මා සඳට කැමති බව දැනගෙන

ElectroZ

Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    party-time-icecream.jpg
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් ... මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් ...:(
    නොඉඳුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව...
    ජීවිතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව....