මා සමුගියත් ජීවිතෙන්

Probodha

Member
Nov 16, 2008
603
12
0
මා සමුගියත් ජීවිතෙන්

දමා යන්නට මේ දිවිය ටික කලයි බව දන දැනත්
සොයා යන්නේ ජීවිතය කාලයට නොදැනීමත්
ඇත්තේ ටික කලකි පුරවන්න මතකයන්
හඩන්නට එපා මා සමුගියත් ජීවිතෙන්