අඩේ... මාව අමතක උනා.![]()
gannwnm 512GB ekak ganna. Godak apps danwa nm space madi wei. Last week update ekek awa. Eke update eka download krnna klin 36GB space free krnna oone kiwwa. Mage godak apps unath ne. Media okkoma danne ext hard drives walata. Eth system space madi wena seen ekak thiyenne.
පට්ට ලාබයි නේ.
මට mirrorless cam එකක් ගන්න ඕනේ. Tax % එක කීයද දන්නවද?
150$ වගේ ඩික්ලෙයා කරන්න හිතන් ඉන්නේ.
ado dan adidas eken shoes gennanna puluwan d bn? import ban ek thiyenwad tham?
උබ ගෙනාපු විදිහ පොඩ්ඩක් කියපන්කො.
Value eka adu karala declare karanne kohomade?
ubata witarai oya wage aduwata duty set wenne. api genawoth 20000/- 30000/- duty witarak
Forwarding ekede apita kamathi value ekak danna puluwande? Un price check karan nadde
Proඔය අයිෆෝන් එහෙම පට්ට කෙස් බන් ගේද්දී මම ගෙනාවේ පික්සල්, s22 ෆෝන්ස්. උබ ප්රෝ මැක්ස් නේ බලන්නේ?

Uba comegateway ekende forward kare?
128 ද?
ටැක්ස් එක මචං, කස්ටම් සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. undervalu කරගන්න පුළුවන් අවුලක් නෑ. උන් proof ඉල්ලුවොත් තමා කෙස් එක වෙන්නේ ඉතින්.
1000$ වලට වඩා වැඩිනෙ මෙහෙන් ගන්න එක ලාබ නැද්ද
ලංකාවෙන් හරි රට හරි බැන්ක් ස්ටෙට් මන්ට් ඉල්ලනවා බන්Proof කියන්නේ paypal එකයි bank statement එකේ pdf එකක් පෙන්නුවම ඇති නේ![]()
Patta labai yako ... 2010 genapu mac mini ekatatath mata 5000 gahuwa un