මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    ඔය බෝර්ඩ් එක පරම්පරාගත පවුලෙ බිස්නස් මොඩල් එකක්. බුකීකාර, ඩීල්කාර සෙට් එකක් තමයි ඕක ගෙනියන්නෙ. තමන්ගෙ බිස්නස් එකට ගහන්න එනකොට තියෙන කන්ටෑක් ටික පාවිච්චි කරලා බෑන් එක දාගත්තා ඉල්ලලම. දැන් උන් නැතුව බෑන් එක අයින් කරන්න බැරි විදියටයි කතා කරන්නෙ. ශම්මියා ගොත ගහනවා ප්‍රශ්න අහනකොට. මූණ දෙක වෙනවා. අසීමිත සල්ලියි, කන්ටැක් සහ මැර බලයයි එක්කයි මුන් මේ බෝර්ඩ් එක දුවන්නෙ. මිනිස්සු බැහැලා මුන්ව එලෙව්වොත් මිසක් පන්නන්න නම් වෙන්නෙ නැහැ. නාමල් දයාසිරි හරීන් ඔක්කොම බෝර්ඩ් එකෙන් වාසි තියෙන ශම්මිගෙ මිනිස්සු. ශම්මියා කියන විධියට ක්‍රිකට් බෝඩ් එක දියුණු කළේ උන්. ඩොලර් මිලියන 30 ක් අද වෙනකොට බෝර්ඩ් එකේ එකවුන්ට් වල තියෙනවා. ක්‍රීඩකයො මහන්සි වෙලා, කැපවීම් කරලා, දක්ෂතාවය පාවිච්චි කරලා මැච් දිනපුවා නිසා නම් නෙමෙයි උන්ට සල්ලි එන්නෙ සහ ක්‍රිකට් තැනකට ආව නම් ඇවිත් තියෙන්නෙ. පට්ටම හොරු සෙට් එකක් තමයි නාකි පප්පලා ටික.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,459
    113
    Panadura
    IMG-20231111-231539.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් වත් ඇත්ත තේරුම් ගනිල්ලා බං... ඕවා ඔක්කොම entertainment...

    හරියට Miss. World වගේ... Miss. Sri Lanka යන්නේ රට නියෝජනය කරලා උනාට එකට රජය හෝ පොදු දේපල වලට සම්බන්ධයක් නෑනේ... Miss. World එකේ මෙහේ agent වෙන චන්දිමාල්ලට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ... උන්ට ඕන විදිහට වැඩ කලා කියලා රටේ නීතියට විරුද්ධ නැත්නම් කාටවත් මුකුත් කරන්න බෑ.

    මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි තමන්ට දැන් තියන ක්‍රිකට් බලලා සතුටු වෙන්න entertain වෙන්න බැරි නම් නොබලා ඉන්න එක...

    මොකද ඔය ඔක්කොම දුවන්නේ වෙළඳ දැන්වීම් ආදායම් උඩ. මිනිස්සූ බලන්නේ නෑ කියන්නේ වෙළඳ ප්‍රචාරණය කරලා වැඩක් නෑ. එතකොට ඔය එන සල්ලි නැවතිලා ඕකට වහල ඉන්න පෙරේතයෝ ටික ඕක දාලා යනවා...

    ඒ ඇර SLC එකේ සාමාජිකයන් වෙන ක්‍රිඩා සමාජ තීරණය කරන දේට විරුද්ධ වෙන්න කාටවත් බෑ එක රටේ නීතිය කඩ කිරීමක් නෙවෙයි නම්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    this is the correct thing.

    Mitto boruwata uda paninawa.
     
    • Like
    Reactions: dinuksha_asela

    අපේ ඉත්තෑ සෙට් එක ක්‍රිකට් නම් නොබලම ඉඳී... කන්න නැතත් ටිකට් අරගෙන මැච් බලන්න යනවා. අලුත් බෝර්ඩ් මෙම්බර්ස්ලා ආවත් උන් ඕක සද්භාවයෙන් කරන්නෙ නැහැ. තමන් හැදෙන්නයි බලන්නෙ. මේක ලංකාව. 3 වෙනි ලෝකෙ තියෙන දූෂිතම රටක්. ක්‍රිකට් බොර්ඩ් එක කියන්නෙ තනිකර සල්ලි උල්පතක්. ඒ නිසා ඉන්න උන් ඕක දාළා යන්නෙත් නැහැ, අලුත් එකෙක්ට ඇවිත් ඕක කරන්න දෙන්නෙත් නැහැ. සති දෙකෙන් අපේ උන්ට ඕක අමතකයි.
     
    මම කියන්නේ මචං entertainment සද්භාවයෙන් කරයි කියලා හිතන එකයි එහෙම බලාපොරොත්තු වෙන එකයි බොරු වැඩක්...

    කවුරු මොනවා හිතුවත් ක්‍රිකට් ටීම් එක ප්‍රේක්ෂකයෝ හරියට entertain කරන්නේ නැත්නම් මම කිව්වා වගේ SLC එක ආර්ථික වශයෙන් දුරවල වෙනවා...

    උදා. විදිහට ඉස්සර Jersey එකට sponsor කරන්න ආපු අයයි දැන් එන companies බැලුවොත් තේරෙනවා...

    චිත්‍රපටි කර්මාන්තය රැක ගැනීම වගේ තමයි. රජයේ මණ්ඩල අටවාගෙන දැඟලුව ට වැඩක් නෑ. ෆිල්ම් හදන උන් හරි හමන් ෆිල්ම් හදන්නේ නැත්නම්. මිනිස්සූ බලන්නේ නෑ. මෙහේ ඒ business එක කරන උන්ට කෙල වෙලා යනවා. මිනිස්සූ තමන්ට විනෝදාශ්වාදය ගන්න පුළුවන් වෙන දේවල් වලට යොමු වෙනවා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    දැන් වත් ඇත්ත තේරුම් ගනිල්ලා බං... ඕවා ඔක්කොම entertainment...

    හරියට Miss. World වගේ... Miss. Sri Lanka යන්නේ රට නියෝජනය කරලා උනාට එකට රජය හෝ පොදු දේපල වලට සම්බන්ධයක් නෑනේ... Miss. World එකේ මෙහේ agent වෙන චන්දිමාල්ලට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ... උන්ට ඕන විදිහට වැඩ කලා කියලා රටේ නීතියට විරුද්ධ නැත්නම් කාටවත් මුකුත් කරන්න බෑ.

    මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි තමන්ට දැන් තියන ක්‍රිකට් බලලා සතුටු වෙන්න entertain වෙන්න බැරි නම් නොබලා ඉන්න එක...

    මොකද ඔය ඔක්කොම දුවන්නේ වෙළඳ දැන්වීම් ආදායම් උඩ. මිනිස්සූ බලන්නේ නෑ කියන්නේ වෙළඳ ප්‍රචාරණය කරලා වැඩක් නෑ. එතකොට ඔය එන සල්ලි නැවතිලා ඕකට වහල ඉන්න පෙරේතයෝ ටික ඕක දාලා යනවා...

    ඒ ඇර SLC එකේ සාමාජිකයන් වෙන ක්‍රිඩා සමාජ තීරණය කරන දේට විරුද්ධ වෙන්න කාටවත් බෑ එක රටේ නීතිය කඩ කිරීමක් නෙවෙයි නම්...
    miss world ekata yanna awurudu 10 idan kello iskole wala purudu karanawada? mis world contest thiyanna koti ganan wiyadam karala stage hadala thiyenawada? pamkak katha karanawane ithin.
     
    • Like
    Reactions: SupiriKollek

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    miss world ekata yanna awurudu 10 idan kello iskole wala purudu karanawada? mis world contest thiyanna koti ganan wiyadam karala stage hadala thiyenawada? pamkak katha karanawane ithin.
    ඔයා හිතන්නේ SLC එකෙන් පාසල් ක්‍රිකට් කරනවා කියලද?

    මම කිව්වේ ඇත්ත තත්වේ. සිහින ලෝකේ වල හිටියා කියාල මට කරන්න දෙයක් නෑ...
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    සමාගම් රෙජිස්ටාර් එකේද මුන් register කරලා තියෙන්නේ

    ------ Post added on Nov 12, 2023 at 1:54 AM
     
    • Like
    Reactions: ttj

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔයා හිතන්නේ SLC එකෙන් පාසල් ක්‍රිකට් කරනවා කියලද?

    මම කිව්වේ ඇත්ත තත්වේ. සිහින ලෝකේ වල හිටියා කියාල මට කරන්න දෙයක් නෑ...
    mama danna tharamin nam school cricket coach ta padi gewanna state eken. practice yanne school fund eken yana school bus eken. Gym equipment ganne school fund and OB eken. ICC dunna pamkak nam api giya school walata awe na.
     
    • Like
    Reactions: SpinXO

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    එනම් පකටද අපි මැච් බලන්නේ. ඉස්කෝලේ ඉදන් ක්‍රිකට් ගහන්නේ උන්ට පෞද්ගලිකව හොයන් ගහන එකයි ඇත්තේ . කොඩියත් ජාතික කොඩිය බෑ එච්චරයි . මාර වුත්තක්නේ මේක
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mama danna tharamin nam school cricket coach ta padi gewanna state eken. practice yanne school fund eken yana school bus eken. Gym equipment ganne school fund and OB eken. ICC dunna pamkak nam api giya school walata awe na.
    ඒක තමයි මාත් කියන්නේ... පාසල් ක්‍රිකට් වලට වියදම් කරන්නේ බදු සල්ලි... ඒවා පාසල් ක්‍රිකට් වලටයි අනිත් ක්‍රිඩා වලටයි වියදම් කරන්නේ ළමයින්ගේ කායික මානසික දියුණුව වර්ධනය කරන්න.

    ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව උගන්නන්නේ, සංගීතය උගන්නන්නේ, ඒ වගේ තමයි... ඉස්කෝලේ නාට්‍ය කරපු එකෙක් රඟපාන්න ඇවිල්ලා මොකක් හරි production house එකකින් කරන ෆිල්ම් වල රග පනවා කියලා හිතමුකො... කරන ෆිල්ම් ටික අජූතයි... මාලාට ඔස්කාර් එකක් එහෙම ගන්න බෑ...

    දැන් මොකද කරන්නේ??? Production house ටික රජයට ගන්නවද??? ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව උගන්නන එක නාවත්තනවද??? නෑනේ...

    මිනිස්සූ ලංකාවේ හදන ෆිල්ම් සල්ලි දීලා බලන්නේ නෑ. ඒ සල්ලි වලින් netflix බලනවා. අර ලංකාවේ අපත production house ටික වැහෙනවා. ඒත් ඉස්කෝල වල නාට්‍ය හා රංග කලාව උගන්නන එක නතර කරනවද??? ළමයි ඒක ඉගන ගන්න එක නවත්තනවා ද???

    ඕකම තමයි ක්‍රිකට් කියන්නෙත්...

    ඕයිට වඩා නම් පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ...

    මමත් ක්‍රිකට් පිස්සෙක්... තාම හොඳ ක්‍රිකට් match එකක් තිබ්බොත් බලනවා... Aus vs Afg තිබ්බ match එක වගේ... දැන් ඇෆ්ගන් උන් හොදට ගහන හින්දා අපේ උන් ගහන ඒවට වඩා ඒ match බලන්න කට්ටිය ඉන්නවා. එන්න එන්න උන්ට sponsors ලා වැඩි වෙයි. අපේ උන්ට අඩු වෙයි. මොකද business වලට ඕන ads ටික වැඩි දෙනෙක්ට පෙන්නන්න. SLC එකට සල්ලි අඩු වෙයි ඇෆ්ගන් උන්ට වැඩි වෙයි.

    දිගටම හොඳ ක්‍රිකට් ගහලා මිනිස්සූ වැඩියෙන් match බලන තැනට ගේන්න පුලුවන්නම් ඇෆ්ගන් උන්ට දිගටම ads සහ සල්ලි එයි. නැත්නම් උන්ටත් ටික කාලෙකින් හමනිල යයි.
     
    • Like
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    අපේ ඉත්තෑ සෙට් එක ක්‍රිකට් නම් නොබලම ඉඳී... කන්න නැතත් ටිකට් අරගෙන මැච් බලන්න යනවා. අලුත් බෝර්ඩ් මෙම්බර්ස්ලා ආවත් උන් ඕක සද්භාවයෙන් කරන්නෙ නැහැ. තමන් හැදෙන්නයි බලන්නෙ. මේක ලංකාව. 3 වෙනි ලෝකෙ තියෙන දූෂිතම රටක්. ක්‍රිකට් බොර්ඩ් එක කියන්නෙ තනිකර සල්ලි උල්පතක්. ඒ නිසා ඉන්න උන් ඕක දාළා යන්නෙත් නැහැ, අලුත් එකෙක්ට ඇවිත් ඕක කරන්න දෙන්නෙත් නැහැ. සති දෙකෙන් අපේ උන්ට ඕක අමතකයි.
    මේ යන විදියට සල්ලි ගොඩක් ලැබෙයි. මැච් කනකොට ගොඩක් ඉත්තෑවෝ කටු පුකේ ගහන් එයි බලන්න , මැච් පරදිනකොට ලැබෙන මහා සල්ලි කන්දරාව පාසල් ක්‍රිකට් කරා යයි එතකොට යොවුන් ක්‍රීඩකයන් ජාතික කන්ඩායම දිහා බලලා ක්‍රිකට් ගහන්න යයි . අම්මෝ මේවා තමා දාම ක්‍රියාකාරකම් කියන්නේ
     
    • Like
    Reactions: SpinXO

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ... ඒවා පාසල් ක්‍රිකට් වලටයි අනිත් ක්‍රිඩා වලටයි වියදම් කරන්නේ ළමයින්ගේ කායික මානසික දියුණුව වර්ධනය කරන්න.
    ubata track da ban

    දැන් මොකද කරන්නේ??? Production house ටික රජයට ගන්නවද??? ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව උගන්නන එක නාවත්තනවද??? නෑනේ...
    ithin yako natya igena ganna eka sri lankan drama kiyala uttak karanne nane school eken out wela..
    ------ Post added on Nov 12, 2023 at 2:22 AM
     
    • Haha
    Reactions: Don GasCan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ubata track da ban

    ithin yako natya igena ganna eka sri lankan drama kiyala uttak karanne nane school eken out wela..
    ------ Post added on Nov 12, 2023 at 2:22 AM
    දැන් උබ හිතන්නේ රටේ බදු සල්ලි පාසල් ක්‍රිකට් වලට වියදම් කරන එකේ අරමුණ මොකක් ද?

    Sri Lanka කියලා තිබ්බ පලියට ඒවා ආණ්ඩුවේ වත් පොදු දේපල වත් වෙන්නේ නෑ.

    SLIIT කියන්නේ රාජ්‍ය අයතයක් ද? පොදු දේපලක් ද? ඒක රාජ්‍ය නොවන ලාබය අරමුණු කර නොගත් ආයතනයක්. මහපොළ අරමුදලට අයිති. ඒ වගේ තමයි.

    Sri Lanka Cricket කියන්නෙත් රාජ්‍ය නොවන ආයතනයක්. හැබැයි ලාබය අරමුණු කර නොගත් (මේකේ තේරුම සල්ලි කවුරුත් ගෙදර ගෙනියන්න නෑ කියන එක, වෙන වෙන ගේම් ගහලා ඒව හොරා කනවා) ක්‍රිඩා සංගමයක් විදිහට ක්‍රීඩා පනතින් සම්මත කරපු එකක්. එකයි රජයේ විගණනයට යටත්. බදු ගෙවන්නේ නැති නිසා. හරියට සමුපකාර සමිති වගේ. පනතකින් ස්ථාපිත කරලා තිබ්බා ට රටේ බදු සල්ලි වත් යොදවල වත් රාජ්‍යයට අයිතිවත් නෑ. ඒවා අයිති ඒවගේ සාමාජිකයන්ට. සාමාජිකයන් තමයි චන්දෙන් පාලනය තෝරන්නේ. ඇමතිට බෑ ඌට කැමති අය සාමාජිකයන්ගේ අකමැත්තෙන් පත් කරන්න...
     
    • Like
    Reactions: kevin_levin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මුන්ට කුඩු වෙන්න ගහන්න තියෙන්නේ ♥️🥰

    munta wada rata kapu rajapakshlata kudu wenna gahanna ona nedda pons

    ඕකුන්ගේ ගෙවල් වටකරලා කුඩුකරලා කියමු ඕගොල්ලෝ ලංකාවේ ව්‍යවස්ථාවට යටත් නැති නිසා පොලිසි ගියාට වැඩක් නෑ කියල.

    වටකරමුද ?
    BAN උනත් දැන්නම් අන්තර් කමිටුව ඔනෙමයි වගේ නේ ?

    tho wage moda gon harakek @nicjosh83
    ------ Post added on Nov 12, 2023 at 2:59 AM