කෙල්ලෙක් මට මැට්ටා, මොඩයා කියනවා බන්
එයා එම කියන්නෙ ආදරෙට ,
ඒත් මට කෙන්ති යනවා බන් එම කියද්දි
එයා වෙන නරක වචන කියන්නෙත් නෑ කෙන්ති ගියත්,
උබලට ඒම කියද්දි අවුලක් නැද්ද?
uba ekita kiyapan
gona ,wessi , eladena , kiri haraka wagee nam
උබ ට නම් එක ගැලපෙනවා

බන් තියනවානම් අදරෙ නෑMata kellek miniho gona haraka kiyanawa adaretada dan na
itin ekita kiyapanko taraha yanawa kiyala,elakiri unta kiyala wedak tiyenawada









මට නම් මල පනින්නේ බබා , පැට්ටෝ ඔය වගේ වචන කියද්දී ..
මැට්ටා කියන එකටත් අවුල් ..
බබා , පැට්ටෝ කියද්දී පෙන්නන්න බෑ. තව ඔය සත්තලන් , වගේ සීනිබෝල වචන ...
හුරතල් වෙන්න කැමති නෑ මන් නම්,
බනින්න ගියාම සත්තු වත්තේම නම් කියනවානේ ඒ වෙලාවට නම් අවුලක් නෑ , මල පැනලා ඉන්න නිසා
අනිත් එක "ඔයා පරිස්සමෙන් ඉන්නකෝ" , ඔක කියපු ගමන් මට හිතෙන්නෙම කන හරහා පාරක් ගහන්න ඕන කියලා.. අර වලියක "පරිස්සමෙන් ඉදාපන්කෝ" වගේ තේරෙන්නේ ඒක .. කොච්චර නෝමල් ඉන්න හැදුවත් ඕකට නම් ඇගේ මාළු නටනවා![]()
මන් දන්න කෙල්ලෙක් ඉන්නව උබට හරියන



මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ![]()
මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු.
මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ![]()
මමනම් එහෙම කතා කරන්ඩ එපා කියලමයි තියෙන්නෙ 
මාත් කැමති නෑ.
තමුසේ, සිරාවට, ආතල්
මාත් ආස නැ බං බොලං ගාන එව්වොන්ටමමනම් එහෙම කතා කරන්ඩ එපා කියලමයි තියෙන්නෙ
![]()