මැච් එක පරාදයි මචං....

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
    එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
    මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..
    ekata dan mona nambuwada ban dan u nikam balu wela tiyenne. meeta awurudau 2ta withara kalin nam nambu pitin yanna tibba. ehema wuna nam 2011 world cup ekata aluth kollek hada ganna tibba. ara Arvinda,Mahanama,Gurusinghe wage aya e athin kochchara hondada. Aravinda hondinma bat karana time ekaka retire wune mathkane Brett lee ta dunna gama.
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    Aparade ban. MEndiyata kellek set unata passe u ganna deyak naha. Sanatha gahanne naha. Kulaya catch mis kanawana. ane manda. Mata apa una. mama hithagena hitiye dinai kiyala. ude edan balan edala match aka balanna set une. koheda. ammage reddak kala. dan ethin Natta puke gahagena sinhayata nidaganna thama wenne.

    ow ban mamath ude idan ma balan unne..mata upzt eke unne Final ekedi Australia set weddi ape aya upzt gahaida kiyala.. :rolleyes:
    meka dinai kiyalamai ban hithuwe :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekata dan mona nambuwada ban dan u nikam balu wela tiyenne. meeta awurudau 2ta withara kalin nam nambu pitin yanna tibba. ehema wuna nam 2011 world cup ekata aluth kollek hada ganna tibba. ara Arvinda,Mahanama,Gurusinghe wage aya e athin kochchara hondada. Aravinda hondinma bat karana time ekaka retire wune mathkane Brett lee ta dunna gama.

    ඒ ගෑන දෑන් කතා කරලා වෑඩක් නෑ යාලුවා.
    මේකෙත් එක් කොනක හරි දෙශපාලනය ගෑවිලා තියෙන හින්දා එ ගෑන කතා කරලා අපේ ඈගේ කුණු ගාව ගන්න මං කෑමති නෑ..

    අනික අපි දෑන් දරණ මතයමයි හෑම රටකම වගේ ක්‍රිකට් ලොලින් දරනවා ඈත්තේ..
    දෑනටමත් මිනිහාට ගරුත්වයක් කියලා දෙයක් තියෙනවානම්, දෑන් උනත් ක්‍රිකට් වලින් සමු ගන්න පුලුවන්, දෙශපාලණය පෑත්තේන් හරි මිනිහාට වෑඩක් කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතමු..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    qzosjd.jpg

    ajig.jpg

    sexyo.jpg
     
    Last edited:

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    O wow
    sana thamai medapara match eka kawe

    wadak na ape team eka gana katha karala, adath lajja nathiwa sanawa aran first bat euwane

    oi tamuse hitanne team eken uuwa pick kara kiyalada? uu open karanna ewanne mulin ma uu out unama hita hadagena ithuru tika gahanna puluwan nisa ne yako. aney umbala nam !!!