මැකුවොත් හිරේ..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113
    digital karanawa kiyana eka katin bathala hitawanawa wage lesi naha, wiyadam karanna ona 24/7 duwana data centers gahagena, katin kiyana eka lesi athi digital karanawa kiyala
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    hog gala yayda

    okkoma lekana gatha karanna one mewa
    ඔය දෙක ඇර ඉතුරු සේරම ලේකනගත තමා .... ලොකු හානියක් වෙන එකක් නෑ...

    එකම දේ පොත් දහයක විතර ලියල ඇති. ප්‍රශ්නෙකට තියෙන්නේ ලියපු උන් දන්නෙත් නැතුව ඇති කොහෙද තියෙන්නේ කියල :baffled:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,401
    12,367
    113
    බැකප්...කියන සංකල්පය ලංකාවට ආවනම් අපි කොච්චර දියුනුද