මැච් එක පරාදයි මචං....
අපේ උන් ගැන කතාකරල නිකං අපෙ ඇඟේ තියෙන ලේ ටික පුච්චගන්න එක විතරයි වෙන්නෙ.....
කට්ටිය මොකද කියන්නෙ....

[/QUOTE][QUOTE=dial1;7465937]අපේ උන් ගැන කතාකරල නිකං අපෙ ඇඟේ තියෙන ලේ ටික පුච්චගන්න එක විතරයි වෙන්නෙ.....
කට්ටිය මොකද කියන්නෙ....![]()

යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..
Ape aunge Team spirit akath dan ne ban neda.......who's with me?
යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..
[/SIZE]
බහු වචන පාවිච්චි කරන්න එපා මචන්...

[/QUOTE]