මැක් මිනි Custom Duty එක 🤔

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ... මාව අමතක උනා. 😒😓

    ඔය අයිෆෝන් එහෙම පට්ට කෙස් බන් ගේද්දී මම ගෙනාවේ පික්සල්, s22 ෆෝන්ස්. උබ ප්‍රෝ මැක්ස් නේ බලන්නේ?



    gannwnm 512GB ekak ganna. Godak apps danwa nm space madi wei. Last week update ekek awa. Eke update eka download krnna klin 36GB space free krnna oone kiwwa. Mage godak apps unath ne. Media okkoma danne ext hard drives walata. Eth system space madi wena seen ekak thiyenne.

    256 එක බන් වැරදිලා ගත්ත එකක්.



    පට්ට ලාබයි නේ.
    මට mirrorless cam එකක් ගන්න ඕනේ. Tax % එක කීයද දන්නවද?
    150$ වගේ ඩික්ලෙයා කරන්න හිතන් ඉන්නේ.


    ටැක්ස් එක මචං, කස්ටම් සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. undervalu කරගන්න පුළුවන් අවුලක් නෑ. උන් proof ඉල්ලුවොත් තමා කෙස් එක වෙන්නේ ඉතින්.


    ado dan adidas eken shoes gennanna puluwan d bn? import ban ek thiyenwad tham?

    පුළුවන් බන්, ටැක්ස් එක 1000 නම් තව 1000ක් ගන්නවා නේ එතකොට උන්.


    උබ ගෙනාපු විදිහ පොඩ්ඩක් කියපන්කො.

    මම ගෙනාවේ කොම්ගේට්වේ එකට යවල.
     
    • Love
    • Like
    Reactions: nooby, NRTG and nkt

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Value eka adu karala declare karanne kohomade?


    US වලින් නේ බන් ගන්නේ. එතකොට උන් රට ඇතුලේ වැලියු එකක් දාන්නේ නෑ. අපිට වෙන රටකට යවද්දී ෆොවර්ඩින් එකේදී දාන්න ඕන වැලියු එක.

    ubata witarai oya wage aduwata duty set wenne. api genawoth 20000/- 30000/- duty witarak


    මම ඉතින් දන්නේ පට්ට අඩු වැලියු බන්.
    ------ Post added on Apr 11, 2023 at 7:12 PM
     
    • Wow
    Reactions: luk3r

    DRJ1

    Active member
  • May 11, 2022
    116
    53
    28
    Forwarding ekede apita kamathi value ekak danna puluwande? Un price check karan nadde
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Forwarding ekede apita kamathi value ekak danna puluwande? Un price check karan nadde

    Comegateway එකේ අපිට කැමති ගානක් දාන්නන පුළුවන්. උන් චෙක් කරන්නේ නෑ.
    MYUS එකෙ නම් චෙක් කරනව. හැබැයි ඉන්ෂුවරන්ස් ක්ලෙම් කරගන්න ඕන උනොත් දෙන්නේ ඔය උබ දාපු වැලියු එකම තමා ඉතින්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    ටැක්ස් එක මචං, කස්ටම් සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. undervalu කරගන්න පුළුවන් අවුලක් නෑ. උන් proof ඉල්ලුවොත් තමා කෙස් එක වෙන්නේ ඉතින්.

    Proof කියන්නේ paypal එකයි bank statement එකේ pdf එකක් පෙන්නුවම ඇති නේ 🙄
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්
    1000$ වලට වඩා වැඩිනෙ මෙහෙන් ගන්න එක ලාබ නැද්ද
    Proof කියන්නේ paypal එකයි bank statement එකේ pdf එකක් පෙන්නුවම ඇති නේ 🙄
    ලංකාවෙන් හරි රට හරි බැන්ක් ස්ටෙට් මන්‍ට් ඉල්ලනවා බන්
    Patta labai yako ... 2010 genapu mac mini ekatatath mata 5000 gahuwa un

    අඩෙ එහෙම ද බන් 🤩
     
    • Like
    Reactions: nooby