මා ලගටම තව ලං වෙලා original music video එක තියෙනවදෝ?

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මා ලගටම තව ලං වෙලා original music video එක තියෙනවදෝ?

    මන් මේ video එක කාලෙක ඉදන් හොයනවා. තාමත් internet එකේ නැනේ. :(

    මේකේ original video එක මන් දැකල තියෙන්නේ ජාතික රූපවාහිනියේ විතරයි. කවුරු හරි ලග original එක තියෙනවනම් දෙන්නකෝ ..... :)
     
    Last edited:

    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මේකද?????


    HOLY!! :shocked:

    මේක තමයි!!! මන් මෙච්චර search කරලත් මේක හම්බුනේ නැනේ බන් youtube තිබිලත්!!! මන් හිතන්නේ මන් "maa" කියල type කරේ නැති නිසා වෙන්න ඇති. මන් search කළෙම "ma" කියල. :dull:

    හි හි.. තැන්කූ මචෝ... :rofl: