මැච්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි විස්සයි20 තරග දෙක ජාතික රූපවාහිනී සංස්ථාව හරහා විකාශය කිරිමට නියමිත බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    පළමු තරගය සජීව විකාශය කිරිම නොකිරීම හේතුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් පැමිණිල ලැබුණ බවත් එම ගැටලුව අදාළ නිළධාරීන් සමග සාකච්ඡා කර විසදාගත හැකි වූ බවත් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් පවසයි.


    Capture(438).jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    aparade bn meka ubata danna thibbe hoda post ekk hadal baiyo hansi match tika pennanaw kiyl.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol:
    මැච් එක මුලින් පෙන්නුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ නේද? මුන් නම් මාරම සොන්නයො ටිකක් තමයි:lol::lol: SAAG Games ගැන මොකුත් කියල නැද්ද බන්?

    ඉස්සරනම් යෝශිත හොරා කාල හදපු මරාගෙ CSN එකේ ඔක්කොම පෙන්නුව

    නැවතත් හොරාකන යුගයක් අවශ්‍ය කර තිබේ
     
    Last edited: