මා සිත්ගත් බුදුරුව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මා සිත්ගත් බුදුරුව

සිත වරක් දැක මෙත් වැඩූ පිලිමයක්. ඔයාලත් වචනයක් දෙකක් කියලා අනික් අයට බලන්න තියලා යන්න. මේක තියෙන්නේ කොහෙද කියලා දන්න අයත් කියන්න.

බුදුන් දෙසු ධර්මය අවබොධ වේවා !!!

DSCN2419.JPG
 

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
meth sithak phala wela


හොද වැඩක්.. (oyagen copy kale)


Rathu kotu deka nil wewa..! updated: Dan ekai thiyennae
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹට සින්හලුයි බුද්ධාගමයි වහකදුරු වගේ නේද?:dull:

    මොකද්ද මේ පාර අදින්න හදන අංචිය?:confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටනම් ඔයිට වඩා අර අව්කන, අනුරාධපුර සමාධි පිලිමෙ වගේ ඒව හොඳයි. ඒව බලනකොට ලස්සනට වැඩිය අමුතු හැඟීමක් එනව.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹට සින්හලුයි බුද්ධාගමයි වහකදුරු වගේ නේද?:dull:

    මොකද්ද මේ පාර අදින්න හදන අංචිය?:confused:
    කවුද කිව්වේ එහෙම?? එහෙම නැ අනේ.. හැමොම නරකත් නැ හමොම හොදත් නැනේ..