මැටි පිළිමය vs කපුටු බෝධිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කපුටු බෝ පැලයක් දැකල ඒක ගෙනත් පෝච්චියක හිටෙව්ව. මම මේක හිටෙව්වෙ බොන්සායි කරන අදහසින්. ඕන නැති දේට හොට දාන වයසක උන්දැල මේක දැකල ඇහුව මේ මොකක්ද කියල. මම කිව්වා වඳින්න කියල.

    මට බනිනවා කපුටු බෝ පැල වලට වඳින්නේ නෑ කියල. එතකොට මම ඇහුව මැටි පිළිම වලට වඳින එක වෙනස් වෙන්නෙ කොහොමද කියල. උත්තර ලැබුනෙ නෑ

    එළකිරියේ බෞද්ධ මතය මොකක්ද?

    image.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pochchiye sudu reddak othala
    dewa rupa tikak waten tiyala bulb wal tikak adala
    kiyapan nakinta dewatha eli enawa kiyala
    ita passe pirisiyakata chuti sudu pata gal tikak dala pulun walin wahala kiyapan dathu wadala kiyala
    rattaran badu tikak tiyapan etanin mama puja kala kiyala
    nakintat kiyapan mona hari puja karanna kiyala

    botalekata nay patiyek dala kiyapan nayekut awilla kiyala bodiye arakshawata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    උබට ඕක අනවශ්‍යය කරදරයක් වෙනවා. ලොකු වෙනකොට උබට කොහොමත් වත්තේ නිකම්ම දාන්න බෑ. මුල් යනවා ගොඩක්. හදනවා නන් බොන්සායි කරපු ඒව තියෙනවා ඒව ගන්න.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අහපන් ජය ශ්‍රී මහා බෝධියේ ඌද ගිහින් පැල කලේ කියලා. බෝධිය ක්‍රින්නේ ආගමික සංකේතයක්. නැතුව ඒකේන් ලැබෙන වෙන සෙතක් නැහැ. ඒ හින්දා කොයි බෝ ගහත් එකයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට ඕක අනවශ්‍යය කරදරයක් වෙනවා. ලොකු වෙනකොට උබට කොහොමත් වත්තේ නිකම්ම දාන්න බෑ. මුල් යනවා ගොඩක්. හදනවා නන් බොන්සායි කරපු ඒව තියෙනවා ඒව ගන්න.
    මමම බොන්සායි කරන්න කියල හිතුවේ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    pochchiye sudu reddak othala
    dewa rupa tikak waten tiyala bulb wal tikak adala
    kiyapan nakinta dewatha eli enawa kiyala
    ita passe pirisiyakata chuti sudu pata gal tikak dala pulun walin wahala kiyapan dathu wadala kiyala
    rattaran badu tikak tiyapan etanin mama puja kala kiyala
    nakintat kiyapan mona hari puja karanna kiyala

    botalekata nay patiyek dala kiyapan nayekut awilla kiyala bodiye arakshawata
    Some are business
     
    • Haha
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම කපුටු බෝ පැලයක් දැකල ඒක ගෙනත් පෝච්චියක හිටෙව්ව. මම මේක හිටෙව්වෙ බොන්සායි කරන අදහසින්. ඕන නැති දේට හොට දාන වයසක උන්දැල මේක දැකල ඇහුව මේ මොකක්ද කියල. මම කිව්වා වඳින්න කියල.

    මට බනිනවා කපුටු බෝ පැල වලට වඳින්නේ නෑ කියල. එතකොට මම ඇහුව මැටි පිළිම වලට වඳින එක වෙනස් වෙන්නෙ කොහොමද කියල. උත්තර ලැබුනෙ නෑ

    එළකිරියේ බෞද්ධ මතය මොකක්ද?

    image.png
    මම දන්න විදිහට බෝගහේ ප්‍රභේද දෙකක් හෝ ඊට වැඩිය තියෙනවා. එක ප්‍රභේදයක ඵල හටගන්නෙ නෑ. ප්‍රචාරණය වෙන්නෙ අංකුර මඟින් විතරයි. ඒක තමයි නියම බෝ ගහ කියන්නෙ. ඒකෙ කපුටො ළඟින්නෙ නෑ. ඵල නැති හින්දා. එතකොට ඒකක් හිටෙව්වුමාම ශ්‍රී මහා බෝධියට ඩිරෙක්ට් කනෙක්ෂන් එකක් තියෙනවා.

    අනික් වර්ග වල ඵල කපුටෝ කාලා දාපුවා තමයි තැන තැන තියෙන බෝ පැල.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    බෝ ගස් වලට වඳින එක නම් හෙනම ගෝත්‍රිකයි. ඒ වගේම පිළිම වලටත්. 🤷‍♂️

    පිලිම , මැටි රූප, ගොඩනැගිලි වැඳීම, ගෝත්‍රිකයි.
    low caste low iq ponz, feeling sorry that u can't grasp the concept of symbolism and respect. It's not the statue or tree we value, but the deeper meanings they represent.values your shallow perspective clearly can't comprehend. Low iq ponz, sorry, wisdom isn't for everyone 😂
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    බෝ ගස් වලට වඳින එක නම් හෙනම ගෝත්‍රිකයි. ඒ වගේම පිළිම වලටත්. 🤷‍♂️
    අනිවා. ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට වැඳීම ගෝත්‍රිකයි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්ට වැදීම අන්ත ගෝත්‍රිකයි කුජීතයි.

    පිලිම , මැටි රූප, ගොඩනැගිලි වැඳීම, ගෝත්‍රිකයි.
    අනිවා. ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට වැඳීම ගෝත්‍රිකයි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්ට වැදීම අන්ත ගෝත්‍රිකයි කුජීතයි.
    ------ Post added on Nov 20, 2024 at 12:54 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    low caste low iq ponz, feeling sorry that u can't grasp the concept of symbolism and respect. It's not the statue or tree we value, but the deeper meanings they represent.values your shallow perspective clearly can't comprehend. Low iq ponz, sorry, wisdom isn't for everyone 😂
    bro ඇයි මේ තරහ අරන්? "wisdom" එක වැඩි වෙලාද? :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,928
    1
    60,915
    113
    Mother Earth
    low caste low iq ponz, feeling sorry that u can't grasp the concept of symbolism and respect. It's not the statue or tree we value, but the deeper meanings they represent.values your shallow perspective clearly can't comprehend. Low iq ponz, sorry, wisdom isn't for everyone 😂
    But the Buddha said 'යො ධම්මං පස්සති සො මං පස්සති". The one who sees dhamma sees me. the Buddha never instructed us to create statues of him and worship them. this is the deeper meaning which some may difficult to understand. true wisdom doesn't reside in stayues or Bo trees. 🤷‍♂️

    අනිවා. ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට වැඳීම ගෝත්‍රිකයි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්ට වැදීම අන්ත ගෝත්‍රිකයි කුජීතයි.

    අනිවා. ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට වැඳීම ගෝත්‍රිකයි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්ට වැදීම අන්ත ගෝත්‍රිකයි කුජීතයි.
    ------ Post added on Nov 20, 2024 at 12:54 PM
    ඉන්ද්‍රිය ගෝචර කියන්නේ මොකද්ද බන්?
    ------ Post added on Nov 20, 2024 at 1:04 PM
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඒක ද උඹේ බෞද්ධ මතය?
    ඕකුන් වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන් තමයි රාජපස්ස නිකායේ ලොල් ගනයොන්ගෙන් බන අහලා ජාතිය ආගම අනතුරේ කිය කිය හැමිනෙන අමු බයි ගවයෝ :ROFLMAO: 🤮
     
    • Haha
    Reactions: topkollek