
Nice ...![]()
වෙනද වගේම අරුත්බර නිර්මාණයක්
දුක හිතෙනවා ඒත් ලස්සනයි සූ
![]()
ජීවිතේ එපා වෙලා වගේ....විහිළුවක් කරේ
ලස්සන නිර්මාණයක්....
හරිම හැගීම්බරයි සිස් ලස්සන නිර්මාණයක්
හිතට දැනෙන්න ලියලා තියනවා


gud one Zuri![]()
හුගක් සංවේදී නිර්මාණයක්,ලස්සනයි ගොඩක්
ඔබට ජය...
හරිම සංවේදී හැඟීම්බර නිර්මාණයක්!!
ලස්සන නිර්මාණයක්....





Tnx koollassanai eth dukai

shaaaaaaaaa niyamai
TOUCHING poem
![]()

, ස්තුතියි ඔයාටත්
Tnx so mch AnjiDukak nathnam sathutakuth nane
niyama poem ekak thanks![]()


හ්ම්ම්ම්Nice thoughts...its really heat touching keep it up sis![]()


ස්තුතියි සහෝ අදහස් දැක්කුවාටදුකයි නේ....
ලස්සනයි,අර්තවත් වගේම සංවේදීයි...


මිනිස්සු දුක දරාගන්නේ පුදුම විදිහට..සමහරු තව කෙනෙක් එක්ක කියලා දුක තුනී කරගන්නවා..
සමහරු ඇහුවත් කාටවත් කියන්නේ නෑ..හිත ඇතුලෙම පැසව පැසව තියාගෙන දුක් විඳිනවා..
තවත් සමහරු කාටවත්ම නොකියා කාටවත්ම නොපෙන්වා මුලූ ලොවින් මියෙනකම්ම දුක වසාගෙන දුකටම තුරුල් වෙලා ජීවත් වෙනවා..
ඔය අන්තිමට කියපු අය කැමති නැහැ කාගෙන්වත් අනුකම්පාව ලබන්නවත් කවුරු හෝ තමන් දුක් විඳින බව දැන ඔහු හෝ ඇය වෙනුවෙන් දුක් වෙනවට..
ඔය චරිත ඔය ගති සොබා මුලු මහත් විශ්වය පුරා විවිධ අයුරින් විහිදී තිබෙනවා..
එය මිනිස් සමාජයේ තවත් ඛේදවාචකයක ඇරඹුමක් හා නිමාවක් සනිටුහන් කරනවා..
ගැඹුරු විශ්ලේශණයකින් යුතු කාව්‍ය සංග්‍රහයක්...
ඔබ නිර්මානකරණයේ අද ස්පර්ශ කරනා ඉසව් ඉතා අගෙයි කදිමයි..
ඔබට ජය...
1st class. Great work.
Edit: Do not suicide...


nice..............!!!!
මොකක් හරි සැගවුණු දෙයක් විශයවස්තුව වෙලා තියෙනව................!!!!
Harima sanwedi nirmanayak...digatama liyanna dear....!!!![]()

හරිම සංෙව්දී නංගි නිර්මානය. අම්ම කෙනෙකුට නම් ෙම් දුක දරාගන්න අමාරුවෙයි. ජීවිතෙ අභියේග මැදින් ඉදිරියට යන්න ශක්තිය වන්නෙ බොහොවෙලාවට අම්මමයි.