ekata dan mona nambuwada ban dan u nikam balu wela tiyenne. meeta awurudau 2ta withara kalin nam nambu pitin yanna tibba. ehema wuna nam 2011 world cup ekata aluth kollek hada ganna tibba. ara Arvinda,Mahanama,Gurusinghe wage aya e athin kochchara hondada. Aravinda hondinma bat karana time ekaka retire wune mathkane Brett lee ta dunna gama.යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්රිකට් වලින් අයින් වෙන්නයි..

