මා සෙවනගල කාමේශ්වරී රසායනය මිල දී ගත්මි.

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,951
    113
    Colombo
    ලියන බාසාවෙන් කතා කරන්නෙ ඒකෙ පවර් එකටද ? :oo:
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ගුලි කන මිතුරෙකුට රහසිගත ඇසුරකට ආරාදනා.පවුද්ගලිකත්වය සුරකිමි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ඒ දෙකම එකයි, focus බැරි එකාට sex බෑ, sex බැරි එකාට focus බෑ.

    නැවුම් උණු කළ එ‍ළකිරි එක්ක නැතුව බොන්න එපා.

    පැකට් වල තියෙන කිරි හරියන්නෙ නෑ. 🙏
    Bole ammage hutten dowapu kibi juice nedda?
     
    • Haha
    Reactions: pitiye.appu

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    ඊයේ මේක වැදුනා.පස්සේ තමා දැනුනේ වැදිලා කියලා.අවුලක් නැහැ.
    Kohomada gahuwe? With milk or without milk? Wadinna kochchara wela giyada. Man dan eka eka widiyata gannawa eth danenna wadinne na ban :baffled:
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Kohomada gahuwe? With milk or without milk? Wadinna kochchara wela giyada. Man dan eka eka widiyata gannawa eth danenna wadinne na ban :baffled:
    wadinne na ban dan thiyena ewa. ekak dekak kala wadinne naththan aye kanna epa. mona jarawa dala hadalada danne na. dan demand eka wadi nisa mara hama ekaama wikunanawa
     
    • Sad
    Reactions: alex007

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අඩේ මම කැමතිම ගුලියක් කාලා හරි, ජොයින්ට් පාරක් ගහල හරි බයික් එකේ නිදහස් පාරක යන්න... යන්නෙ උපරිම 30ට විතර... එහෙම යනකොට මචං සික්ස්ත් සෙන්ස් එකත් ඇක්ටිව් වෙන්වා...සෙන්සර්ස් ඔක්කොම මැක්ස් එෆිසියෙන්සි එකෙන් වැඩ කරනවා... වෙන එකක් තියා ටය‍ර් එකේ අවුටර් සෆේස් එක පොලවෙ වදින කොට එන සද්දෙත් ඇහෙනවා.. මාර රිලැක්ස්...
    පාරේ තියන පොඩි වලවල් ලිදවල් වගේ පෙන්නේ ගුලි කාල එලවනකොට
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Kohomada gahuwe? With milk or without milk? Wadinna kochchara wela giyada. Man dan eka eka widiyata gannawa eth danenna wadinne na ban :baffled:
    මම පොඩි පොඩි ගුලි හදලා කෙලින්ම උගුරෙන් ගිල්ලා. ඊට පස්සේ ප්ලේන්ටියක් බිවුවා,
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Focus කරන්න හොදයි කියපු නිසා අර ගත්තා. Order කරායින් පස්සේ තමයි දන්නේ කාමේෂ්වරී බාවිතය කරන්නේ Sex වලට කියලා. ජීව ශක්ති රසායනය ගන්නවා ඊලග සැරේ. කමක් නැහැ ඉතිං දැන්. :D ඉතිං මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේකේ තියෙන්නේ නම් වද්‍ය උපදෙස් මත දිනකට දෙවරක් එලකිරිත් එක්ක ගන්න කියලයි. මගේ ලග වද්‍ය වරයෙකුත් නැහැ එලකිරිත් නැහැ. ඒ නිසා මම මෙහි උදව් පතනවා. මට ඕනේ ආතල් එකක් ගන්න නෙවේ Focus වෙන්න. Focus වෙන්න කොච්චර ප්‍රමාණයක්ද කන්න ඕනේ? එකක්ම කෑවොත් අවුල් යයිද? :baffled: එතකොට Sex කරන්න නම් කොච්චර කන්න ඕනෙද? ගැහැණු පාර්ශවයට දුන්නට අවුලක් නැත්ද? :nerd: මේක වැඩ කරන්න කොච්චර වෙලා යනවද? පාවිච්චි කරන/ කරපු අය උපදෙසක් දෙන්න. මාත් කාලා බලලා ගුණ අගුණ මම කියන්නම්. :yes:

    IMG-20221102-1319301.jpg


    thumbnail.jpg

    ඕක කාලා මේක අහපන් පුතේ


     

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    Nugegoda Shinhala beheth badu kadeka tiynawa kellak 200 i 160 th tiynawa
    Uda thalle tiyagena hityanm badu wadinawa
    15 minutes welin plantea aekkak wedi sini gatahnm apahu change wenawa
     

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    ekakin bagayak kate uda thalle thiyan idapan diya wela yanakam. winadi 10n wage ewara wenawa. ita passe payakin wage wenna ona dewal serama wenawa. oka kawama ikmanta yanne na kiyana kathawa boru, habai ona welawak allan gahanna puluwan. Habi sex thiyana ekak dakalawath nathi ekek okak kawa kiyala uta eka parin oke guna ganna ba.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ekakin bagayak kate uda thalle thiyan idapan diya wela yanakam. winadi 10n wage ewara wenawa. ita passe payakin wage wenna ona dewal serama wenawa. oka kawama ikmanta yanne na kiyana kathawa boru, habai ona welawak allan gahanna puluwan. Habi sex thiyana ekak dakalawath nathi ekek okak kawa kiyala uta eka parin oke guna ganna ba.
    "sex thiyana ekak dakalawath nathi ekek"
    Meken adahas kare mokadda?