මා මිතුරු මගේ කවි සිත...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 17, 2010 #1 මා මිතුරු මගේ කවි සිත... Reactions: Suvin1122, Anjala_88 and m3pium
nisha500 Member Jan 30, 2010 2,155 248 0 Apr 17, 2010 #2 api laga kawru naththat ape hitha api gawa hamadama api lagin...ahema neda mindada ayya...lassani godak... Reactions: Mindada hee sara..
api laga kawru naththat ape hitha api gawa hamadama api lagin...ahema neda mindada ayya...lassani godak...
dilrasan Well-known member Oct 30, 2007 42,803 1 4,876 113 40 හත් ඉලව්වෙ! Apr 17, 2010 #3 lassanai...digatama me wage honda nirmanama karanna...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 17, 2010 #4 nisha500 said: api laga kawru naththat ape hitha api gawa hamadama api lagin...ahema neda mindada ayya...lassani godak... Click to expand... ow sis... api upan mohothe idala marena mohotha wenakamma ape hitha api gaawa innawa... thanks comment ekata...
nisha500 said: api laga kawru naththat ape hitha api gawa hamadama api lagin...ahema neda mindada ayya...lassani godak... Click to expand... ow sis... api upan mohothe idala marena mohotha wenakamma ape hitha api gaawa innawa... thanks comment ekata...
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Apr 17, 2010 #5 ලස්සනයි Reactions: Mindada hee sara..
kasuncj Member Sep 10, 2008 4,420 230 0 matara Apr 17, 2010 #6 sira machan digatama liyanna gud luck Reactions: Mindada hee sara..
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Apr 17, 2010 #7 hmm mehema hithene welawal nan ananthawath thiyenewa .... maa miyagiye eda ... eda oba maa hara giye dinaye Reactions: Mindada hee sara..
hmm mehema hithene welawal nan ananthawath thiyenewa .... maa miyagiye eda ... eda oba maa hara giye dinaye
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 17, 2010 #8 dilrasan said: lassanai...digatama me wage honda nirmanama karanna... Click to expand... thanks machan...
dilrasan said: lassanai...digatama me wage honda nirmanama karanna... Click to expand... thanks machan...
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Apr 17, 2010 #9 This is awesome Mindada aiya love the PS a lot මේකෙන් කියවුන වචන ටික ගොඩාක් හිතට වැදුනා මේ නිර්මාණය මගේ සිතුවිලි වලට අදාලයි ස්තුතියි ...! හැමදාම වගේ ලස්සන නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවට Reactions: Mindada hee sara..
This is awesome Mindada aiya love the PS a lot මේකෙන් කියවුන වචන ටික ගොඩාක් හිතට වැදුනා මේ නිර්මාණය මගේ සිතුවිලි වලට අදාලයි ස්තුතියි ...! හැමදාම වගේ ලස්සන නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවට
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Apr 17, 2010 #10 කවදත් වගෙ යාලුවා සිත්ගන්න නිර්මානයක්! PS එකෙන් නිර්මානයෙ අගය තවත් අලන්කාර වෙනවා!
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 17, 2010 #11 TakurZ said: ලස්සනයි Click to expand... ස්තූතියි මචන්...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 17, 2010 #12 kasuncj said: sira machan digatama liyanna gud luck Click to expand... thanks machan...
Tharushi88 Member Apr 4, 2010 234 36 0 ලස්සන කවි පේලියක Apr 18, 2010 #13 අපේ හිත අපිට කොයිතරම් ලෙංගතුද....ලස්සන නිර්මාණයක්.
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Apr 18, 2010 #14 පදවැලේ හැම කොළයක, වෘන්තයකම සුවිශේෂ යමක් වෙලිලා හරවත්, අග්ගිස්සේ සුමුදු සුන්දර මලක් පිපෙන්නට පැතුමන්... ගොඩාක් ලස්සන නිර්මාණයක් මල්ලී.
පදවැලේ හැම කොළයක, වෘන්තයකම සුවිශේෂ යමක් වෙලිලා හරවත්, අග්ගිස්සේ සුමුදු සුන්දර මලක් පිපෙන්නට පැතුමන්... ගොඩාක් ලස්සන නිර්මාණයක් මල්ලී.
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 18, 2010 #15 සමහර වෙලාවට අපට හිතෙනවා අපේ ජීවිතවල සුවිශේෂ අත්දැකීම් වලින් පෝෂිත වුන මෙ කවි සිතුවිලි අපි ගොඩාක් වෙර දරලා අනිත් අයගේ ජිවිතත් එක්ක එකට බෙදාගන්න හදන කොට ඊට ඇවැසි නිසි අගැයීම සහෘද ජනයාගෙන් නොලැබී යාමත් සමඟ හිතට මහා මූසල තනිකමක් පාළුවක් ඒ වගේම ඊටත් එහා ගොසින් අපිව ඔක්කොම දාලා ගිය අත්හැර ගිය බවක් දැනෙන්න ගන්නවා කියලා... ඒක පෘතග්ජන මිනිස් සන්තානයක ගති සොබාවක්.. ලඟින් ඉන්න කීප දෙනාගේ හයියෙන් හා තවමත් යමක් සමාජයට දෙන්න ඕනෙ හා කරන්න ඕනෙ කියනා වුවමනාව පෙරදැරිවම ඒ ඒකායන පරමාර්ථය හිත අග්ගිස්සේ එල්ලිලා නොමැරී තවමත් ඉන්න බවක් හා එනිසාම මෙය නොනවත්වා කරගෙන යනවා වගේ හැඟීමක් මෙම නිර්මානය අපට ඉඟි කරනවා..... ඉතා අගනා සිතුවිල්ලක්. නිර්මානකරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමෝම තමන්ගේ ශක්ති මට්ටමින් හැමෝවම දිරි ගැන්වීම හා අගය කිරීම කල යුතුම බවත් මේ මොහොතේ අපි සිත්හී තබා ගත යුතු වෙමු... අභියෝග එකින් එක ගොඩ ගැහෙන තරමට තමයි අපිට හිතෙන්නේ අපි ජීවත්වෙනවා කියලා.. දිගටම ලියන්න මල්ලියා.....මල්ලියට ජය....
සමහර වෙලාවට අපට හිතෙනවා අපේ ජීවිතවල සුවිශේෂ අත්දැකීම් වලින් පෝෂිත වුන මෙ කවි සිතුවිලි අපි ගොඩාක් වෙර දරලා අනිත් අයගේ ජිවිතත් එක්ක එකට බෙදාගන්න හදන කොට ඊට ඇවැසි නිසි අගැයීම සහෘද ජනයාගෙන් නොලැබී යාමත් සමඟ හිතට මහා මූසල තනිකමක් පාළුවක් ඒ වගේම ඊටත් එහා ගොසින් අපිව ඔක්කොම දාලා ගිය අත්හැර ගිය බවක් දැනෙන්න ගන්නවා කියලා... ඒක පෘතග්ජන මිනිස් සන්තානයක ගති සොබාවක්.. ලඟින් ඉන්න කීප දෙනාගේ හයියෙන් හා තවමත් යමක් සමාජයට දෙන්න ඕනෙ හා කරන්න ඕනෙ කියනා වුවමනාව පෙරදැරිවම ඒ ඒකායන පරමාර්ථය හිත අග්ගිස්සේ එල්ලිලා නොමැරී තවමත් ඉන්න බවක් හා එනිසාම මෙය නොනවත්වා කරගෙන යනවා වගේ හැඟීමක් මෙම නිර්මානය අපට ඉඟි කරනවා..... ඉතා අගනා සිතුවිල්ලක්. නිර්මානකරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමෝම තමන්ගේ ශක්ති මට්ටමින් හැමෝවම දිරි ගැන්වීම හා අගය කිරීම කල යුතුම බවත් මේ මොහොතේ අපි සිත්හී තබා ගත යුතු වෙමු... අභියෝග එකින් එක ගොඩ ගැහෙන තරමට තමයි අපිට හිතෙන්නේ අපි ජීවත්වෙනවා කියලා.. දිගටම ලියන්න මල්ලියා.....මල්ලියට ජය....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 19, 2010 #16 හරිම අපූරුයි මචන්.... හිත හරිම අපූරුයි ඒ වගේම මේකත් හරිම අපූරුයි...
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Apr 19, 2010 #17 කවියෙක් ගේ සිතක් කවදාවත් තනි වෙන් නේ නැහැ. ලස්සණයි.. ඔබට ජය....
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Apr 19, 2010 #18 අපූරු නිර්මානයක්...සුභ පැතුම්...