මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,010
    113
    හන්දියේ බේකරියේ රු. 70 ට තියන කිඹුලා බනිස් එක. බෙඩ් ටෝක් එකට ගිහින් 500 ක් දීලා කාලා , රු. 1200 ක ටී එකක් බීලා.. හෆ්ෆා ඒකේ රස කියලා..කට වටේට තියන සීනි ටික.... වටපිට බලලා ..ඒ ටිකත් දිවෙන් ගන්න ජාතියේ උන්, මේ මැටි වලදට කෝටියක් ඔෆර් කරන එකේ වැරැද්දක් නෑ.

    නිකන් හරි සුද්දෙක් අැවිත් ගත්තොත්..මොකෝ වෙන්නේ... ඒක නියමයි නේත.

    ලංකාවේ ලෝකයේ මිනිස්සු වහ වැටිලා තියෙන්නේ බ්‍රෑන්ඩ් වලට බන්..බඩු වලට නෙමේ....

    good example apple brand
     
    Last edited:
    • Like
    Reactions: wpril5

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    කොම්පැනියට ලක්ෂ 99ක් පොත් වල වැඩියෙන් දාල tax බේරගන්න පුළුවන්
    මැටි බාජනයක් අර ගන්න ලස්ස සීයක් දුන්න කිව්වම IRD එකෙන් පිලිගන්න උන් හාවොද?
     
    • Like
    Reactions: TheShadow

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Dhammika Sir kiwwa eya naththan mu iwerai kiyela…bankoloth wenda gihin salli welata aran beragaththa scene ekak kiwwe :)
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඇත්තටම මූ මොකද්ද මේ කරන්නේ. tax වලින් company බේරාගන්නවා කියන එක ටිකක් හිතාගන්න අමාරුයි. නිකමට හිතමුකෝ company එකකට මේ බාජනේ කෝටියකට විකුනනවා. මූ හැබැයි ඇත්තටම ගන්නේ ලක්ෂයයි. කොම්පැනියට ලක්ෂ 99ක් පොත් වල වැඩියෙන් දාල tax බේරගන්න පුළුවන්. හැබැයි ඒ උනාට එහෙම කරද්දී මුගේ මැටි පොතේ කොටියක අදායමක් වැටිලා ඒකට මූට tax වෙන්න ඕනනේ. system හරියට තාම sync වෙන් නැති නිසා ගේම දෙනවා කියලා නම් හිතන්න පුළුවන් හැබැයි. එත් මූ මෙහෙම එළිපිට කියන්නේ බොරු ආදායම් නම් කවදා හරි මුගේ tax file එක ඇදෙද්දී මූට හික් ගෑවෙන්න ඕන නේ.
    අමෝ බං ඔය ඉන්න ලොකු ලොකු බිස්නස් කරයො ඔක්කොම ඕව තම කරන්නෙ
    උබල හිතන්නෙ මුන් සල්ලි හම්බකරන්නෙ අපිට වඩා දක්ෂ හින්ද කියලද එහෙම නෙවේ මොකක් හරි එක ක්‍රමේකින් සල්ලි අපු ගමන් උන් මේවගෙ මැච් ගහල සල්ලි ඩබල් කරගන්නව

    අනිත් එවුන් ටික දේශපාලකයො හැම රටේම ඕකම තම සෙල්ලම

    මේ එලකිරියෙම මන් දැකල තියන්ව සමහර ගොබ්බ පුතාල දේශපාලන පක්ෂ වලට බෙදිය රෙද්ද උස්සන් රණ්ඩු කරන්ව
    හැබැයි ඔය ලොකු දේශපලකයොත් ඔයවගේ ගේම් වල ඉන්නෙ

    වැඩේ යන හැටි තේරෙන්නැති උනාම තම මිනිස්සු දේශපලකයට බිස්නස් කාරයට වෛර කරන්නෙ අපිට නෑ මූට තියනව කියල
    තේරෙන එකා කා එක්කවත් රණ්ඩුකරන්නෙ පොරටෝක් දෙන්නෙ නෑ අරූ හොදයි මූ හොදයි කියල

    උබේ පරශ්නෙට උත්තරේ එක එක විඩියට ඕක කවර් කරන්න පුළුවන් කියන එකයි

    මැටි බිස්නස් එක වෙන රටකනම් රෙජිස්ට කරල තියන්නෙ ඌට ප්‍රශ්නයක් එන්නෙ සෑහෙන කලාතුරකින්
    තව තව එක එක ක්‍රම තියන්ව බිස්නස් එක්ස්පෙන්සස් පෙන්නන

    උන් කරන්නෙ ඒවගානට මැනේජ් කරන්ව ඔක්කොම ලීගල් විදියට පේන්න
    ඕක තම ඔය සල්ලි ගසාකාපු එකෙක්වවත් හිරේ දන්න බැරි
     
    Your user name required
     
    • Haha
    Reactions: Username_Required

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    මූ මොනා කිව්වත්, ඕව මොන රටක වත් දීර්ග කාලීනව ඔච්චර වටින්නෙ නෑ මොකක් හරි හොර හෝ නොවන සිස්ටම් එකක් ඕක හරහා වෙන්නෙ නැත්තන්.

    උදා:
    ක්‍රිප්ටො --> හයිප් වලින් සල්ලි හෙවීම් (හොර නොවන), ශේප් එකේ මනී ලෝන්ඩරින් (හොර) කරනව ලේසියෙන් හදන්න පුලුවන් සහ වටිනාකම ලෝකෙ වටේට යවන්න පුලුවන් නිසා.
    NFT --> හයිප් වලින් සල්ලි හෙවීම්, ශේප් එකේ මහ පරිමානෙන් මනී ලෝන්ඩරින් කරනව ලේසියෙන් හදන්න පුලුවන් සහ වටිනාකම ලෝකෙ වටේට යවන්න පුලුවන් නිසා.

    තව තියෙනව, ශත වර්ශ ගානක් ඈත අතීතයේ තිබුනු බඩු භාන්ඩ, මැටි බදුන්, වීදුරු ආභරන වගේ අතින් හදපුව, ඒව මිලියන ගනන් වලට යන්නෙ. (මේව තමයි ඇත්තම වටිනාකම් තියෙන ඒව)

    උදා:

    Greek red-figure lekythos, Athens.
    මේ පහලින් තියෙන්නෙ ජේසු තුමා උපදින්න අවුරුදු 400 කට කලින් වගේ ඒව --> විකුනන්නෙ පවුම් 29000 (රුපියල් කෝටියක් පමන) විතරයි.

    View attachment 262191

    එතකොට මේ මැටි පකය ඊයෙ පෙරේද මැටි පාගල හදන මැටි භාජන, හෙනම කලාවක් හෙනම පකක් කියල විකුනනව කියල කියන්නෙම මොකක් හරි සෙල්ලමක් මේක අස්සෙන් යනව කියන එකයි.

    මූ කියන්නෙත් ඒව මිලියන ගනන් වලට යනව කියල.

    යකෝ පැබ්ලෝ පිකාසෝගෙ චිත්‍ර නම් ඒ වගේ ගනන් වලට යනව, මූගෙ මේ පකෙන් පාගන මැටි වලට එච්චර වෙන්නෙ නෑ කීයටවත්.

    මූ මොකක් හරි හොර හුත්තක් කරනව මේක හරහා.

    ඔය ක්‍රිප්ටො වලින් ඒවට ඕනෙ වටිනාකමක් තමන්ම දාල සල්ලි එහෙ මෙහෙ කරනව වගේ. ඔය මැටි භාජනෙනුත් ඕකම කරන්න පුලුවන්.

    හදන්න යන්නෙ ඉතාම සුලු ගානක් නිසා, ඒක යවන්න යන වියදම විතරයි, ලන්කාවට මිලියන ගානක් සල්ලි එනව, ලන්කාවෙන් එලියට යවන්නෙ සත ගානක ප්‍රොඩක්ට් එකක්.

    උබල හිතනව ඇති "ඉතින් හොදයි නෙ හුත්තො" ලන්කාවට සල්ලි එනවනෙ කියල.
    ප්‍රශ්නෙ තියෙන්නෙ මෙයා එහෙම කරනව නම්, ලන්කාවට සහ උබලගෙ අතේ තියෙන සල්ලි වලට කෙල වෙන එකයි වෙන්නෙ.

    මනී ලෝන්ඩරින් කරන අයට ලාභෙ එන්නෙ රුපියලට කෙලවල එන ගැප් එකෙන්, ඒක හදන්න අපහු රටේ තියෙන ඩොලර් ටික යවන්න වෙනව, ඕක ඉතින් රෝදයක් වගේ කරකව කරකව රුපියලට කෙලවමින් දිගටම සල්ලි හම්බ කිරීමක්.

    රුපියලට කෙල වෙන එක උබලට දැනෙන්නෙ නැතුවට උබල ඔය කියන "අම්මෝ බඩු වල ගනන්" "අද කාලෙ 1000 කින් මොනාද කරන්න පුලුවන්" වගේ ඒව කියන්න වෙලා තියෙන්නෙ ඒ වගේ අය මහපරිමානෙන් කරන දේවල් වල කොටස් තමයි සෑහෙන ප්‍රමානයක්.

    මම මේ කියන්නෙ පොඩියට මනී ලෝන්ඩරින් කරන එවුන් නෙමෙයි, මහ පරිමානෙන් මිලියන ට්‍රිලියන ගනන් වලින් රුපියලට කෙලවන එවුන් ගැන. මේ දැනුත් උබලට හිතාගන්න බැරි සල්ලි කන්දරාවක් ලන්කාවෙ රුපියලට කෙලවෙමින් සන්සරනය වෙනව.

    මොකද ලන්කාවෙ සමහර එවුන්ට පිටරටවල් කිව්වම මැජික් උනාට අපිට නම් පිටරටවල ඉදල අපි දන්නව මේවල වෙන වැඩ. පොඩි රටවල් වලට කෙලවන්නෙ කොහොමද, කෙලවෙන්නෙ කොහොමද, මොන වගේ එවුන්ද උබලගෙ රටේම ඇතුලෙ ඉදන් උබලට කෙලවන්නෙ කියල.

    මෙයා කරන්නෙ ඒවගේ ජඩ වැඩක් ද කියල හොයල බලන්න වටිනව. මොකද අතින් අනන එක මැශින් එකට වඩා කලාව අතින් හොද උනත්, මේ ඊයෙ පෙරේද හදපු මැටි පකක්, "කලාව කලාව" කියල මිලියන ගනන් දීල ගන්නව කියන්නෙම මොකක් හරි දෙයක් එතන වෙනව.

    අපි ලන්කාවෙ නැති උනත් මොන විදිහකට වත් අපි ජීවත් උනු ලන්කාවට හිකෙනවට සහ ලන්කාවෙ මිනිස්සුන්ට හිකෙනවට අපි කැමති නෑ.

    අදහස් වලට විවෘත්තයි.

    Hmm api dan balamu mati pakaa wenuwenut kade yana pirisak innawada kiyala hmm

    උඹේ සමහර කතා වලට එකග නැතත් මේ කතාවට නම් සෑහෙන දුරට එකගයි මම.

    ඕවගෙන් මිලියන ගනන් නම් හොයන්නෙ නෑ. සාපෙක්ශව ටිකක් ඉහල මිලක් ගන්නව මාකටින් කරල. ඒක මේ කියන තරම් ලොකු නම් නෑ

    ජෙප්පොන්ගේ තියරියට අනුව බැලුවොත් මූත් පෝසත් වෙලා තියෙන්නේ මැටි වළං, මුට්ටි අස්සේ කුඩු බිස්නස් කරලා..😅😅

    මුගේ පණ්ඩිත කම වැඩියි හැබැයි.

    ඔව් බං උඹ හරි :yes:

    මේකෙන් ගේම ගහනව ඇත්තෙ ටැක්ස් ෆ්‍රෝඩ් වලට වෙන්න ඇති
    මුටත් නෝමල් මැටිකලේ විකුණනවට වඩා ගානක් දෙන්ව ඇති අකවුන්ට් බැලන්ස් කරන්න පේපර්ස් දෙනවට

    මේවගේ ඒවට කාටවත් මිලක් කියන්න බෑනෙ මූ කටින් කියන ගානනෙ පෲෆ් එකට තියන්නෙ
    අනික බං මූ මිල කියන්නෙත් බඩුවට නෙවේ ඒක උගෙ අතින් හදපු නිස එන කොලිටි එකටනෙ

    අපේ බිස්නස් එකක ඉන්කම් එක වැඩිවෙන තරමට ටැක්ස් එකත් වැඩිවෙන්වනෙ
    එතකොට කරන්නෙ මේවගෙ මිලියන ගනන් වටිනව කියන ලබ්බක් ගන්නව
    ඒව ඇඩ් කරනව කොම්පැනි එක්ස්පෙන්සස් කියල ඩෙකරේෂන්ස් රිමොඩලින් වගේ නම් දාල
    ඔන්පේපර් මෙලෝ ප්‍රොෆිට් එකක් නෑ කම්පැනි එකට
    උන් ටැක්ස් ගෙවනෙ නෑ
    පඩියට වැඩ කරන එකා තමා ටැක්ස් ගෙවල රටේ බර දරන්නෙ

    ඔය පිට රටවලත් තියන්නෙ බං මොඩන් ආර්ට් කියල ලබ්බක් මෙලෝ ලස්සනක් නෑ ඒත් මිලියන ගනන් වලට විකෙනනව
    මේ මැට්ටත් ඒ කන්සෙප්ට් එකේ බිස්නස් එකක් කරන්නෙ මට පේන්නෙ

    උඹලටත් හොද කනෙක්ෂන් තියන්වනම් මේව තමා ලේසිම බිස්නස් සල්ලි හොයන්න
    හරිම නීත්‍යානුකූලයි

    වැඩේ තියන්නෙ මේකෙ අව්ලක් තියන්ව කියල හැමෝටම තේරෙනව හැබැයි ඔප්පු කරගන්න බෑ මොකද ලීගල් ෆ්‍රේම්වර්ක් එක ඇහුලෙ ගහන ගේමක්නෙ

    ඇත්තටම මූ මොකද්ද මේ කරන්නේ. tax වලින් company බේරාගන්නවා කියන එක ටිකක් හිතාගන්න අමාරුයි. නිකමට හිතමුකෝ company එකකට මේ බාජනේ කෝටියකට විකුනනවා. මූ හැබැයි ඇත්තටම ගන්නේ ලක්ෂයයි. කොම්පැනියට ලක්ෂ 99ක් පොත් වල වැඩියෙන් දාල tax බේරගන්න පුළුවන්. හැබැයි ඒ උනාට එහෙම කරද්දී මුගේ මැටි පොතේ කොටියක අදායමක් වැටිලා ඒකට මූට tax වෙන්න ඕනනේ. system හරියට තාම sync වෙන් නැති නිසා ගේම දෙනවා කියලා නම් හිතන්න පුළුවන් හැබැයි. එත් මූ මෙහෙම එළිපිට කියන්නේ බොරු ආදායම් නම් කවදා හරි මුගේ tax file එක ඇදෙද්දී මූට හික් ගෑවෙන්න ඕන නේ.

    හන්දියේ බේකරියේ රු. 70 ට තියන කිඹුලා බනිස් එක. බෙඩ් ටෝක් එකට ගිහින් 500 ක් දීලා කාලා , රු. 1200 ක ටී එකක් බීලා.. හෆ්ෆා ඒකේ රස කියලා..කට වටේට තියන සීනි ටික.... වටපිට බලලා ..ඒ ටිකත් දිවෙන් ගන්න ජාතියේ උන්, මේ මැටි වලදට කෝටියක් ඔෆර් කරන එකේ වැරැද්දක් නෑ.

    නිකන් හරි සුද්දෙක් අැවිත් ගත්තොත්..මොකෝ වෙන්නේ... ඒක නියමයි නේත.

    ලංකාවේ ලෝකයේ මිනිස්සු වහ වැටිලා තියෙන්නේ බ්‍රෑන්ඩ් වලට බන්..බඩු වලට නෙමේ....

    good example apple brand
    උඹලත් ඌට කතා හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් ඇත්ත සිද්දිය මොකක්ද කියලා , කවුද දන්නෙ ඌටත් @skymicro ට වගේ බිංදු ගාන පැටලෙනවද කියලා. 🥴 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    ඒක වෙන්ස් කරන්න දෙන්නෑනෙ බං මං මගෙ පළවෙනි ත්‍රෙඩ් එකෙ දැම්ම යූස නේම් එක ආපු හැටි :sorry::sorry::sorry:
    එලකිරියෙ දෙයක් දැම්මොත් කිව්වොත් ආයෙ සදහටම එහෙම තමයි 🤣
     
    • Sad
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    උඹලත් ඌට කතා හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් ඇත්ත සිද්දිය මොකක්ද කියලා , කවුද දන්නෙ ඌටත් @skymicro ට වගේ බිංදු ගාන පැටලෙනවද කියලා. 🥴 🥴
    මේක වෙන්න පුළුවන් මූනම් අමුමැටි කතා කියන්නෙ

    මගෙ යාළුවෙක් ඉන්න්ව ගවන්මන්ට් ප්‍රොජෙක්ට් වලට ඇප්ලයි කරන
    සමහර ඔන්ටපනු ප්‍රොජෙක්ට් කොමිටි වල මේයකා ඉන්නවලු

    මූ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ප්‍රශ්න අහල උගේ මැට් කර්මන්තෙ ගැන පොරටෝක් දෙන්වලු එන එවුන්ට අඩුගානෙ උපදෙසක්වත් දෙන්නැතිව
     
    • Haha
    Reactions: tharakaf

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,035
    3,064
    113
    43
    Wakanda
    මං ඕක කලින්ම කීව අර පස් බිස්නස් කතාව දාල
    මනුස්සයෙක් සතියට සැරයක් රටක බෝඩරේ ක්රොස් කරනවලු බයිසිකලේක පස් ගෝනියක් අරන්. අවුරදු ගානක් මු මේ වැඩේ කරාලු.
    පස්සෙ කාලෙක එතන හිටිය ගාඩ් පෙන්ෂන් ගිහින් බාර් එකක බිබී ඉද්දි ඇහුවලු අරූව හම්බෙලා තමුසෙ පස් අරන් ගිහින් මොනවද ඇත්තටම කරේ මට දැන්වත් කියනවකො ඕක කියල. එතකොට අරූ කීවලු මං අරන්ගියෙ පස්නෙවෙයි අලුත් බයිසිකල් කියල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඇත්තටම මූ මොකද්ද මේ කරන්නේ. tax වලින් company බේරාගන්නවා කියන එක ටිකක් හිතාගන්න අමාරුයි. නිකමට හිතමුකෝ company එකකට මේ බාජනේ කෝටියකට විකුනනවා. මූ හැබැයි ඇත්තටම ගන්නේ ලක්ෂයයි. කොම්පැනියට ලක්ෂ 99ක් පොත් වල වැඩියෙන් දාල tax බේරගන්න පුළුවන්. හැබැයි ඒ උනාට එහෙම කරද්දී මුගේ මැටි පොතේ කොටියක අදායමක් වැටිලා ඒකට මූට tax වෙන්න ඕනනේ. system හරියට තාම sync වෙන් නැති නිසා ගේම දෙනවා කියලා නම් හිතන්න පුළුවන් හැබැයි. එත් මූ මෙහෙම එළිපිට කියන්නේ බොරු ආදායම් නම් කවදා හරි මුගේ tax file එක ඇදෙද්දී මූට හික් ගෑවෙන්න ඕන නේ.

    ගොඩක් වෙලාවට ටැක්ස් කතාවක් නෙමෙයි බන්.

    නීත්‍යානු කූල නොවන දේවල් වලින් එන සල්ලි කොහෙන්ද ඒ සල්ලි ආවෙ කියල පෙන්නන්න ඕනෙ උනාම මේ මැටි භාජන සුපිරිම ගැජට් එකක්.

    නිකමට හිතපන්කො එයාගෙම හොරෙන් හොයපු සල්ලි ටික සුදු කරගන්න එයාටම පුලුවන්. එයාගෙ සල්ලි ටික දෙනව එයාගෙ මැටි වලද ගන්න කෙනාට (මේ සල්ලිත් යවන්න මොකක්ම හරි මැටි භාජන වගේම තව කෙනෙක් සම්බන්ද ඇති), එතකොට ඒ මැටි වලද ගන්න කෙනාට පොඩි කමිශන් එකක් දෙනව, ඊට පස්සෙ ඒ කලු සල්ලි ටික සුදු වෙලා මෙයාටම හම්බෙනව.

    මම මේ කිව්වෙ කෙටිම ක්‍රමේ. මීට වඩා මේක දිග පාරකින් එනව ඇති. අනිත් එක මේක එක දෙයක් විතරයි ඔය මැටි භාජන වලින් නානාප්‍රකාර හොර දේවල් කරන්න පුලුවන්. ක්‍රිප්ටො වගේම තමයි.

    අනිත් කාරනේ තමයි මෙයා ලොකු සිස්ටම් එකක පොඩි කොටසක් වීම. ඒ කියන්නෙ මෙයාගෙ කොටස වෙන්න පුලුවන් මිලියන ගනන් සල්ලි ටික අරන් ඒකට හරියන්න මැටි භාජනේ දෙනව. එතනින් මෙයාට හම්බෙන සල්ලි ටික එක්කො මෙයා අර හොර කලු සල්ලි දෙන කෙනා වෙනුවෙන් කොහෙ හරි ආයෝජනය කරනව වෙන්න පුලුවන් (මතකනෙ අර යූ ටියුබ් එකේ කෑම හදන පොරගෙ බිස්නස් එකට එහෙම ඉන්වෙස්ට් කලා මෙයා). කවද හරි ආපහු ඒකෙ ප්‍රොෆිට් අර මැටි භාජනේ ගත්ත කෙනාගෙ අතටම යනව වෙන්නත් පුලුවන්.

    ඕක අපි හිතනවට වඩා පටලවල කරගෙන යනව වෙන්න පුලුවන්. ඒකයි මම කිව්වෙ ලොකු සිස්ටම් එකක එක පුරුකක් වෙන්න පුලුවන් මෙයා කියන එක.

    අපි දන්නෙ නෑ මෙයා එහෙම කරනවද නැද්ද කියල. හැබැයි මම අර කිව්ව දේවල් දිහා බැලුවම හිතෙන්නෙ නම් මොකක් හරි හොර සිස්ටම් එකක කොටසක් කියලයි.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    හන්දියේ බේකරියේ රු. 70 ට තියන කිඹුලා බනිස් එක. බෙඩ් ටෝක් එකට ගිහින් 500 ක් දීලා කාලා , රු. 1200 ක ටී එකක් බීලා.. හෆ්ෆා ඒකේ රස කියලා..කට වටේට තියන සීනි ටික.... වටපිට බලලා ..ඒ ටිකත් දිවෙන් ගන්න ජාතියේ උන්, මේ මැටි වලදට කෝටියක් ඔෆර් කරන එකේ වැරැද්දක් නෑ.

    නිකන් හරි සුද්දෙක් අැවිත් ගත්තොත්..මොකෝ වෙන්නේ... ඒක නියමයි නේත.

    ලංකාවේ ලෝකයේ මිනිස්සු වහ වැටිලා තියෙන්නේ බ්‍රෑන්ඩ් වලට බන්..බඩු වලට නෙමේ....

    good example apple brand

    ඒ බ්‍රෑන්ඩ්ස් ගොඩක් වෙලාවට අනිත් අයට පෙන්නනකොට ආ ඒ බ්‍රෑන්ඩ් එකමයි කියල පේන්න දේවල් තියෙන නිසා. උදා: ඇපල් එකේ ලෝගෝ එක, louis vuitton වල logo එක.

    ඒව අනිත් අයට පේන්න තියෙන්න ඕනෙ. එතකොට අනිත් අයට පෙන්නන්න පුලුවන් මම සල්ලි සෑහෙන තියෙන කෙනෙක්, අපි පාවිච්චි කරන්නෙ හොද බ්‍රෑන්ඩ්ස් කියල.

    ඒත් මේ මැටි භාජනේ කොහෙවත් එහෙම පෙන්න්න පුලුවන් කමක් නෑ, සහ එහෙම පෙන්නුවත් වැඩකුත් නෑ, එහෙම ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙන්න තරම් පොරක් නෙමෙයි මේ මැටි හුත්ත. වටිනාකම හැදෙන ක්‍රම තියෙනව එක එක දේවල් වල. මැටි භාජනේ තමන් විකුනන්නෙ මිලියනේකට කිව්වට එහෙම බ්‍රෑන්ඩ් හැදෙන්නෙත් නෑ, මොලේ තියෙන සල්ලි කාරයෙක් ගන්නෙත් නෑ.

    උබත් හදල විකුනල බලපන් මැටි කඩවල ඕනෙ තරම් මැටි භාන්ඩ තියෙන්නෙ. ඒවත් හදන්නෙ ගොඩක් වෙලාවට අතින් තමයි දුප්පත් මිනිස්සු, මැශින් වලින් හදන්නෙ නෑ. ඊට පස්සෙ පෝරනුවෙ පුච්චනව. මූ කරන හුත්තම තමයි කරන්නෙ.

    කියපන් මිලියනයයි කියල ගන්නෙ නෑ බල්ලෙක් වත්.

    මේකෙ මොකක් හරි වෙන හොර සීන් එකක් යන්නෙ කියල මට හිතෙන්නෙ.