මා මිතුරු මගේ කවි සිත...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මා මිතුරු මගේ කවි සිත...

    kawisitha.jpg
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    This is awesome Mindada aiya love the PS a lot :D

    මේකෙන් කියවුන වචන ටික ගොඩාක් හිතට වැදුනා මේ නිර්මාණය මගේ සිතුවිලි වලට අදාලයි :rolleyes:
    ස්තුතියි ...! හැමදාම වගේ ලස්සන නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවට :D
     
    • Like
    Reactions: Mindada hee sara..

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කවදත් වගෙ යාලුවා සිත්ගන්න නිර්මානයක්! PS එකෙන් නිර්මානයෙ අගය තවත් අලන්කාර වෙනවා!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පදවැලේ හැම කොළයක, වෘන්තයකම සුවිශේෂ යමක් වෙලිලා හරවත්, අග්ගිස්සේ සුමුදු සුන්දර මලක් පිපෙන්නට පැතුමන්...

    ගොඩාක් ලස්සන නිර්මාණයක් මල්ලී.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමහර වෙලාවට අපට හිතෙනවා අපේ ජීවිතවල සුවිශේෂ අත්දැකීම් වලින් පෝෂිත වුන මෙ කවි සිතුවිලි අපි ගොඩාක් වෙර දරලා අනිත් අයගේ ජිවිතත් එක්ක එකට බෙදාගන්න හදන කොට ඊට ඇවැසි නිසි අගැයීම සහෘද ජනයාගෙන් නොලැබී යාමත් සමඟ හිතට මහා මූසල තනිකමක් පාළුවක් ඒ වගේම ඊටත් එහා ගොසින් අපිව ඔක්කොම දාලා ගිය අත්හැර ගිය බවක් දැනෙන්න ගන්නවා කියලා...

    ඒක පෘතග්ජන මිනිස් සන්තානයක ගති සොබාවක්..

    ලඟින් ඉන්න කීප දෙනාගේ හයියෙන් හා තවමත් යමක් සමාජයට දෙන්න ඕනෙ හා කරන්න ඕනෙ කියනා වුවමනාව පෙරදැරිවම ඒ ඒකායන පරමාර්ථය හිත අග්ගිස්සේ එල්ලිලා නොමැරී තවමත් ඉන්න බවක් හා එනිසාම මෙය නොනවත්වා කරගෙන යනවා වගේ හැඟීමක් මෙම නිර්මානය අපට ඉඟි කරනවා.....


    ඉතා අගනා සිතුවිල්ලක්.


    නිර්මානකරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමෝම තමන්ගේ ශක්ති මට්ටමින් හැමෝවම දිරි ගැන්වීම හා අගය කිරීම කල යුතුම බවත් මේ මොහොතේ අපි සිත්හී තබා ගත යුතු වෙමු...

    අභියෝග එකින් එක ගොඩ ගැහෙන තරමට තමයි අපිට හිතෙන්නේ අපි ජීවත්වෙනවා කියලා..

    දිගටම ලියන්න මල්ලියා.....මල්ලියට ජය....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවියෙක් ගේ සිතක් කවදාවත් තනි
    වෙන්‍ නේ නැහැ. ලස්සණයි..
    ඔබට ජය....