asta said:Hitha hadaganna yaluwa wena monawa karannada.owa ohoma thama.
I try my best ......

asta said:Hitha hadaganna yaluwa wena monawa karannada.owa ohoma thama.



freednbeing said:අනේ මන්දා ටමායිස් කෝම උනත්!
මේක නෙවෙයි නම් ඉතිං දුක කියල කියන්න වෙන දෙයක් නෑ. ඒත් ඉතිං මේ කඳුළු එක්ක හැමදාම ඉන්න පුළුවන්ද? ජීවිතේ ආදරේ සේරම ඔහොම තමයි. ජීවිතේ මේ ගෙවෙන තරුණ කාලෙදි නම් ඕක හැර වෙන දෙයක් නැති තරම් දුක් වෙන්න. එක අතකට ඔය දුක නිසා ගල් හදවත් ටිකක් මෘදු වෙනව අප්පා...
මට මතක් වෙනව කැම්පස් එකක කුරුටු ගීයක්!
අත පොත ලඟ
පොත හිත ළඟ
හිත ඈ ළඟ
ඈ ඌ ළඟ
![]()



හික්ස් හික්ස්! ගල් වලට මේම නම් නෝමල් කෝම වෙයිඩ?sutherland.g.m said:owne mama nam campus gihin nathi wunata oka ahala thiyenawa ayya.....gal wada wage ela ela siri laka dea siri sapa deaaaa....![]()



G2H said:Godak lassana, hagumbara nirmanayak malli..harima lassanai..oya aragena thiyena upama wala thiyenawa amuthu therum godak.. Irai - Sikuru tharuwai.. (Godaak duras dennek hithata awa widiyata...) Kadulai..Ahipiyay..( Godak sameepa unath.. kadula dala yanawane ahipiya..)
godak lassanai malliya..
Oyage sigi eke theruma mokakda malliyoo...ekata hariyata hina yanawane..![]()
Zeus said:Amme ek eka kavi SAgarayak velane
KAmak na kollo
HAbai matanam oya kavi subject eka therenava adui
KAmak na kavi queeen(malee) gemata avillane inne eya hondai kiyanavanam ithin echcharai
NIce try macho![]()





Zeus said:Amme ek eka kavi SAgarayak velane
KAmak na kollo
HAbai matanam oya kavi subject eka therenava adui
KAmak na kavi queeen(malee) gemata avillane inne eya hondai kiyanavanam ithin echcharai
NIce try macho![]()
sudussata sudusu thena denna... Appoi mama quin kenek newei... mamath EK eke kavi liyanna gaththe Nikini hinda!