මම කපුටු බෝ පැලයක් දැකල ඒක ගෙනත් පෝච්චියක හිටෙව්ව. මම මේක හිටෙව්වෙ බොන්සායි කරන අදහසින්. ඕන නැති දේට හොට දාන වයසක උන්දැල මේක දැකල ඇහුව මේ මොකක්ද කියල. මම කිව්වා වඳින්න කියල.
මට බනිනවා කපුටු බෝ පැල වලට වඳින්නේ නෑ කියල. එතකොට මම ඇහුව මැටි පිළිම වලට වඳින එක වෙනස් වෙන්නෙ කොහොමද කියල. උත්තර ලැබුනෙ නෑ
එළකිරියේ බෞද්ධ මතය මොකක්ද?
මට බනිනවා කපුටු බෝ පැල වලට වඳින්නේ නෑ කියල. එතකොට මම ඇහුව මැටි පිළිම වලට වඳින එක වෙනස් වෙන්නෙ කොහොමද කියල. උත්තර ලැබුනෙ නෑ
එළකිරියේ බෞද්ධ මතය මොකක්ද?