මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

weer 11

Well-known member
  • Jan 14, 2018
    1,305
    1,705
    113
    කතා කරනවා විතරනේ බං ඒකනේ මිනිස්සු හිනා වෙන්නේ :rofl:

    කතා කරනවා විතරනේ බං ඒකනේ මිනිස්සු හිනා වෙන්නේ :rofl:
    ඕකත් හරියට අලිමංකඩ කියලා පාමංකඩ යනවා වගේ
    කිලිනොච්චි කියලා මැදවච්චි යනවා වගේ තොප්පි ගල මුදා ගත්තම හිස් කැලයක් අල්ලගත්ත කිව්ව වගේ
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා වගේ
    ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියලා.......
    fonseka ව පොනිල්ලගෙම ගැලවුම්කරු කරගන්න සිදු උනා වගේ දෛවෝපගත සිදුවීම හා සමාන කතාවක් තමයි මචෝ ඔය වචන සෙට් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,634
    10,907
    113
    Malabe
    ඔන්ලයින් නන් ඕඩර් කරපු අයිටම් එක නැතුව වෙන එකක් ආවම රිෆන්ඩ් කරන්න පුළුවන්. මේකටත් එහෙම ඔප්ශන් එකක් තිබ්බ නන් මරු
    ගු ඇන් පි ගොන් බඩු දන්නෙ මේ ව්ගේ මෝඩ කතා පෝස්ට් කරන්ඩ තමයි, ලාමක ලපයො සිපයි තු නොදකින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,746
    2,441

    උදේ පරිසරේ ආරක්ෂා කරනවා කියල හවස කළු ගඟේ වැලි ගොඩ දාන්න දෙනවා කිව්වම මිනිස්සු හිනා වෙනවා තමයි බං මොනවා කරන්නද? :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,186
    8,911
    113
    ගු ඇන් පි ගොන් බඩු දන්නෙ මේ ව්ගේ මෝඩ කතා පෝස්ට් කරන්ඩ තමයි, ලාමක ලපයො සිපයි තු නොදකින්

    nanda rena senayata lajja nedda oi ohoma self marketing karanna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,814
    10,399
    113
    ගු ඇන් පි ගොන් බඩු දන්නෙ මේ ව්ගේ මෝඩ කතා පෝස්ට් කරන්ඩ තමයි, ලාමක ලපයො සිපයි තු නොදකින්

    පොහොට්ටු බුද්ධිමතා ට්‍රිගර් වෙනව කියන්නෙ පෝස්ට් එක එච්චරටම මෝඩ නෑ වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,634
    10,907
    113
    Malabe
    පොහොට්ටු බුද්ධිමතා ට්‍රිගර් වෙනව කියන්නෙ පෝස්ට් එක එච්චරටම මෝඩ නෑ වගේ.
    පල පොන්නයො යන්ඩ තොපි මේ රෙද්ද ගලෝගෙන පොන්න කම ප්‍රදර්ශනය කරද්දි තොපි වගේ පොන්සින්ට ගහල පන්නනෙ නැතුව වෙන මොනද කරන්ඩ ඔනෙ, කියනවනම් දෙයක් පදනමක් ඇතුව කියපිය ගොන් බඩුව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,814
    10,399
    113
    පල පොන්නයො යන්ඩ තොපි මේ රෙද්ද ගලෝගෙන පොන්න කම ප්‍රදර්ශනය කරද්දි තොපි වගේ පොන්සින්ට ගහල පන්නනෙ නැතුව වෙන මොනද කරන්ඩ ඔනෙ, කියනවනම් දෙයක් පදනමක් ඇතුව කියපිය ගොන් බඩුව..

    පොන්ස්ගෙ කට විතරයි කටින් නන් වැඩ කෝටියයි. පෙන්නපන් බලන්න රෙදි ගලෝගෙන ගිය තැනක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,634
    10,907
    113
    Malabe
    පොන්ස්ගෙ කට විතරයි කටින් නන් වැඩ කෝටියයි. පෙන්නපන් බලන්න රෙදි ගලෝගෙන ගිය තැනක්.
    තොපි හැමදාම රෙද්ද ගලෝගෙනනෙ පොන්නයො ඉන්නෙ, වද රනිලගෙ ලොවල ලොවල හුකාගෙන දැන් වද සජියගෙ ලොවන තොපිට රෙදි තියෙනව කියලද තොපි හිතාගෙන ඉන්නෙ ???? නොදකින් ගොන් බඩු....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,814
    10,399
    113
    තොපි හැමදාම රෙද්ද ගලෝගෙනනෙ පොන්නයො ඉන්නෙ, වද රනිලගෙ ලොවල ලොවල හුකාගෙන දැන් වද සජියගෙ ලොවන තොපිට රෙදි තියෙනව කියලද තොපි හිතාගෙන ඉන්නෙ ???? නොදකින් ගොන් බඩු....
    අහක තියෙන කඩි ගුලවල්වලට අහවල් වැඩේ කරන්න ගිහින් හූ තියෙන මේ වගේ උන් හැම තැනකම ඉන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,634
    10,907
    113
    Malabe
    අහක තියෙන කඩි ගුලවල්වලට අහවල් වැඩේ කරන්න ගිහින් හූ තියෙන මේ වගේ උන් හැම තැනකම ඉන්නව.
    අදාල දෙයක් කියවන්ඩවත් ඉගෙන ගනින් පොන්න බල්ලො, කතාව නම් රට කරවන අයටත් උපදෙස් දෙන්ඩ ඒත් කොරන්නෙ වද පොන්නයෙක්ගෙ පස්ස ලෙවකන එක,නොදකින් තොපි නම්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,305
    1,705
    113
    උදේ පරිසරේ ආරක්ෂා කරනවා කියල හවස කළු ගඟේ වැලි ගොඩ දාන්න දෙනවා කිව්වම මිනිස්සු හිනා වෙනවා තමයි බං මොනවා කරන්නද? :lol:
    ඔය කතා එක්කම මම කියපු ටිකත් හිතලා බලපන්කෝ, යුද්දෙ තීරණාත්මකම මොහොතේදී පොනිල් ජපානය ඇතුළු විදේශ රටවලට ගිහිල්ලා, ලංකාවට ආධාර කරන්න එපා කියලා කියපුවා උඹලා නොදන්නවා නෙවෙයි නේ. ඒ සියල්ල යටපත් කරමින් මහා යුද ජයග්‍රහණය ලැබුවට පස්සේ.... ලෝකය ඉදිරියේ ඒ මහා පාවා දීම කළ බවත් අමතක කරන්න එපා එනම්, සුදු කොඩි නින්දිත පාවාදීම...
     
    • Like
    Reactions: erozan

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,501
    747
    113
    ඔන්ලයින් නන් ඕඩර් කරපු අයිටම් එක නැතුව වෙන එකක් ආවම රිෆන්ඩ් කරන්න පුළුවන්. මේකටත් එහෙම ඔප්ශන් එකක් තිබ්බ නන් මරු
    අනිවා. මෙව ප්‍රාථමික චන්ද ක්‍රම .මෙවාගෙන් වැඩි වාසිය පාලුවන්ට තමයි.
    උන්ට බලය ඔන උනාමනම් ව්‍යවස්ථාව වෙනස් කරනවා.

    * පත්වු ආණ්ඩුවේ Decisions/ Policies වලට මිනිස්සුන්ගෙ තියන කැමැත්ත පෙන්නන, Dashboard එකි නිර්මාණය වෙන්න ඔනි.
    එතකොට ගොන්තර්ක දන්න බෑ, 69ක් දුන්නෙ කොමිශන් සභා අහොසි කරන්න, මොකා කිව්වත් ජැටිය දෙනවා ගග.

    * මුලින්ම දැනට පවතින ප්‍රයිමරි ලෙවල් එකෙ එලෙක්ශන් එකෙන් උන්ව පත් කරනවා.
    දෙවනි පෙල චන්ද ක්‍රමයක් (annually) ඔන්ලයින් ක්‍රමෙට තියල මිනිස්සුන්ට චන්ස් එකක් දෙන්න ඔන මෙයාලගෙ කාර්ය දර්ශකය (ප්‍රගති වාර්ථාව) ලකුණු දාන්න.

    * මෙයාල කැබිනට් එකට දාන කැබිනට්-යොජනාවල හෝ පාර්ලිමෙන්තුවේ සම්මත කරන පනත් ඔකට බෙස් කරගන්න පුලුවන්.

    තවම, මෙ පෘතුගීසියගෙ කාලෙ චන්ශෙ ලකුණුකරලා, ගෙදර ඇවිත් අරුන්ට ඔන දෙයක් අවු 5 කරගන්න ඉඩදීල බල්ලො වගෙ තව උන්ව නඩත්තුත් කරගන,උන්ගෙන් ගුටිත් කාල ,උන් හොරකම් කරන, කොමිස් ගහන එවා බලාගන කටවහගන ඉන්න වෙන එක නවතින්න ඔන.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,814
    10,399
    113
    අදාල දෙයක් කියවන්ඩවත් ඉගෙන ගනින් පොන්න බල්ලො, කතාව නම් රට කරවන අයටත් උපදෙස් දෙන්ඩ ඒත් කොරන්නෙ වද පොන්නයෙක්ගෙ පස්ස ලෙවකන එක,නොදකින් තොපි නම්
    පොන්න බල්ලො එක එකාගෙ පුකවල් ලොව ලොව කක්කුසි කඩාගෙන කන වෙලේ වෙලේ කුඹුරක්වත් හාපන්.

    පොන්නයෙක් නොවී උබ ඔය කියන ඒව කරල තියෙන තැනක් පෙන්නපන් පුළුවන් නන් නිකන් කට විතරයි වැඩ නෑ. ගොම් පකය. පැනල දෙන්න එනව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,746
    2,441
    113
    ඔය කතා එක්කම මම කියපු ටිකත් හිතලා බලපන්කෝ, යුද්දෙ තීරණාත්මකම මොහොතේදී පොනිල් ජපානය ඇතුළු විදේශ රටවලට ගිහිල්ලා, ලංකාවට ආධාර කරන්න එපා කියලා කියපුවා උඹලා නොදන්නවා නෙවෙයි නේ. ඒ සියල්ල යටපත් කරමින් මහා යුද ජයග්‍රහණය ලැබුවට පස්සේ.... ලෝකය ඉදිරියේ ඒ මහා පාවා දීම කළ බවත් අමතක කරන්න එපා එනම්, සුදු කොඩි නින්දිත පාවාදීම...
    මොනවද බං මේ කියන්නේ? ජනාධිපතිගේ දෙපිටකාට්ටු වැඩ ගැන කිව්වම පොනිලෙකුයි යුද්ධෙකුයි ගැන කියවන්නේ?

    උදේ පරිසරේ ආරක්ෂා කරනවා කියල හවස වැලි ගොඩ දාන්නේ දුන්නේ පොනිල්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,513
    4,338
    113
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටු බුද්ධිමතා ට්‍රිගර් වෙනව කියන්නෙ පෝස්ට් එක එච්චරටම මෝඩ නෑ වගේ.

    මරු බුද්ධිමතා ඕකා. ඕක දන්නේ ලොවන්නයි රෙන්නයි විතරයි.​

    • Haha
    Reactions: Deleted

    Similar threads