මැටි ඇමතිගේ වැඩ

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අඩුකුලේ පර හැත්ත කෑගැහුවට අවුරුදු 20කින් ලොකුම බිස්නස් එක.
    Clay-MAS.jpg

    http://www.newswire.lk/2020/11/24/clay-minister-in-action-first-order-handed-over-to-mas/
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හොඳ දේ හොඳයි. ස්තූතියි. හැබැයි කුඩා පරිමාන මැටි නිශ්පාදනකරුවන්ගෙ ප්‍රශ්ණවලටත් විසඳුම් දෙන්න.
     
    • Like
    Reactions: wtsamantha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය සයිස් එකේම ටැප් එක දාපු ගුරුලේත්තුවක් මම පාවිච්චි කරනවා ගොඩක් කාලෙක ඉදන් ( ඇමතිතුමා එන්නත් කලින් ඉදන්).. ඒකෙත් පොඩි මල් මල් වගේ design එකක් තියෙනවා හැබැයි ඒක නම් තීන්ත නෙවෙයි මැටි වේලෙනකොට වගේම කටුවකින් හූරලා වගේ හදපු ඩිසයින් එකක්.. උඩ තියෙන පාට තීරු නම් තියෙනවා ඒවා තීන්තද දන්නේ නැහැ.. වතුර නම් බොනකොට සීතල ගතියයි මැටි සුවද වගේ දැනෙනවා...

    anyway ඇමතිතුමාගේ වැඩේ හොදයි.. මොකක්හරි ක්‍රමේකින් දේශීය දේට තැනක් එන එක හොදයි..
     
    Last edited:
    • Like
    Reactions: 1987amare

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ජනාධිපති තුමාගේ ඉදිරි දැක්ම නිවැරදිව ගෙනියන ඇමති කෙනෙක්
    සුබපැතුම් දෙදෙනාටම
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Sirawata mu witharai wadak kare. Anith un katin bathala hitawanawa witharai. Mu mona unath bahala wada. Dayasiriyath habai bathik walin sellamak danawa wage.