අඩේ මම ඒ සතා දැන් හම්බ වෙයි දැන් හම්බ වෙයි කියලා හිතාගෙන පහළට පහළට කියෝගෙන ආවේ..
කොහෙද සමනල්ලුයි සලඹයොයි විතරයිනේ තාම හොයාගෙන තියෙන්නේ..
You must spread some Reputation around before giving it to Deleted again.





අඩෝ මටත් ආසයි ගවේෂණ කණ්ඩායමේ එක්ක යන්න.....
පට්ටම අත්දැකීමක් වෙයි. ස්තූතියි බෙදා ගත්තට.
පුදුමයි නේ ලෝකේ තාමත් මේ වගේ ස්ථාන තියෙනවා කියපුවම.
ලංකාවෙත් සිරිපාද රක්ෂිතයේ සමහර පැති වල ජීවී විශේෂ අධ්‍යනය කරලා නෑ
ElaKiri.com Message
You have given out too much Reputation in the last 24 hours, try again later.