මැච් එක පැරදුනේ මාව දාලා ගිය නිසා- විමල්

yoshita

Member
Feb 24, 2011
145
26
0
මැච් එක පැරදුනේ මාව දාලා ගිය නිසා- විමල්

ලොක්කා මාව දාලා ගියා විමල් කියයි

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Apr 3rd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.


ලෝක කුසලාන අවසන් තරඟය නැරඹිම සදහා ජනාධිපතිවරයාද සමග ඉන්දියාව බලා යැමට තමන් කැමැත්තෙන් සිටියද අවසනයේ තමන්ව දමා ජනපතිවරයා ගිය බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර තිබේ.පසුගියදා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදි ජනපතිවරයා විමල්ගෙන් අසා ඇත්තේ “විමල් ඔයා ලෝක කුසලාන අවසන් තරඟය බලන්න කැමතිද කියාය”එවිට දෙකට තුනට නැමුනු විමල් පවසා ඇත්තේ “මම නම් මාර කැමති කියාය”එවිට ජනපතිවරයා,මටනම් ප්‍රශ්ණයක් නැ මොකද මට ඉන්දිය සංචාරයක් යේදිලා තියෙනවා එ නිසා මම යනවා කියාය.”ඔයාලට කැමතිනම් හැටදාහක් දිලා යන්න පුලුවන් කියාය.කෙසේ නමුත් අවසන් මොහොත තෙක් ජනාධිපතිවරයා සමග තරඟය බලන්න යන්න විමල් පොරකලා ඒක අසාර්ථක වෙලා.මෙ අතර විපක්ෂයේ කට්ටියකුත් තරඟය බලන්න එක්කන් යන්න බැරිද යනුවෙන් ජනාධිපතිවරයාගෙන් අසා තිබේ.
 
  • Like
Reactions: Inshaffadhil