මේ විශුද්ධි හත අනුපිළිවෙලින් පූරණය කිරීමෙනුයි නිවනට පැමිණීම වෙන්නෙ. ඒ කියන්නේ නිවන් දකින්න මේ ඥානය අත්‍යාවශ්‍යයි.

    ඒ වගේම "පෙර භවයේ දුක දැනගෙන විඳවන්න ඕනෙ ඇයි" කියන එක ටිකක් විතර ගැටළු සහගතයි. තථාගත ධර්මය තියෙන්නෙම දුක පිරිසිඳ දැනගන්න. මුලු සංසාරයම දුකක් බවට වටහා ගන්න. ඒ දුක පිලිබඳව සැක තිබුනොත් ධර්මාවබෝධය යුක්ති සහගත වෙයිද ? ඒ කියන්නේ බැරිවෙලාවත් බුදුන් වැරදියි මේ භවය විතරයි අනිත්‍ය දුකඛ අනාත්ම අනිත්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතිනම් ? ඒ කියන්නේ මේ භවය පමණයි පටිච්චසමුප්පන්න අනෙක් භවයන් පටිච්චසමුප්පන්න නැතිනම් ? ආන්න ඒ සැකය දුරුවීම උදෙසා "මේ නාම-රූපයන්ගේ ම ප්‍රත්‍ය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවති සැක දුරු කර සිටි ඤාණය කංකාවිතරණ විසුද්ධිය යි" කියලා විශුද්ධි මාර්ගය සඳහන් කරනවා.

    ඔය සසර බිය පෙන්නන එක, ධර්මයට යොමු කරගන්න පෙන්නන දෙයක් කියල මම කිව්වේ ඒකයි. හරියට බැලුවොත් මේ භවයේ දුක හොඳටම ඇති මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියල හොයන්න පෙලඹෙන්න. මොකද ඒ දුක අපිට දැනෙන එකක්.කවුරුවත් ඇවිත් කියන කතාවක් නෙවෙයි.

    ඔව්, ඥානවන්තයන්ට කලකිරෙන්න මේ ජීවිතයේ දුක ප්‍රමාණවත්. බෝසතුනුත් මේ ජීවිතයේ දුක දැකලානෙ ගිහිගෙය අත්හැරලා ගියේ. නමුත් සංසාරයට ඇති ඇල්ම සහමුලින්ම දුරුවෙන්න නම් මුලු සංසාරයේම අනිත්‍ය බවත්, ඒ අනිත්‍ය නිසා දුක සකස්වීමත් ඒ අනිත්‍ය දුක්ඛ වූ දෑ මමය මගේය මගේ ආත්මයය යනුවෙන් සලකන්න නුසුදුසු බවත් ගන්න බැරි බවත් තේරුම් ගත යුතුයි. එසේ නොමැති නම් ඒ අවබෝධය අසම්පූර්ණයි. සංසාරයේ කොතනක හරි නිත්‍ය සුඛ ආත්ම තත්වයක් ඇතැයි කියන හැඟීම ඉතිරිවෙන්න පුලුවන්.

    ඒ දේ තමා විවිධ ධ්‍යාන මට්ටම් වලට ගියපු අයට සිදුවුණේ. උදාහරණයට ගන්නකො ආලාරකාලාමයි උද්දකරාමපුත්‍රයි. ඒ අය බෝසතුන් ආවා වගේම සාර්ථක ගමනක් ආපු අය. ඒ අය විවිධ ධාන්‍ය මට්ටම් (සත්වයින් බිහිවෙන භව) රාශියක් ගැන කලකිරිලා ඉහලට ඉහලට භාවනා කරපු අය. විශේෂයෙන්ම ආලාරකාලාම උද්දකරාමපුත්ත කියන්නෙ ධර්මාවබෝධයට බුදුන්ට පසුව සිටි සුදුසුම පුද්ගලන්. නමුත් ඔවුන්ට පිලිවෙලින් ආකිඥ්චඥ්ඥායතනය සහ නේවසඥ්ඥානාසංඥායතනය අනිත්‍ය දුක්ඛ ලෙස දකින්න බැරි වුනා. එතනින් රාමපුත්‍ර පරපුර අරගෙන කතාකලොත් ඒ පරපුර,

    "සංඥාව රෝගයක්, සඥ්ඥාව ගඩක්, සංඥාව සල්ලේකයක්, සංඥාව නැතිවීම මෝහයට වැටීමක්. ඒ නිසා මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම් උතුම් නේවසංඥානාසංඥායතනය". (මතකයෙන් ලිව්වේ. හරියටම අවශ්‍යනම් පඤ්චත්තය සූත්‍රය බලන්න)

    කියලා ප්‍රතිඥා දුන්නෙ ඔහුට නේවසංඥානාසංඥා බ්‍රහ්ම තලයේ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ස්වාභාවය වැටහුනේ නැතිනිසා. ආන්න ඒ ඉහලම සහ සියුම්ම පැවැත්මත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දුටුව නිසායි අපේ තථාගතයන් වහන්සේ,

    "මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. සියලු උපධීන් අත්හැර දැමීම. තණ්හාව ක්ෂය කිරීම. නොඇල්ම නම්වූ විරාගය,නැවැත්ම නම්වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය."

    කියල ප්‍රකාශ කලේ. මම හිතනවා මේ පැහැදිලි කිරීමෙන් "සැක සංකා දුරුවීම" කියන තේරුම ඇති කංඛා විතරණ විශුද්ධිය පිලිබඳව සැක යම් තරමකට හෝ දුරුවෙන්න ඇති කියලා...

    ඔතන තව එක දෙයක් හිතන්න පුළුවන්. මම මේ කතා කලේ මිනිස් භව ගැන. අපි දන්නවා මිනිස්සුන්ට මතකයක් නැහැ පෙර භව ගැන. ඒත් බුදු දහමේ එන අනෙක් ජීවී කොට්ටාශ වලටත් ඒ දේ එහෙමම පොදුයි කියල ගන්න පුලුවන්ද. උදාහරනෙකට නිරයේම මැරී මැරී ඉපදෙන කෙනෙක්ට කොහොම මේක experience වෙනවද දන්නේ නැහැ. මොකද එතන මැරිලා එහෙමම නැවත පහල වෙනවා කියනවනේ. ( Dr Strange: Dormammu, I've Come To Bargain සීන් එක වගේ :lol: )

    නිරය ගැන නම් මතකයක් නැහැ. නමුත් යම් දේව කාණ්ඩ වලත් බ්‍රහ්මතල වලත් කලින් භවයේ මතකයන් පවතිනවා කියලා කියවලා තියනවා. හරියටම රෙෆරන්ස් එකක් දෙන්න තැනක් මතක නැහැ.

    Edited - grammar
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    උඹ අදහන්නෙ නැත්නම් අදහන්නෙ නැතුව හිටපන්
    වැඩේ ඉවරයිනේ
    ෆෝරම් වල උඹ අදහන්නෙ නැතු හේතු මේකයි කියල දැමීමෙන් උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ
    Uta prashana wagayk tiynwa ewata uththara ahanawa.
    Ubata buddayek widihata mee prashana walata uththara denna baruwa hira wenawa nm. ubath nikan upathin baudhda una ekek witharai. Prashana karanna karanna thamai buddagame pataluna than liha ganna wenne.
     
    • Love
    Reactions: Tharaka25

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඔව්, මේ බුද්ධ ශාසනය පමණක් නෙමෙයි, ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර, ප්‍රථම දුතිය ත්‍රිතිය සහ චතුර්ත කියන ධ්‍යාන මට්ටම් "නිවන" විදිහට පෙන්වපු සියලුම ආගම් ඔය කාරණය නිසා බොහොම ඉදිරියෙන් සිටිනවා. ආගමේ පෙන්වන අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයේදීම අත්දකින්න පුලුවන්කමක් තියනවා. දෙවියන් හා සමවෙලා දේවත්වය අත්දකින්න, ගුරුවරයා දැකපු නිවනම ගෝලයාත් ජීවත්ව සිටියදී අත්දකින්න පුලුවන් කියන ගුණයෙන් යුක්තයි.

    මේ ඥානය අභිඥ්ඥා ලබා ගැනීමක් විදිහට දකින්න එපා. රථවිනීත සූත්‍රයේ සඳහන් වෙන සප්ත විශුද්ධි ක්‍රමය අහලා ඇතිනේ. එකේ සඳහන් වෙන හතරවෙනි විශුද්ධිය තමා කංඛා විතරණ විශුද්ධිය. මෙතන විශුද්ධිය කියන්නෙ සත්වයාගේ පිරිසිදු වීම. මේ විශුද්ධි හත අනුපිළිවෙලින් පූරණය කිරීමෙනුයි නිවනට පැමිණීම වෙන්නෙ. ඒ කියන්නේ නිවන් දකින්න මේ ඥානය අත්‍යාවශ්‍යයි.

    ඒ වගේම "පෙර භවයේ දුක දැනගෙන විඳවන්න ඕනෙ ඇයි" කියන එක ටිකක් විතර ගැටළු සහගතයි. තථාගත ධර්මය තියෙන්නෙම දුක පිරිසිඳ දැනගන්න. මුලු සංසාරයම දුකක් බවට වටහා ගන්න. ඒ දුක පිලිබඳව සැක තිබුනොත් ධර්මාවබෝධය යුක්ති සහගත වෙයිද ? ඒ කියන්නේ බැරිවෙලාවත් බුදුන් වැරදියි මේ භවය විතරයි අනිත්‍ය දුකඛ අනාත්ම අනිත්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතිනම් ? ඒ කියන්නේ මේ භවය පමණයි පටිච්චසමුප්පන්න අනෙක් භවයන් පටිච්චසමුප්පන්න නැතිනම් ? ආන්න ඒ සැකය දුරුවීම උදෙසා "මේ නාම-රූපයන්ගේ ම ප්‍රත්‍ය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවති සැක දුරු කර සිටි ඤාණය කංකාවිතරණ විසුද්ධිය යි" කියලා විශුද්ධි මාර්ගය සඳහන් කරනවා.

    ඔව්, ඥානවන්තයන්ට කලකිරෙන්න මේ ජීවිතයේ දුක ප්‍රමාණවත්. බෝසතුනුත් මේ ජීවිතයේ දුක දැකලානෙ ගිහිගෙය අත්හැරලා ගියේ. නමුත් සංසාරයට ඇති ඇල්ම සහමුලින්ම දුරුවෙන්න නම් මුලු සංසාරයේම අනිත්‍ය බවත්, ඒ අනිත්‍ය නිසා දුක සකස්වීමත් ඒ අනිත්‍ය දුක්ඛ වූ දෑ මමය මගේය මගේ ආත්මයය යනුවෙන් සලකන්න නුසුදුසු බවත් ගන්න බැරි බවත් තේරුම් ගත යුතුයි. එසේ නොමැති නම් ඒ අවබෝධය අසම්පූර්ණයි. සංසාරයේ කොතනක හරි නිත්‍ය සුඛ ආත්ම තත්වයක් ඇතැයි කියන හැඟීම ඉතිරිවෙන්න පුලුවන්.

    ඒ දේ තමා විවිධ ධ්‍යාන මට්ටම් වලට ගියපු අයට සිදුවුණේ. උදාහරණයට ගන්නකො ආලාරකාලාමයි උද්දකරාමපුත්‍රයි. ඒ අය බෝසතුන් ආවා වගේම සාර්ථක ගමනක් ආපු අය. ඒ අය විවිධ ධාන්‍ය මට්ටම් (සත්වයින් බිහිවෙන භව) රාශියක් ගැන කලකිරිලා ඉහලට ඉහලට භාවනා කරපු අය. විශේෂයෙන්ම ආලාරකාලාම උද්දකරාමපුත්ත කියන්නෙ ධර්මාවබෝධයට බුදුන්ට පසුව සිටි සුදුසුම පුද්ගලන්. නමුත් ඔවුන්ට පිලිවෙලින් ආකිඥ්චඥ්ඥායතනය සහ නේවසඥ්ඥානාසංඥායතනය අනිත්‍ය දුක්ඛ ලෙස දකින්න බැරි වුනා. එතනින් රාමපුත්‍ර පරපුර අරගෙන කතාකලොත් ඒ පරපුර,

    "සංඥාව රෝගයක්, සඥ්ඥාව ගඩක්, සංඥාව සල්ලේකයක්, සංඥාව නැතිවීම මෝහයට වැටීමක්. ඒ නිසා මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම් උතුම් නේවසංඥානාසංඥායතනය". (මතකයෙන් ලිව්වේ. හරියටම අවශ්‍යනම් පඤ්චත්තය සූත්‍රය බලන්න)

    කියලා ප්‍රතිඥා දුන්නෙ ඔහුට නේවසංඥානාසංඥා බ්‍රහ්ම තලයේ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ස්වාභාවය වැටහුනේ නැතිනිසා. ආන්න ඒ ඉහලම සහ සියුම්ම පැවැත්මත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දුටුව නිසායි අපේ තථාගතයන් වහන්සේ,

    "මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. සියලු උපධීන් අත්හැර දැමීම. තණ්හාව ක්ෂය කිරීම. නොඇල්ම නම්වූ විරාගය,නැවැත්ම නම්වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය."

    කියල ප්‍රකාශ කලේ. මම හිතනවා මේ පැහැදිලි කිරීමෙන් "සැක සංකා දුරුවීම" කියන තේරුම ඇති කංඛා විතරණ විශුද්ධිය පිලිබඳව සැක යම් තරමකට හෝ දුරුවෙන්න ඇති කියලා...

    නිරය ගැන නම් මතකයක් නැහැ. නමුත් යම් දේව කාණ්ඩ වලත් බ්‍රහ්මතල වලත් කලින් භවයේ මතකයන් පවතිනවා කියලා කියවලා තියනවා. හරියටම රෙෆරන්ස් එකක් දෙන්න තැනක් මතක නැහැ.

    Edited - grammar

    100% එකඟයි. and thanks heaps for this detailed replay.

    ඒ වගේම "පෙර භවයේ දුක දැනගෙන විඳවන්න ඕනෙ ඇයි" කියන එක ටිකක් විතර ගැටළු සහගතයි. තථාගත ධර්මය තියෙන්නෙම දුක පිරිසිඳ දැනගන්න. මුලු සංසාරයම දුකක් බවට වටහා ගන්න. ඒ දුක පිලිබඳව සැක තිබුනොත් ධර්මාවබෝධය යුක්ති සහගත වෙයිද ? ඒ කියන්නේ බැරිවෙලාවත් බුදුන් වැරදියි මේ භවය විතරයි අනිත්‍ය දුකඛ අනාත්ම අනිත්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතිනම් ? ඒ කියන්නේ මේ භවය පමණයි පටිච්චසමුප්පන්න අනෙක් භවයන් පටිච්චසමුප්පන්න නැතිනම් ? ආන්න ඒ සැකය දුරුවීම උදෙසා "මේ නාම-රූපයන්ගේ ම ප්‍රත්‍ය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවති සැක දුරු කර සිටි ඤාණය කංකාවිතරණ විසුද්ධිය යි" කියලා විශුද්ධි මාර්ගය සඳහන් කරනවා.
    මගේ ප්‍රශ්නය වුනේ මනුස්සයෙක්ට පෙර භවය මතක නැති නිසා ඒවායේ විඳපු දුක් මේ භවයේදී අමතක වීම ගැන විතරයි. අනිච්ච දුක්ඛ අනත්ත හෝ පටිච්ච සමුප්පන්න බව අනික් භව වලටත් පොදුද කියන දේ ගැන සැක නැහැ. සමහර වෙලාවට ප්‍රශ්නෙ හරියට වචන වලට හරවගන්න අමාරුයි.
     
    • Like
    Reactions: greenthunder

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ප්‍රාදාන ආගම් එකක්වත් බොරු නෙවෙයි. ඒ මේ ලෝකෙ වැඩ කරන සිස්ටම් එක පැහැදිලි කරගන්න එක එක විදියෙ අය හදපු දේවල්.
    ටිකින් ටික ලෝකය ගැන අවබෝදය ලබද්දි තේරෙනවා මේ හැම ආගමක්ම , දර්ශනයක්ම එකින් එක සම්බන්ද වෙලා තියෙන හැටි. ඒක මාරම දෙයක් බන්.:D

    මම හින්දු , ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල ඉගැන්වීම් වලට ගරු කරන ඒවයෙ බොහොමයක් කරුණු විශ්වාස කරන බුද්ද ශ්‍රාවකයෙක්.
    ඕක හරියන වැඩක් නෙවයි.

    වෙන දෙයියෙක්, ශාස්තෘවරයෙක් විස්වාස කරන එකම ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල ඇදහිල්ලට විරුද්ධයි.

    අනිත් පැත්තෙන් බුද්ධං සරණං ගච්චාමි කියලා බුදුහාමුදුරුවෝ තමන්ගෙ ශාස්තෘවරයා විදියට පිලිගත්තට පස්සෙ කොහේවත් ඉන්න දෙයියොයි, ස්වර්ගයි, දේව දූතයොයි, කන්යාවියොයි විස්වාස කරන එක ධර්මයට විරුද්ධයි
     
    • Haha
    Reactions: ewijesekara

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඕක හරියන වැඩක් නෙවයි.

    වෙන දෙයියෙක්, ශාස්තෘවරයෙක් විස්වාස කරන එකම ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල ඇදහිල්ලට විරුද්ධයි.

    අනිත් පැත්තෙන් බුද්ධං සරණං ගච්චාමි කියලා බුදුහාමුදුරුවෝ තමන්ගෙ ශාස්තෘවරයා විදියට පිලිගත්තට පස්සෙ කොහේවත් ඉන්න දෙයියොයි, ස්වර්ගයි, දේව දූතයොයි, කන්යාවියොයි විස්වාස කරන එක ධර්මයට විරුද්ධයි

    ත්‍රිපිටකේ කියෝලා අවබෝද කරගන්න බලහන්කො , මන් කිව්වෙ මොකද්ද කියලා තේරෙයි. දෙවියො ඉන්නව , හබැයි සර්වබලදාරී නෑ. එයා හිතන් ඉන්නෙ එහෙමයි කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    පෞද්ගලිකව මම ධර්මය අහන්න පෙළඹුණේ සසර බිය නිසා නෙවෙයි. ඊළඟ ආත්මේ බලාපොරොත්තු වෙන දෙයක් නිසාවත් නෙවෙයි. මේ ආත්මේ, මේ ජීවිතේ අත්විඳපු දේවල් එක්ක. අනිත් එක බුද්ධ ධර්මයේ කියන නිවීම මේ ආත්මයේම අත්දකින්න පුළුවන් කියන එක ලොකු motive එකක්.

    ඔය කියන ඤාණය ලබා ගත්තු අය මටවත් මම දන්න කිසි කෙනෙකුටවත් හම්බවෙලා නැහැ. ඒත් මම ඔය කතාව විශ්වාස කරනවා. සමහර අය ඉන්න පුළුවන් ඇති. (උදා: මට aliens ල හම්බවෙලා නැහැ. ඒත් මේ විශ්වයේ ඉන්නේ අපි විතරයි කියන මතය අන්තගාමී කියල හිතෙනවා.)
    මේ ලෝකේ බිලියන 8ක විතර මිනිස්සු එක්ක ගත්තම, අපිට කියන්න පුළුවන් ආසන්න විදියට කවුරුවත් තමන්ගේ පෙර භවයේ දේවල් ගැන දන්නේ නැහැ කියල. දන්නේ නැත්නම් පෙර භවය ගැන මේ භවයේ විඳවීමක් නැහැ. පොඩි කාලේ අපේ ජීවිතේ වුනු සිද්ධියකට අපි මුළු ජීවිත කාලෙම දුක් වෙන්න පුළුවන්. පසුතැවෙන්න පුළුවන්. ඒත් හිතන්න කාගෙහරි පෙර භවය නිරය කියල. එයා නිරයේදී විඳපු දුක්, දැන් මිනිස් ලෝකෙදි මතක නැහැ. ඒ කියන්නේ මේ භවයෙන් එහාට දුක එකතු කරගෙන එන්නේ නැහැනේ. කවුරුහරි ඔය කියන අභිඥාව තියෙන කෙනෙක් ඇවිත් කිව්වොත් ඇරෙන්න කවුරුවත් දන්නේ නැහැ එයාල පෙර භවයේ විඳපු දුක්.
    පෘතග්ජනයෙකුට සසර කියන එක "තියෙන" දෙයක් කියන එකට එකඟයි. ඒත් පෘතග්ජනයෙක්ට වුනත් සසර බිය කියන එක ලොකුවට හිතන්න ඕනෙද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි අමාරුවෙන් ඤාණයක් ලබාගෙන ඔය කියන පෙර භවයේ දුක දැකගෙන විඳවන්න ඕන ඇයි ? ඔය සසර බිය පෙන්නන එක, ධර්මයට යොමු කරගන්න පෙන්නන දෙයක් කියල මම කිව්වේ ඒකයි. හරියට බැලුවොත් මේ භවයේ දුක හොඳටම ඇති මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියල හොයන්න පෙලඹෙන්න. මොකද ඒ දුක අපිට දැනෙන එකක්.කවුරුවත් ඇවිත් කියන කතාවක් නෙවෙයි.

    ඔතන තව එක දෙයක් හිතන්න පුළුවන්. මම මේ කතා කලේ මිනිස් භව ගැන. අපි දන්නවා මිනිස්සුන්ට මතකයක් නැහැ පෙර භව ගැන. ඒත් බුදු දහමේ එන අනෙක් ජීවී කොට්ටාශ වලටත් ඒ දේ එහෙමම පොදුයි කියල ගන්න පුලුවන්ද. උදාහරනෙකට නිරයේම මැරී මැරී ඉපදෙන කෙනෙක්ට කොහොම මේක experience වෙනවද දන්නේ නැහැ. මොකද එතන මැරිලා එහෙමම නැවත පහල වෙනවා කියනවනේ. ( Dr Strange: Dormammu, I've Come To Bargain සීන් එක වගේ :lol: )

    මගේ අදහස නම්. දර්මයට එන්න එක මාර්ගයක් කියල නැ. මම උපතින් බවුද්ද උනත්, දහම් පාසලකට ගිහිල්ල නැ. අවුරුදු කීපයක් කලින් වෙන කල් පන්චස්කන්දය කියන්නෙ මොකක්ද කියල හරියට දැනගෙන හිටියෙ නැ. දවසක් බනක් යනකොට ඒකෙ අමුතු කතාවක් අහුන, පබයෙකුගෙ උදාහරනයක් එක්ක..මේකෙ අමුතු කතාවක් කියනව කියල, එතන ඉදල තමයි හොයන්න පටන්ගත්තෙ..දුකක් නැති කරන්න ඕනෙ කියල අදහසක් තිබුනෙ නැ.

    පටාචාරා දර්මයට එන්නෙ...අපාය දුක වත්, දිව්යලෝක ගැනවත් දැනගෙන නෙවේ. තමන්ට තිබුන අදික දුකින් මිදෙන්නෙ...සමහර අය ආව, ජීවිතයේ විදින්න පුලුවන් උපරිම සැප විදල ඒ ගැන කල කිරිල..තවකෙනෙක් අපායෙ දුක අහල දර්මයට එන්න පුලුවන්..

    Uba dan me siyallaa ath arinne kawadada :baffled: laukika life eke digatama inna puluwanda ohoma

    ප්‍රජ්නාව පහල උන දාට තමයි ඉතින්.. :nerd:
    ------ Post added on Jul 7, 2023 at 8:53 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
    හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
    ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්

    හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
    බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක්

    අත්තම්මගෙ කවි හින්දලු

    අපි ඔක්කොම කවි කියන්නෙ
    අත්තම්මගෙ කවි රසයලු
    අපි තාමත් රස විඳින්නෙ

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි

    හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
    ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්

    කොකා වෙලේ හොද්ද ලිපේ
    අමු කුඹුරේ පිට්ටු ලිපේ
    මොකෑ පුතේ උඹේ කටේ
    ඇයි මාමේ හකුරු කැටේ

    අත්තම්මගෙ කවි හින්දලු

    අපි ඔක්කොම කවි කියන්නෙ
    අත්තම්මගෙ කවි රසයලු
    අපි තාමත් රස විඳින්නෙ

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි

    හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
    ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්
    මට තාමත් පාඩම්
    මට තාමත් පාඩම්
    මට තාමත් පාඩම්
     
    • Wow
    Reactions: ewijesekara

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    අපහාස කරන්නෙ නැතුවත් උත්තර දෙන්න පුලුවන් බං. උබ මේ ධර්ම කාරණා ගැන ගොඩක් හිතල තියෙන් බව පේනව. ඒත් ධර්මයෙ ක්‍රියා කරනව කියල නම් පේන්නෙ නැහැ. කෙනෙක්ට අපහාස නොකර උත්තර දෙන්න පුරුදු උනොත්, අහන කෙනත් හරියට ඇහුම්කන් දෙන්න පුරුදු වෙනව.

    සංසාරය, භව චක්‍රය තුල සත්වයා මැරි මැරි ගමන් කරනව නේද? එතකොට මේ සසර චක්‍රයට අවසානයක් නැද්ද? සදාතනිකද?

    හැමතිස්සෙම වෙනස් වෙන නිසා සදාතනිකයි කියන්න බැහැනෙ. ඒතකොට ඇතුලෙ තියෙන හැමදේම වෙනස් වෙන නිසා, මිනිස් මනස සදාතනිකයි කියන්න පුලුවන්නෙ. මිනිස් මනස කියන්නෙත් වචනයක් විතරයි මෙතන

    මෙතනට සාපේක්ෂතාවාදෙ අදාලද? එතකොට කෙනෙක්ට අනිත්‍ය, අනාත්ම දෙයක් තව කෙනෙකුට නිත්‍ය, ආත්ම වෙන්න පුලුවන්නෙ.ඔයාට අනුව වැරදි උනත්, වෙන කෙනෙකුගෙ ආගමට සාපේක්ෂව එයාල හරි වෙන්න පුලුවන්.

    මම හිතන් හිටියෙ බුදුදහමෙ හැමදෙයක්ම absolutes කියල
    අපහාස කරන්නෙ ධර්මයේ අයන්න ආයන්න නොදැන මේ විදියට තර්ක කරන උඹලට වෙන දෙන්න පිළිතුරු නැති නිසා.
    අපහස නෙවෙයි උපහාසයි කරන්නෙ.

    උඹට පොඩි හරි අවබෝධයක් ත්‍රිපිටක ධර්මය ගැන ලැබුණනන් උබ තව තවත් ඒ ගැන හොයනවා මිසක් මෙහෙම පෝස්ට් දාන්නෙ නෑ. වචන අස්සෙ හරඹ කරන්න එපා.

    සුද්දොත් කළේ ඒක තමයි ගෝඩ් කියන එක අපිට දෙවියන් වහන්සේ කියල අඹරවල. ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දෙවියන් ලෙසින් හඳුනා ගෙන හිටපු දේට උන් දුන්න අමුතුම අර්ථයක් එකයි ඉන්නෙ එයා සර්වබලධාරියි. සදාතනිකයි. හින්දු ආගමේ බලපෑම නිසා වෙනස් වෙලා තිබුණු අපේ සමාජෙට ඒ විදියට ඒක කාවද්දන්න ලේසි උණා. නැත්තන් බෞද්ධාගමේ දෙවියන් කියන්නෙ ජීවින් කොටසක්ම විතරයි

    උඹ ඉන්නකන් උඹේ ලෝකෙ තියෙනවා නැති උණාම උඹට තියෙන ලෝකෙ මොකද්ද?
    මම කියන එකත් මායාවක්ම විතරයි. සාපෙක්ෂතාවාදයක් කොහෙද බං.

    ---------------------------

    උඹ දැනුම ගන්නෙ උඹට තියෙන පංච ඉන්ඳුරන්ගෙන්. ඊට එහා මඟුලක් උඹ දන්නෙ නෑ.

    එහෙම තියෙද්දිත් බටහිර උන් අච්චර පර්යේෂණ කරනවා මනස ගැන. අනික් අතට එඩ්ගා කේසි වගේ ඇමරිකන් කාරයෝ පුනරුප්පතිය අත් දැකල මනසින් ලෙඩ හොඳ කරල තියෙනව ( බලපන් ඉන්ටනෙට් ) ඒ මොකුත් නොදැන ඔහේ කියනව අනාගාමිකයිලු.

    ඉතින් බන් ඒකත් ආගමක්නෙ (අනාගාමික). උඹත් කරන්නෙ ආනාගාමික බව අදහන එකක්නෙ රූල්ස් නෑ කියල හිතන එකම උඹල දාගෙන ඉන්න රූල් එකක්නෙ. ඒකත් රාමුවක්නෙ. උඹල වගේ උන් මෙහෙම පෝස්ට් දානවනන් ඒකෙනෙත් වෙන්නෙ සමාජයේ අරගලනෙ. සැබෑ අනාගාමිකයා සිත තුළින් පමණයි එහෙම ඉන්නෙ. උන් නිකන් අනිත් ඒවගෙ වැරදි හොයන්නෙ නෑ. හේතු,
    1. උන්ට ඒව අවබෝධ කර ගන්න බෑ
    2. එහෙම අවබෝධ කර ගන්න උවමනාවක් හෝ කාලයක් නෑ
    3. පරම්පරාවෙන්ම අනාගමිකයි. අනික්ව ගැන දන්නෙ නෑ.
    -------------------------------------------

    මම සර්වඥ්ඥතා ඥාණය ගැන දැම්ම කොමෙන්ට් එක හරියට වටහ ගත්ත නන් වෙන මොකුත් ඕන නෑ. මම උණත් මෙතම මේ අදහස් ප්‍රකාශ කරන්නෙ සුළු අවබෝධයකින් සහ තාර්කික බුද්ධියෙන්. ඇත්තටම අවබෝධය තුළින් යථා ස්වබාවය තෙරුම් ගන්න එකා මෙතන කොට කොට ඉන්නෙ නෑ නිවන් යන්න බලනව මිසක් තියෙන සුළු කාලයෙන්. "අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදන්. "
     
    මට ඕනෙ නම් මම තවත් ත්‍රෙඩ් දානව. තව ප්‍රශ්න අහනව. උබ කවුද මට ත්‍රෙඩ් දාන්න එපා කියන්න.

    මේ ත්‍රෙඩ් එකෙන් මට තේරුන දේ තමයි, එක එක එවුන් එක එක බුදු දහම් අනුගමනය කරන්නෙ. සමහරුන්ගෙ දර්ශන හරි ඉන්ටරෙස්ටින්. ඒව ගැන තව හිතල බලන්න ඕනෙ.(මම ඒව පිලි ගන්නව කියල නෙමෙයි කියන්නෙ)

    තවත් අය ඉන්නව ප්‍රශ්නයක් දැක්කම ගැරඬියට බූමිතෙල් දැම්ම වගේ. අපහාස උපවාස කරගෙන, කුණුහරුප කියාගෙන එන්නෙ. එහෙම අයගෙ හිතේ තියෙන වෛරය, ක්‍රෝදය දැක්කම, එයාලගෙ දර්ශන කොහ්ම ඇතිද කියල හිතා ගන්න පුලුවන්.

    සුද්දො දෙතුන් දෙනෙක් බුද්දාගම ගැන පර්‍යේෂණ කරන එක ඔච්චර මහබක්කන් දෙයක්ද?

    ඕන ආගමක්, ඕන විදිහකින් ආගියු කරල ඒකෙ කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න පුලුවන්. දර්ශනයක් කියන්නෙ ඒක නෙමෙයිනෙ. ප්‍රශ්න අහල, උත්තර අනුව වෙනස් වෙලා, ඉවෝල්ව් වෙවී යන දෙයක් ආගම කියන්නෙ.

    තව දෙයක්. මට නිවන් දකින්න ඕනෙ නැහැ
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ලද බොළඳ ප්‍රශ්ණ ටිකක්
    ප්‍රශ්ණ ගොඩකට උත්තර නෙට් එකේම තියෙනවා

    වැදගත්ම දේ නම් ඔයා නිගන්ඨයෙක් වෙලා පාරේ හෙළුවෙන් ගියත් මට නම් කමක් නෑ
    ඒක ඔයා කැමති ආගමක් ඇදහීමේ අයිතිය ප්‍රෙන්

    මේ වගේ බොරු පොයි වැඩක් නෑ. තමන් කැමති ආගමක් අදහගෙන සැනසිල්ලේ ඉඳලා සතුටින් මැරිලා යන්න
     
    හැක් හැක් හැක්