Supreme court eken okay eka dunnoth awlak wena ekak na
Eth Sira pissu kelinawa wadi kiyala hithenne nadda ubata
මුලින්ම කියන්න ඕනේ, මම කැමතියි බන් හිතන්න පුළුවන් එකෙකුට. තුවක්කුව වෙනුවට පෑන පාවිච්චි කරන එකෙකුට. මේ දේශපාලනයෙ දැනට ඉන්න සුපිරිම ගේම් කරුවෙක් තමයි මෛත්‍රී. විධායක බලය අසීමිතයි. කෙලින්න බැරි පිස්සුවක් නැත. ඒ නිසා මේ කරන වැඩ පිස්සු වැඩ කියලා හිතෙනව බන්. ඒත් මචන් ඌට එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව සාධාරණ හේතුවක් විදිහට මම දකිනවා. මොකා දේශපාලනය කරත් මේ රට කියන එක රන් වෙන්න ඕනේ. ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ. මොකද ඇතුලෙ ඉන්නෙ මැරුනට පස්සෙත් අඩියක් පස්සට ගන්න එකෙක් නෙවේ. මෛත්‍රීත් ඉතින් පට්ට නෝමල්නෙ ඉන්නෙ. රනිල් මොකද කරේ, දිගින් දිගටම මෛත්‍රී එක්ක හැප්පුනා. රනිල්ට අමතක උනා රනිල් හැප්පුනේ විධායකය ජනාධිපතිත් එක්ක කියලා. අර වගේ බලයක් තියන් අවුරුදු 3.5ක් ඇදන් ගිය එකම ඇති. මම පෞද්ගලිකවම දන්නව පට්ට යක්ශ ඩයල් ස්වයං වාරණ දාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න එක උන්ගෙ දුර්වලකමක් විදිහට දැකලා අවුස්සගත්තොත් බඩුම තමයි. ඔය රනිල් අවුස්ස ගත්තු අවස්ථාවක විපාක තමයි අද රටක් හැටියට අපි විඳින්නෙ. කරන්න දෙයක් නෑ මචන්, ඇතයි අලියයි හැප්පුනාම අලියා කොහොමත් මැරෙනවා. ඇතාගේ දළ දෙකට බැනලා වැඩක් නෑ. අලියා දැනන් ඉන්න ඕනේ ඇතෙක් එක්ක ගේමට නොයා ඉන්න. ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.


උට අදාලත් නෑ unp එකේ ප්‍රශ්න.
