මැක්රෝ_ඡායාරූප
ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න.
‘මැක්රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.
මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි.
ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.
විස්තර ටික ''මල් කැකුළු'' එකෙන්
මේවත් තිබුනේ ඕවත් එක්ක ...18+ ද දන්නෙත් නැහැ

Last edited: