මැච් එක අපි දිනයි නේද

umair129

Member
Oct 25, 2011
49
4
0
na ban... mama kiuve miniha hada batsman kenek... ape bating couch hari na machan... mata pena vidihata chandimalge bating vala loku venasak karala tiyanava... miniha samannyan ohoma bating karapu kenek nema.... miniha ape ratata sampathak ban...

ඔව් මචං අපේ හොද ප්ලෙයර්සා (සංගා/මහේල හැර) ගොඩාක් දැන් ගහනවා අන්තිම සවුත්තුයි
අපේ උන් දැන් ෆෝම් වෙන්නෙත් අකලට වගේ (සංගා/මහේල හැර).මටත් හිතෙන්නේ පුහුනුවීම් වල කචල්එකක් වෙන්න ඇති

අයියෝ මොනා උනත් මේවා ඉක්මනට හැදෙන්න ඕනේ:yes:
 
Last edited:

umair129

Member
Oct 25, 2011
49
4
0
dan tatvaya 108/4 over 24

ගියවිදියට දැන්නම් ටිකක් හොදයි:) මොනා අනත් සංගා / මහේල ගියොත් ලංකාව දෙයියන්ගෙම පිහිටයි:eek:මෙකයි වෙනස් වෙන්න ඕනේ
 

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ඔව් මචං
    අපේ හොද ප්ලෙයර්සා (සංගා/මහේල හැර) ගොඩාක් දැන් ගහනවා අන්තිම සවුත්තුයි
    අපේ උන් දැන් ෆෝම් වෙන්නෙත් අකලට වගේ (සංගා/මහේල හැර)

    මටත් හිතෙන්නේ පුහුනුවීම් වල කචල්එකක් වෙන්න ඇති

    අයියෝ මොනා උනත් මේවා ඉක්මනට හැදෙන්න ඕනේ:yes:

    yes ban ape bating couch karanne mavan athapattu neda... ane manda.....mehema unahama apie ratata hoda playersla nati venava...:angry::angry::angry::angry: