මැක්කෙක් ගැලෙව්ව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනං මනං විච්චූරණ නැති, හිත හොඳ, දෙයක් තේරුම් ගන්ඩ පුලුවන්, අදහස් ගැලපෙන කෙල්ලෙක් වෙන්ඩ ඕන. නැත්තං එපා වෙයි අරක කරල ඉවර වුණාම :yes::D කසුනයට වගේ :lol:
    අහවල් වැඩේ කරගන්ඩවත් බැරුව මම මේ ඉන්නෙ

    මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දාල බැලුවේ නැද්ද :oo:
     

    කෑල්ලක් සෙට් කරල දියං මට. නිකං චැට් කරන්ඩවත්..

    මම කෙලොත් එක්ක චැට් කරන්නෙත් නෑ බන්
    Facebook එකේ පොඩි ලයින් එකක් දීලා බලපන් ඉතින්
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Podi Silva - පොඩි සිල්වා;22085121 said:
    මම කෙලොත් එක්ක චැට් කරන්නෙත් නෑ බන්
    Facebook එකේ පොඩි ලයින් එකක් දීලා බලපන් ඉතින්

    හොද ෆොටෝ කැල්ලක් දාපන් ප්‍රොෆයිල් එකට...හොද නිශාන් gtr එකක් අහු නොවෙන්න එඩිට් කරලා දාපන්...දවසින් කෙල්ලෝ 10ක් විතර රික්වෙස්ට් එවයි!අත්දුටුයි!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දාල බැලුවේ නැද්ද :oo:

    ඇඩ් දාන්නෙ කොහොමද බං රස්සාවක් කරන්නෙ නැතුව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Podi Silva - පොඩි සිල්වා;22085121 said:
    මම කෙලොත් එක්ක චැට් කරන්නෙත් නෑ බන්
    Facebook එකේ පොඩි ලයින් එකක් දීලා බලපන් ඉතින්

    උඹල උදව් කරද්දි ඉර බස්නාහිරෙන් පායයි. ‍
    මොනාහරි කියල මාරු වෙනව :angry: