යකෝ මේ ටිකට උබ මැක්කෝ ගලවන video එක fb එකෙත් දාලා 
https://www.facebook.com/PhoneHoraR...=331507323939263&comment_tracking={"tn":"R9"}

https://www.facebook.com/PhoneHoraR...=331507323939263&comment_tracking={"tn":"R9"}

Podi Silva - පොඩි සිල්වා;22085054 said:අඩේ උබ දවස් තුන්සිය හැට පහම ගෙදර ද
උබට ඕන කැමති දෙයක් කරන්න පුලුවන් ද
තෝ මොන බූරුවෙක් ද යකෝ මේ කිම්බක් හොයන්නේ
සුපිරි ආතල් එකක් නේ යකෝ උබට ඔටෝම සෙට් වෙලා තියෙන්නේ

යකෝ මේ ටිකට උබ මැක්කෝ ගලවන video එක fb එකෙත් දාලා
https://www.facebook.com/PhoneHoraR...=331507323939263&comment_tracking={"tn":"R9"}

යකෝ මේ ටිකට උබ මැක්කෝ ගලවන video එක fb එකෙත් දාලා
https://www.facebook.com/PhoneHoraR...=331507323939263&comment_tracking={"tn":"R9"}
Podi Silva - පොඩි සිල්වා;22085063 said:කොහොමද බන් ඇහි බැමෙන් යට කැලේ විල්පත්තුව වගේ ද සිංහරාජ වගේද කියන්නේ

ජොබ් එකක් කරන්නෙ නැද්ද බං.
මම ජොබ් එකක් කරන්නෙ නැති නිසා කසාදෙකට ගෑනියෙක් හොයාගන්ඩ අමාරුයි..
ලස්සන නැති හින්ද තාවකාලිකව සෙට් කරගන්ඩවත් ගෑනියෙක් නෑ..
සින් එක කියන්නේ කෙල්ලෝ දැක්කට ආසාවක් නැහැනේ බන්..අනේ මන්ද?
Podi Silva - පොඩි සිල්වා;22085045 said:මීගමුවේ ලන්සි කෑල්ලක් දාගනින්
මීගමුවේ කෑලි නැත්තම් වෙන කොහෙවත් නෑ
උබට ජින්ක ජිකා පාරක් දන්න ඕන නම් පටාය පලයන්
සුප්පා කෑලි

උඹලට කෙල්ලෙක් අගේ නැති වුණාට, හිත හොඳ කෙල්ලෙක් මට රටක් වටිනව..
මගේ අසනීප ටිකත් හොඳ වෙයි..
මම එයා ළඟටම වෙලා කතන්දර කිය කිය ඉන්නව![]()
මාත් ජොබ් කරන්නේ නැහැ බන්..සින් එක කියන්නේ කෙල්ලෝ දැක්කට ආසාවක් නැහැනේ බන්..අනේ මන්ද?

පටාය කියන්නෙ මොකක්ද බං ?
සිරාවට මට කෑල්ලක් සෙට් කරල දියන්කො ?
උඹට ආයෙ කිසිම මතු භවයක මට වගේ වෙන එකක් නෑ ?
හොඳ මනුස්සයෙක්ට උදව් කරොත් පින වැඩියි![]()
Podi Silva - පොඩි සිල්වා;22085075 said:මට කෙල්ලෙක් සෙට් කරගන්න හිතෙන්නේ නෑ නේ බන්
මට සිරාවටම උන් එක්ක වැඩක් කරන්න ගියත් එපා වෙනවා
උබට වගේ මට ආතල් එකේ ගෙදරට වෙලා කැමති දෙයක් කරගෙන පුල් ප්රී එකේ ඉන්න ලැබේවා කියලා තමයි ප්රාර්ථනා කරන්නේ
උබට සල්ලිත් තියෙනවා නේ

කසුනයට වගේ 
Podi Silva - පොඩි සිල්වා;22085111 said:
අනං මනං විච්චූරණ නැති හිත හොඳ දෙයක් තේරුම් ගන්ඩ පුලුවන් අදහස් ගැලපෙන කෙල්ලෙක් වෙන්ඩ ඕන. නැත්තං එපා වෙයි අරක කරල ඉවර වුණාම![]()