මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එය කොච්චර ප්‍රබල ප්‍රකාශයක් වූයේද යත් බටහිර රටවල වීදිවල ගමන්ගත් වාහන මොහොතකට නැවතිනි. වඩාත් පුදුමය නම් ඒ ප්‍රකාශය මුදාහරින මොහොතේ බටහිර බලවට් රටවල් උඩින් පියාසර කරමින් තිබු අහස් යානා මොහොතකට අහසේ එකතැනම ගල්වී තිබීමයි. මේ කාහල නාදය ගැන කිසිත් නොදැනසිටි ගුවන් නියමුවො ජීවිතයේ කිසිදා මුහුන නොදුන් අබග්ගයකට මුහුන දුනි. මේ ප්‍රකාශත් සමගම බියෙන් මැරීන් සෙබලු සිහිසුන් වී ඇත.
    මේ අතිසය ප්‍රබල ප්‍රකාසයත් සමග ඇමරිකාව හා යුරෝපය සසලවී බියෙන් ඇලලී ගිය ආකාරය ඉරෝශන් මැතිතුමා පැමිනි විගස වැඩිදුර සවිස්තර තොරතුරු ලද සැනින් ඔබට දැන්වීමට සියල්ල සූදානමින්
    SWRD Bandaranaike ge kathvalata nam ehema ekak thibunalu issara.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජනාධිපතිතුමාට තමන් ගෑන රටේ ජනතාව හිතන් ඉන්න විදිහ දෑන ගන්න පුලුවන් ෆේස්බුක් එකේ රිඈක්ට් ටික බෑලුවා නම්. හා හා රිඈක්ට් එක හෑම තෑනම.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Hilary Duff Laughing GIF by YoungerTV
     
    • Like
    Reactions: TechnWeb

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔය කිව්වට ස' ෆේල් නෑ. සවේන්ද්‍රට කියල මොනවහරිම කරන්න බලයි. හුම්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,503
    113
    ඔන්ලයින් නන් ඕඩර් කරපු අයිටම් එක නැතුව වෙන එකක් ආවම රිෆන්ඩ් කරන්න පුළුවන්. මේකටත් එහෙම ඔප්ශන් එකක් තිබ්බ නන් මරු
    True... but wouldn't it have been much better to possess the intuitive faculty of discerning the fake from the real.
    Sadly that's what the majority lacks and thus always ends up in getting !@#$ed by false advertising.
    I think we are champion fools beating everyone else in the Universe.........:P
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ජනාධිපතිතුමාට තමන් ගෑන රටේ ජනතාව හිතන් ඉන්න විදිහ දෑන ගන්න පුලුවන් ෆේස්බුක් එකේ රිඈක්ට් ටික බෑලුවා නම්. හා හා රිඈක්ට් එක හෑම තෑනම.
    Shhhhhhhhh. Methana inna ara dabalata kiyanna epa. Un owa danne na. :-)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ජනාධිපතිතුමාට තමන් ගෑන රටේ ජනතාව හිතන් ඉන්න විදිහ දෑන ගන්න පුලුවන් ෆේස්බුක් එකේ රිඈක්ට් ටික බෑලුවා නම්. හා හා රිඈක්ට් එක හෑම තෑනම.
    අම්නේ මම ඔයාල ඉල්ලම්පු ජාම්තියේ නාම්යකයෙක් ඉහි ඉහි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    තම්බ්නෙල් එකේ තියෙන ටෙලිප්රෝම්ටරේ පෙන්නන්න සීන් එක බලන්න ප්ලේ කළා කොහෙවත් ඒ කැල්ල නෑ කියහන්කෝ. කැමරා හැම එකම ඈන්ගල් කරලා තියෙන්නේ ඒක නොපෙනෙන්න.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    මරු සිංහලකම.... :LOL: :LOL: :LOL:

    අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ සිංහලේ ජාතික කොඩිය යයි යැයි පවසමින් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.


    අධිකරණයෙන් ඊට එරෙහිව පොලිසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

    පසුව එම කොඩිය දළදා හිමියන්ට පූජා කිරීමට අදාළ හිමිනමට අවස්ථාවක් ලබා දී තිබේ.



    මොලේ කචල් උන %^%$*&
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්නේ මම ඔයාල ඉල්ලම්පු ජාම්තියේ නාම්යකයෙක් ඉහි ඉහි
    ඈත්තටම ජනතාව තමා කියන්න ඕනේ මේ ඉන්නේ අපි ඉල්ලපු විදිහෙම කෙනෙක් කියන එක. එතුමා කොච්චර කිව්වත් වෑඩක් නෑ මිනිස්සු කියන්නේ නෑත්නම්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    සිංහල බෞද්ධ නායකයෙක් කියලා,.. අපේ සංස්කෘතික වටිනාකම් ගැන ගෞරවයක් ඇතුව කතාකරද්දි.. කුනුහරුප කියාගෙන ආවේශ වේගෙන එන්නේ කොයි වගේ උන් වෙන්න පුලුවන්ද...???? 🤔🤔🤔🦋☎️🐷🥉%
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nanda rena sena self marketing karanna tharan kejeetha wela.

    සර් කියලා කෙනෙක් නැ සිරා තමයි සර් වුනේ

    dan sira hodai ban mu dena athal wala hatiyata


    සිංහල බෞද්ධ නායකයෙක් කියලා,.. අපේ සංස්කෘතික වටිනාකම් ගැන ගෞරවයක් ඇතුව කතාකරද්දි.. කුනුහරුප කියාගෙන ආවේශ වේගෙන එන්නේ කොයි වගේ උන් වෙන්න පුලුවන්ද...???? 🤔🤔🤔🦋☎️🐷🥉%
    ආවේශ wenne neththe ubala wage ponnayo thamai
    ------ Post added on Feb 5, 2021 at 1:38 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    සිංහල බෞද්ධ නායකයෙක් කියලා,.. අපේ සංස්කෘතික වටිනාකම් ගැන ගෞරවයක් ඇතුව කතාකරද්දි.. කුනුහරුප කියාගෙන ආවේශ වේගෙන එන්නේ කොයි වගේ උන් වෙන්න පුලුවන්ද...???? 🤔🤔🤔🦋☎️🐷🥉%
    කතා කරනවා විතරනේ බං ඒකනේ මිනිස්සු හිනා වෙන්නේ :rofl:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    කතා කරනවා විතරනේ බං ඒකනේ මිනිස්සු හිනා වෙන්නේ :rofl:

    කතා කරනවා විතරනේ බං ඒකනේ මිනිස්සු හිනා වෙන්නේ :rofl:
    ඕකත් හරියට අලිමංකඩ කියලා පාමංකඩ යනවා වගේ
    කිලිනොච්චි කියලා මැදවච්චි යනවා වගේ තොප්පි ගල මුදා ගත්තම හිස් කැලයක් අල්ලගත්ත කිව්ව වගේ
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා වගේ
    ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියලා.......
    fonseka ව පොනිල්ලගෙම ගැලවුම්කරු කරගන්න සිදු උනා වගේ දෛවෝපගත සිදුවීම හා සමාන කතාවක් තමයි මචෝ ඔය වචන සෙට් එක.