ඌට අමාත්‍යංශෙ ලැබිච්ච දවසෙ ඉඳන් කිසි දෙයක් කිව්වෙ නැහැ වැඩ කරගෙන ගියා .අන්තිමට අනික් උන් එකෙක්වත් වැඩක් නොකර මැටි ඇමති විතරක් වැඩ කරපු එකම ඇමති උනොත් කොහොමද![]()
ගොඩක් එවුන්ට අරක නැහැ මේක නැහැ ,තත්වෙ බාල කරා අරකයි මෙකයි දෙවල් කිය කියා හිටියා.
මිරිස් කුඩු ප්‍රසන්නයා පොරගෙ වැඩෙ ගාණට කරගෙන යනවා.
අනික ඉතිං අනාගතෙ පක්ෂෙ තැනක් හදාගන්න නම් වැඩත් පෙන්වන්න එපැයි .