මැකෝට මොකෝ බන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    Supreme court eken okay eka dunnoth awlak wena ekak na
    Eth Sira pissu kelinawa wadi kiyala hithenne nadda ubata

    මුලින්ම කියන්න ඕනේ, මම කැමතියි බන් හිතන්න පුළුවන් එකෙකුට. තුවක්කුව වෙනුවට පෑන පාවිච්චි කරන එකෙකුට. මේ දේශපාලනයෙ දැනට ඉන්න සුපිරිම ගේම් කරුවෙක් තමයි මෛත්‍රී. විධායක බලය අසීමිතයි. කෙලින්න බැරි පිස්සුවක් නැත. ඒ නිසා මේ කරන වැඩ පිස්සු වැඩ කියලා හිතෙනව බන්. ඒත් මචන් ඌට එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව සාධාරණ හේතුවක් විදිහට මම දකිනවා. මොකා දේශපාලනය කරත් මේ රට කියන එක රන් වෙන්න ඕනේ. ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ. මොකද ඇතුලෙ ඉන්නෙ මැරුනට පස්සෙත් අඩියක් පස්සට ගන්න එකෙක් නෙවේ. මෛත්‍රීත් ඉතින් පට්ට නෝමල්නෙ ඉන්නෙ. රනිල් මොකද කරේ, දිගින් දිගටම මෛත්‍රී එක්ක හැප්පුනා. රනිල්ට අමතක උනා රනිල් හැප්පුනේ විධායකය ජනාධිපතිත් එක්ක කියලා. අර වගේ බලයක් තියන් අවුරුදු 3.5ක් ඇදන් ගිය එකම ඇති. මම පෞද්ගලිකවම දන්නව පට්ට යක්ශ ඩයල් ස්වයං වාරණ දාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න එක උන්ගෙ දුර්වලකමක් විදිහට දැකලා අවුස්සගත්තොත් බඩුම තමයි. ඔය රනිල් අවුස්ස ගත්තු අවස්ථාවක විපාක තමයි අද රටක් හැටියට අපි විඳින්නෙ. කරන්න දෙයක් නෑ මචන්, ඇතයි අලියයි හැප්පුනාම අලියා කොහොමත් මැරෙනවා. ඇතාගේ දළ දෙකට බැනලා වැඩක් නෑ. අලියා දැනන් ඉන්න ඕනේ ඇතෙක් එක්ක ගේමට නොයා ඉන්න. ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    mehema pissu keliyoth me rata ituruweda ban dollar eka ahasata usata giyata aula nedda ? adara dina eka nawatuwoth aulan nedda.? sambadaka pauwata kamak nedda. eakiyanne me rata waposhita rata me kisisma deyaking wedak ne lol karana deyak rate nitiye hatiyata karanama kisima aulak ne uabalata mewa aula penakota parakku wediy sorry.com tama
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0

    hondama de PM ayn kala ekatai dissolve case ekatai SC yana eka.
     
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කිරීමක් කරයිනෙ බන්. එහෙම අවුලක් නොවුනොත් ජාත්‍යන්තරයෙන් අපිට කතා හදන එක සාධාරණ නෑ. රනිල් ආපු ගමන් කරේ මොකක්ද කියපන්කො. බැඳුම් කර වලින් හොරකම් කරපු එකනෙ කරේ. ඒකෙන් රුපියලෙ බාල්දුව නවත්තගන්න පුළුවන් උනාද? නෑනේ. මහින්ද කාලා කාලා ගියාට පස්සෙත් රනිල් ඇවිල්ලා හිඟන්නගෙ පාත්තරේටනෙ බන් කෙලියෙ. මොකා ආවත් මේ රට ගොඩ ගන්න ලේසි නෑ බන්. මම කියන්නෙ රනිල් ඕක වෙන කාට හරි දීල පැත්තකට උනා නම් යූඑන්පී කාරයින්ට අද මේ ඉරණම අත් වෙන්නෙ නෑ. මොන දුකක්ද බන් අහිංසකයො විඳින්නෙ. මේ සේරම උද්දච්ච බල ලෝභී නායකතුමා කියාගන්නා එකා නිසානෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    hondama de PM ayn kala ekatai dissolve case ekatai SC yana eka.

    අගමැති අයින් කරල සති දෙකක් ගියා. එජාපයෙන් එකෙක් ගියාද? නෑනේ බන්. අපිට එතනත් හිතන්න දෙයක් තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ඡන්දෙන් තොපේ පුකත් පැලුවා රනිල්ගෙ පුකත් පැලුවා. වේදනාව තියෙනව නම් ලුණු මිරිස් කන්න එපා.

    උබ වෙනස උදාකර ගන්ඩ චන්දෙ දුන්නද මරේ මරු ලොල්,:lol::lol: උබට පැතූ වෙනස උදා උනාද.:lol::lol:..අන්තිමට උබලම චන්දෙ දිල පත්කර ගත්ත සිරාම උබලට ඇරිය නේද..:lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ.

    I don't see MR reversing his vehicle either... man's a friggin tank, both literally and figuratively :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    I don't see MR reversing his vehicle either... man's a friggin tank, both literally and figuratively :yes:

    ඒ ප්‍රශ්නෙ පිපුරුම 2014 ඇති උනානේ. දැන් හරි අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතමුකො. එකිනෙකාට ගරු කරන්න බැරි තරම් ලොකු සීන් එක ඉහවහා ගිය දවසක උන් දෙන්නත් හැප්පේවි. එහෙම දවසක් ආවොත් ඒ අවස්ථාවේ ඒ දෙන්නට තියෙන බලය අනුව හැප්පේවි. අපි උපේක්ශාවෙන් බලන් ඉමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    උබ වෙනස උදාකර ගන්ඩ චන්දෙ දුන්නද මරේ මරු ලොල්,:lol::lol: උබට පැතූ වෙනස උදා උනාද.:lol::lol:..අන්තිමට උබලම චන්දෙ දිල පත්කර ගත්ත සිරාම උබලට ඇරිය නේද..:lol::lol::lol::lol:

    උබල වගේ උන්ට ලුණු මිරිසක් දැක්කම පවා පුක අල්ලෙන්නම අමරණීය වේදනාවක් දීපු එකම මදිද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    ඒ ප්‍රශ්නෙ පිපුරුම 2014 ඇති උනානේ.

    Thing is MS needs a carrier ship in order to take off and fire his executive presidency missiles, he doesn't have a "fan base" like Ranil and Mahinda does. In 2014 his carrier ship was Ranil, now it's MR.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ උන්ට ලුණු මිරිසක් දැක්කම පවා පුක අල්ලෙන්නම අමරණීය වේදනාවක් දීපු එකම මදිද.

    වෙනස උදාකරගෙන බලු උනා නේද රුචිරයො, ඕක තමයි කියන්නෙ කට බොරු කියුවට දිව බොරු කියන්නෙ නැ කියල.. :lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    මුලින්ම කියන්න ඕනේ, මම කැමතියි බන් හිතන්න පුළුවන් එකෙකුට. තුවක්කුව වෙනුවට පෑන පාවිච්චි කරන එකෙකුට. මේ දේශපාලනයෙ දැනට ඉන්න සුපිරිම ගේම් කරුවෙක් තමයි මෛත්‍රී. විධායක බලය අසීමිතයි. කෙලින්න බැරි පිස්සුවක් නැත. ඒ නිසා මේ කරන වැඩ පිස්සු වැඩ කියලා හිතෙනව බන්. ඒත් මචන් ඌට එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව සාධාරණ හේතුවක් විදිහට මම දකිනවා. මොකා දේශපාලනය කරත් මේ රට කියන එක රන් වෙන්න ඕනේ. ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ. මොකද ඇතුලෙ ඉන්නෙ මැරුනට පස්සෙත් අඩියක් පස්සට ගන්න එකෙක් නෙවේ. මෛත්‍රීත් ඉතින් පට්ට නෝමල්නෙ ඉන්නෙ. රනිල් මොකද කරේ, දිගින් දිගටම මෛත්‍රී එක්ක හැප්පුනා. රනිල්ට අමතක උනා රනිල් හැප්පුනේ විධායකය ජනාධිපතිත් එක්ක කියලා. අර වගේ බලයක් තියන් අවුරුදු 3.5ක් ඇදන් ගිය එකම ඇති. මම පෞද්ගලිකවම දන්නව පට්ට යක්ශ ඩයල් ස්වයං වාරණ දාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න එක උන්ගෙ දුර්වලකමක් විදිහට දැකලා අවුස්සගත්තොත් බඩුම තමයි. ඔය රනිල් අවුස්ස ගත්තු අවස්ථාවක විපාක තමයි අද රටක් හැටියට අපි විඳින්නෙ. කරන්න දෙයක් නෑ මචන්, ඇතයි අලියයි හැප්පුනාම අලියා කොහොමත් මැරෙනවා. ඇතාගේ දළ දෙකට බැනලා වැඩක් නෑ. අලියා දැනන් ඉන්න ඕනේ ඇතෙක් එක්ක ගේමට නොයා ඉන්න. ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.

    අර UNP එකෙන් පැනපු ආනන්ද අළුත්ගමගෙ කියල තිබ්බ විස්වාසභංගයෙදි රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙන්නයි හිටියෙ, ඒත් සිරිසේන එපා කිව්ව කියල. ඒ කියන්නෙ ඒ වෙනකනුත් සිරිසේන රනිල් එක්ක සෙට් වෙලා හිටිය කියන එකනෙ.

    මෙතන යටින් යන්නෙ වෙන ගේමක් නෙ බන්. මුන් එකෙක්වත් රට ගැන හිතන්නෙ නෑ, තමන්ගෙ පුද්ගලික ප්‍රශ්ණ ටිකක් ජාතික දේශපාලනයට ගෙනල්ල තියෙනව.

    - සිරිසේනට ඊළඟට ඉල්ලන්න පක්ෂයක් නෑ
    - මහින්දට එක පැත්තකින් ගෝඨව දාලත් බෑ, අනිත් පැත්තෙන් නඩු ටික බැලන්ස් කරගන්න ඕන
    - රනිල් මැරෙනකන් පක්ෂෙ බදාගෙන ඉන්නව ඊළඟ පාර හරි ජනාධිපති වෙන්න

    මේ රටෙ ඉන්න මිනිස්සු හරක් හින්දම හොඳයි ඉතින්, මේව බලල තව රතිඤ පත්තු කරන්න
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Thing is MS needs a carrier ship in order to take off and fire his executive presidency missiles, he doesn't have a "fan base" like Ranil and Mahinda does. In 2014 his carrier ship was Ranil, now it's MR.

    :yes::yes:

    now we are witnessing a three way political game by MS, MR and Ranil.

    MS need fan base so he joined MR.

    MR need election and also he wants to abolish his and his families court cases so he joined MS.

    Ranil knows he can't get popular vote so he is planning a different path to become executive like executive PM but now he is the poor fellow but still we don't know what's his next move

    all these three guys are politically genius - all them have more than 50+ years of political experience :cool::cool:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    Do or Die situation for susthara puncha :cool:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුලින්ම කියන්න ඕනේ, මම කැමතියි බන් හිතන්න පුළුවන් එකෙකුට. තුවක්කුව වෙනුවට පෑන පාවිච්චි කරන එකෙකුට. මේ දේශපාලනයෙ දැනට ඉන්න සුපිරිම ගේම් කරුවෙක් තමයි මෛත්‍රී. විධායක බලය අසීමිතයි. කෙලින්න බැරි පිස්සුවක් නැත. ඒ නිසා මේ කරන වැඩ පිස්සු වැඩ කියලා හිතෙනව බන්. ඒත් මචන් ඌට එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව සාධාරණ හේතුවක් විදිහට මම දකිනවා. මොකා දේශපාලනය කරත් මේ රට කියන එක රන් වෙන්න ඕනේ. ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ. මොකද ඇතුලෙ ඉන්නෙ මැරුනට පස්සෙත් අඩියක් පස්සට ගන්න එකෙක් නෙවේ. මෛත්‍රීත් ඉතින් පට්ට නෝමල්නෙ ඉන්නෙ. රනිල් මොකද කරේ, දිගින් දිගටම මෛත්‍රී එක්ක හැප්පුනා. රනිල්ට අමතක උනා රනිල් හැප්පුනේ විධායකය ජනාධිපතිත් එක්ක කියලා. අර වගේ බලයක් තියන් අවුරුදු 3.5ක් ඇදන් ගිය එකම ඇති. මම පෞද්ගලිකවම දන්නව පට්ට යක්ශ ඩයල් ස්වයං වාරණ දාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න එක උන්ගෙ දුර්වලකමක් විදිහට දැකලා අවුස්සගත්තොත් බඩුම තමයි. ඔය රනිල් අවුස්ස ගත්තු අවස්ථාවක විපාක තමයි අද රටක් හැටියට අපි විඳින්නෙ. කරන්න දෙයක් නෑ මචන්, ඇතයි අලියයි හැප්පුනාම අලියා කොහොමත් මැරෙනවා. ඇතාගේ දළ දෙකට බැනලා වැඩක් නෑ. අලියා දැනන් ඉන්න ඕනේ ඇතෙක් එක්ක ගේමට නොයා ඉන්න. ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.

    පිස්සුද බන් මෛත්‍රී කියන්නෙ අමු පිස්සෙක්.පොරට හොඳට නිවිල වගේ කතා කරන්න පුළුවන්.ඇත්තටම ඕක තරම් බල පෙරේතයෙක් නෑ.මහින්ද එක්ක අන්තිම මොහොත වෙනකන් සැපට ඉඳල පැන්නේ.ශ්‍රීපති මංගල පැනපු කාලෙම පැන්නනම් ඕක කියන ඒවා විශ්වාස කරන්න තිබ්බ.රනිල් එක්කත් අන්තිම වෙනකන් හිටිය unp එකේ උන් කොක්ක දාගත්තු හින්ද උට කරගන්න දෙයක් නැතුව හිටියේ ඒ අතරේ මහින්ද එක්ක ගේමක් ගැහුවා.කොහොමත් unp එකේ ඉන්නකන් උට අනාගතයක් නෑ.2015 දිනපු හැටියේ කරේ මහින්දගෙන් සබාපතිකම උදුරගත්තු එක.සජිත් ගෙයි කරූ ගෙයි කතා බොරු යකෝ ඌ ඒ ඔක්කොම ජාතිය අමතපු ඒවා රෙදි නෑ :rofl: උට අදාලත් නෑ unp එකේ ප්‍රශ්න.
    ඌ දැන් කරන ඒවානම් කරන්න කිසිම අයිතියකුත් නෑ සදචාරෙකුත් නෑ
    රනිල් ගේ තියෙන ප්‍රශ්නයක් නෑ ඕක සිරසෙන් බලෙන් ඇති කරපු ප්‍රශ්නයක්. නැත්නම් රනිල් ගෙන් ඔච්චර අවුල් නම් unp එකට මෛත්‍රී තුයි උගේ 16 සෙට් එකයි සතුටු වෙන්නේපයි රනිල් ඉන්නවට.unp එක හදල ගන්න ඔච්චර අමාරුවක් තියෙන්නේ කොහොමද යකෝ නිදහස් පක්ෂේ සබාපතිට :rofl::rofl:

    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අර UNP එකෙන් පැනපු ආනන්ද අළුත්ගමගෙ කියල තිබ්බ විස්වාසභංගයෙදි රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙන්නයි හිටියෙ, ඒත් සිරිසේන එපා කිව්ව කියල. ඒ කියන්නෙ ඒ වෙනකනුත් සිරිසේන රනිල් එක්ක සෙට් වෙලා හිටිය කියන එකනෙ.

    මෙතන යටින් යන්නෙ වෙන ගේමක් නෙ බන්. මුන් එකෙක්වත් රට ගැන හිතන්නෙ නෑ, තමන්ගෙ පුද්ගලික ප්‍රශ්ණ ටිකක් ජාතික දේශපාලනයට ගෙනල්ල තියෙනව.

    - සිරිසේනට ඊළඟට ඉල්ලන්න පක්ෂයක් නෑ
    - මහින්දට එක පැත්තකින් ගෝඨව දාලත් බෑ, අනිත් පැත්තෙන් නඩු ටික බැලන්ස් කරගන්න ඕන
    - රනිල් මැරෙනකන් පක්ෂෙ බදාගෙන ඉන්නව ඊළඟ පාර හරි ජනාධිපති වෙන්න

    මේ රටෙ ඉන්න මිනිස්සු හරක් හින්දම හොඳයි ඉතින්, මේව බලල තව රතිඤ පත්තු කරන්න

    විශ්වාසබන්ගේ ගෙන්න සෙට් කරෙත් මෛත්‍රී කියල මහින්දම කිව්වා.ඕක 2015 දිනපු හැටියෙමයි unp එකෙන් පනින්න ප්ලැන් කරේ.ගිහින් සබාපතිකම බලෙන් ගත්ත නිදහස් පක්ෂේ.ඌ හැදුවේ මහින්ද හලලා ඌ නිදහස් පක්ෂෙන් ගොඩ යන්න.පොහොට්ටුවෙන් උගේ ප්ලෑන් කෙල උනා.චන්දෙන් ඇපත් නැති උනා.ඒකයි අයිත මහින්දගෙන්ම ගොඩ යන්න හදන්නේ දැන්.
    ඒ යකා පුළුවන් තරම් ජනාධිපති පට්ටමෙන් unp එකයි නිදහස් පක්ෂෙයි පාලනය කරන්න බැලුව එකක්වත් හරිගියේ නෑ මේකව මොකෙක්වත් ගණන් ගන්නෙ නෑ.දැන් මහින්දට කියල වැඩ ගන්නවා ජනාධිපති බලතල පෙන්නලා පොර වෙලා :rofl:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113

    විශ්වාසබන්ගේ ගෙන්න සෙට් කරෙත් මෛත්‍රී කියල මහින්දම කිව්වා.ඕක 2015 දිනපු හැටියෙමයි unp එකෙන් පනින්න ප්ලැන් කරේ.ගිහින් සබාපතිකම බලෙන් ගත්ත නිදහස් පක්ෂේ.ඌ හැදුවේ මහින්ද හලලා ඌ නිදහස් පක්ෂෙන් ගොඩ යන්න.පොහොට්ටුවෙන් උගේ ප්ලෑන් කෙල උනා.චන්දෙන් ඇපත් නැති උනා.ඒකයි අයිත මහින්දගෙන්ම ගොඩ යන්න හදන්නේ දැන්.
    ඒ යකා පුළුවන් තරම් ජනාධිපති පට්ටමෙන් unp එකයි නිදහස් පක්ෂෙයි පාලනය කරන්න බැලුව එකක්වත් හරිගියේ නෑ මේකව මොකෙක්වත් ගණන් ගන්නෙ නෑ.දැන් මහින්දට කියල වැඩ ගන්නවා ජනාධිපති බලතල පෙන්නලා පොර වෙලා :rofl:

    Spot on
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    No comments!
    වැහි පිරිත කියන්න යන්නේ කුඩයක් ඉහලාගෙනයි!​
    :rofl::rofl::rofl:

    කට ඇරන් බලාගෙන ඉඳපල්ල ව්‍යවස්තා විරෝදී මැතිවරණයක් එනකම්!