කවුද දන්නෙ නෑ මට bad rep දීලා මේ poem එකට, කුනුහරුපෙකුත් එක්ක, ස්තුතියි එයාට.
ඒ වගේම,මට රෙප් කන්න බෑ. මම යනකොට අරන් යන්නෙත් නෑ ඕවා.
ඒ වගේම,මට රෙප් කන්න බෑ. මම යනකොට අරන් යන්නෙත් නෑ ඕවා.
Last edited:
ලස්සන සංවේදී නිර්මාණයක් අක්කේ![]()
ස්තුතියි මල්ලියා, මොලේ අමාරුව තියෙන මිනිස්සුත් මේව බලලා එයාලගෙ අදහස් එලියට දානවා

Maxxaaa
සමහරු ලස්සන නිර්මාණයක් ලස්සනට රස විදින්න දන්නේ නෑ.
කවුද දන්නෙ නෑ මට bad rep දීලා මේ poem එකට, කුනුහරුපෙකුත් එක්ක, ස්තුතියි එයාට.
ඒ වගේම,මට රෙප් කන්න බෑ. මම යනකොට අරන් යන්නෙත් නෑ ඕවා.
Dont worry sis..kawi rasawidhinnath hithak..molayak thiyenna oona eewa nathu unta rasawideema kiayana deyak naha.kohe hari mudukku kaarayek wenna athy.onna oya wagey ayata dhanenna thawath hodha nirmaana karanna.ethkota ayalata therei eyalagey pahath thathwaya saha eyala kocchara noogath moadayindha kiyala.
Poem eka lassani kiyanney uparimai.eey wageyma illemak thiyenawa dhan kadhula gana liwwa athy eelangata paayana hiru gana liyanna ..hethuwa adhuru rathriya gewila yanawa hiru udawath ekkama ,,eey dawasa ikmanin labanna magen suba pathum.
කවුද දන්නෙ නෑ මට bad rep දීලා මේ poem එකට, කුනුහරුපෙකුත් එක්ක, ස්තුතියි එයාට.
ඒ වගේම,මට රෙප් කන්න බෑ. මම යනකොට අරන් යන්නෙත් නෑ ඕවා.
සමහර අයට නිර්මාණයක්වත් රසවිඳින්න තරම් මානසික තත්වයක් නෑ..
අපි ඒ අයට අනුකම්පා කරන්න ඕන. මොනව උනත් අසනීප කාරයෝ නේ..
ස්තුතියි මල්ලියා, මොලේ අමාරුව තියෙන මිනිස්සුත් මේව බලලා එයාලගෙ අදහස් එලියට දානවා

බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ නේ අක්කේ.
ගනන් ගන්න එපා ඕවා..
ගණන් ගන්න එපා අක්කේ..සමහර අයට නිර්මාණයක්වත් රසවිඳින්න තරම් මානසික තත්වයක් නෑ..
අපි ඒ අයට අනුකම්පා කරන්න ඕන. මොනව උනත් අසනීප කාරයෝ නේ..
![]()
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ නේ අක්කේ.
ගනන් ගන්න එපා ඕවා..
![]()
ජය වේවා !
දුක හිතෙන සංවේදී නිර්මාණයක්......
හරි ලස්සනයි දිගමට ලියන්න ඔබට ජය!!!