මැක්‍රෝ_ඡායාරූප

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මැක්‍රෝ_ඡායාරූප

ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න.
28504738.jpg

‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.
44234028t.jpg


18513386.jpg


12183069.jpg


21420471.jpg


53978643.jpg


47224411.jpg


51549555.jpg


32074690.jpg


32573464.jpg


56653594.jpg


78091084.jpg

මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි.
56512787.jpg


96667696.jpg


27259521.jpg


86297066.jpg


26413893.jpg


88830147.jpg


41788851.jpg


88496579.jpg


60228782.jpg


43811128.jpg


24971217.jpg

ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්‍රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.

විස්තර ටික ''මල් කැකුළු'' එකෙන්

මේවත් තිබුනේ ඕවත් එක්ක ...18+ ද දන්නෙත් නැහැ
15151419.jpg

32300795.jpg
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
නියමයි මචෝ ......
thanks machan
thanks machan
thanks machan++
thanks machan++
niyama pic tika bro
thanks machan
godak watinawa bro
thanks machan
Patta! danma rep+ denna bahalu....
thanks machan++

rep + mchn :) eth saththunta hiriherayak wage ne tikak??? fridge wala danakota.... :/ eth patta photo tika :)
thanks machan..++...
thanks machan