මැටි ඇමතිගේ වැඩ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අන්තිමට අනික් උන් එකෙක්වත් වැඩක් නොකර මැටි ඇමති විතරක් වැඩ කරපු එකම ඇමති උනොත් කොහොමද :P
    ඌට අමාත්‍යංශෙ ලැබිච්ච දවසෙ ඉඳන් කිසි දෙයක් කිව්වෙ නැහැ වැඩ කරගෙන ගියා .
    ගොඩක් එවුන්ට අරක නැහැ මේක නැහැ ,තත්වෙ බාල කරා අරකයි මෙකයි දෙවල් කිය කියා හිටියා.
    මිරිස් කුඩු ප්‍රසන්නයා පොරගෙ වැඩෙ ගාණට කරගෙන යනවා.
    අනික ඉතිං අනාගතෙ පක්ෂෙ තැනක් හදාගන්න නම් වැඩත් පෙන්වන්න එපැයි .
     
    • Like
    Reactions: LazyLizard

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බලාගන යද්දි බුවා හොඳයිනේ... මිනිහා මට මතකයි ඇමතිකම හම්බවෙච්චි දවස්වලම කැම්පස් වල ප්‍රොෆාලත් එක්ක සාකච්චා වගයක් කරා.. හරි තැන්වලින් උපදෙස් අරගන හරියට වැඩ ටික කරගන යනවා වගේ...